Mental Heath Medicine Problem

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    මචන්ලා මට මානිසික අවුල් වගයක් තියෙනවා බන් මම 2017 ඉදන් Fluoxetine tabelt එක බොන්න ගත්තා ඉට පස්සෙ 2020 කොරොනා එක්ක එ clenic එකට යන එක නැවතුනා දැන් ලගදි කලින්ට වඩා ප්‍රශ්න ආපු නිසා බෙහෙත් ගන්න සිද්ද උනා මේ tablets එක අවුරුදු දෙකක් විතර දිගට බිව්වා දැනුත් එවගේ බොන්න වෙයිද දන්නෙනැ අවුලක් නැද්ද මේ tablets එක දිගට බිවවට. තව මේ පාර Alprazolam කියලා බෙහෙතුක්ත් දුන්න එත් තාම හොදක් නැනෙ බන් සති දෙකක් වගේ බොන්න පටන් අරන් වෙනදට වඩා anxiety /panic attack/fear/Phobias තියෙනවා වගේ කවදාවත් නැතුව suside වෙන්න ආසාවක් එනවා වගේ බන් වෙනදා වගේ කිසි go එකක් motivation එකක් happy එකක් නැ නින්ද යන්නෙ පැය 4 වගේ ඇහුරුනාම යන්නෙ නැ අනේ මන්දා... බය වේලා පපුව ගැහැලිම මට මහන්සියි හැම වේලාවේම ඔහෙමයි හුසමත් හිරි කරනවා වගේ
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    897
    738
    93
    Galle
    අශ්වගන්ද බොන්න මචන්..නැචුරල් නේ.... ඕක අඩු වෙයි
     
    • Like
    Reactions: vj3660

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,627
    72,834
    113
    මාලඹේ
    මම dokek නම් නෙවෙයි පොඩ්ඩක් blood වල අවුල් වලටත් ඔහොම වෙනවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,572
    49,934
    113
    සේදවත්ත
    මචන්ලා මට මානිසික අවුල් වගයක් තියෙනවා බන් මම 2017 ඉදන් Fluoxetine tabelt එක බොන්න ගත්තා ඉට පස්සෙ 2020 කොරොනා එක්ක එ clenic එකට යන එක නැවතුනා දැන් ලගදි කලින්ට වඩා ප්‍රශ්න ආපු නිසා බෙහෙත් ගන්න සිද්ද උනා මේ tablets එක අවුරුදු දෙකක් විතර දිගට බිව්වා දැනුත් එවගේ බොන්න වෙයිද දන්නෙනැ අවුලක් නැද්ද මේ tablets එක දිගට බිවවට. තව මේ පාර Alprazolam කියලා බෙහෙතුක්ත් දුන්න එත් තාම හොදක් නැනෙ බන් සති දෙකක් වගේ බොන්න පටන් අරන් වෙනදට වඩා anxiety /panic attack/fear/Phobias තියෙනවා වගේ කවදාවත් නැතුව suside වෙන්න ආසාවක් එනවා වගේ බන් වෙනදා වගේ කිසි go එකක් motivation එකක් happy එකක් නැ නින්ද යන්නෙ පැය 4 වගේ ඇහුරුනාම යන්නෙ නැ අනේ මන්දා... බය වේලා පපුව ගැහැලිම මට මහන්සියි හැම වේලාවේම ඔහෙමයි හුසමත් හිරි කරනවා වගේ
    පන්සලකට පලයන් ගිහින් භාවනා කරපන් . මේ එලකිරියේ ත්‍රෙඩ් බැලුවම උබට අද මැරෙන්න හිතෙන එක ගැන මම වැරැද්දක් කියන් නැ මටත් හිතෙනවා
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,065
    1
    8,919
    113
    -~උලක් උඩ-~
    ප්‍රශ්න වලට බේත් බොන්න එපා. ප්‍රශ්න නිසා ඇතිවෙන ප්‍රතිපල වලට බොන්න. මුලින් ප්‍රශ්න ගොඩින් බේර ගත්ත නම් තිබ්බා.. මම ඇන්ටිඩෙප්‍රෙසන්ට් වලටයි ඕ සී ඩී වලටයි අවුරුදු 15 ක් විතර බෙහෙත් ගන්නවා. දැන් සයිඩ් එෆෙක්ට් ගොඩයි. ඇඟිලි මූනෙ මසල්ස් හිටන් වෙවුලනවා වෙලාවකට
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,044
    1
    58,369
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තමන්ට තේරෙනවා නම් ආයෙත් අප්සෙට් වීගෙන එනවා කියල පරක්කු නොවී ක්ලිනික් යන්න, නැත්නම් දොස්තර කෙනෙක්ව ප්‍රයිවෙට් චැනල් කරලා බෙහෙත් අරගන්න.

    බෙහෙත් ගනින් ඔය උඩ තියෙන බයිලා අහන්නෙ නැතුව