මම බම්බලපිටිය හන්දියෙන් meter taxi එකකට නගුනෙමි. three wheel එක meter taxi නිසා බය නැතුව colombo වටේම ගියෙමි.
මක්නිසාද මීටෙර් taxi නිසා ගාන අව්ලක් නැනේ. මම බහින්න කලින් බැලුව මීටරේ දිහා ... එතකොට ටමි මට තරු පෙනුනේ.
මීටරේ රෙද්දක් දල වහල. මම ඇහුව මොකද කියල... මීටරේ ට යන එකේ paduilu .
මම හොදටම බැන්නා. මට උ කියපු ගැන දෙන්න උන.
උබලත් නගින්න කලින් මීටරේ වැඩ කරනවද කියල බලපල්ලා .
නැතිනම් උන් කියන ගානක් ගෙවන්න වේවි ...
උබලගේත් අදහස් කියපල්ලා ...

