MH370 යානය කඩා වැටී නැහැ

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    MH370 යානය කඩා වැටී නැහැ

    ‘MH370 යානය කඩා වැටී නැහැ: කොතැනක හෝ ගොඩබස්වා තිබෙනවා’

    Malaysian-airline-MH3701.jpg

    අතුරුදන් වූ මැලේසියානු MH370 යානය දක්ෂිණ ඉන්දීය සාගරයට කඩා වැටී නැතැයි එම යානය සෙවීමේ මෙහෙයුම්වල නිරත වූවන් නිගමනය කර තිබේ.

    සෝදිසි මෙහෙයුම් සඳහා කෝටි ගණනක මුදල් වැය කිරීමෙන් පසුව ඔවුන් පවසන්නේ, තමන් වැරදි ස්ථානයක යානය සෙවූ බව ය.

    එම යානය කුමන හෝ ස්ථානයකට ගොඩබස්වා ඇතැයි ඔවුන්ගේ නවතම නිගමනය යි.

    MH370 යානය දක්ෂිණ ඉන්දීය සාගරයට කඩා වැටී ඇති බවට මැලේසියානු අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශයක් ඔස්සේ දින 45 ක් තිස්සේ මෙම සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක විය.

    newsfirst
     
    • Like
    Reactions: U_knw_me

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කොහෙටද දන් නෑ ගොඩ බස්සල තියෙන්නේ ... :rolleyes::rolleyes::rolleyes:
    කාත් කවුරුත් නැති තවම හොයාගෙන නැති, කිසිම පණිවිඩයක් දීගන්න විදිහක් නැති ගොඩබිමක් වගේ තැනකට වගේ නං මාරු :D:D:D
    ඒකත් ඇමරිකාව හොයා ගත්ත වගේ තවත් අලුත් රටක් සොයා ගැනීමක් වගේ වෙයිද දන් නෑ :rofl::rofl::rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඕක හම්බුන දාට දාන්න මම මගෙ පරණ පොස්ට් ටික බුක්මාක් කරන් ඉන්නෙ. :P
    මගෙ සහ හෙන සෙට් එකක් ඉන්නව මං වගේ තනි මතයෙ ඉඳපු :P

    උඹල ෆිල්ම් බලල ආතල් ගන්නවා. එකේ හිටපු මිනිස්සු ටික දැන් කොහොම ඇද්ද :angry::angry: තෝවත් MH370 දාල යවන්න තිබ්බෙ අම්මප නොදකින් :rolleyes:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16564692 said:
    ඕක හම්බුන දාට දාන්න මම මගෙ පරණ පොස්ට් ටික බුක්මාක් කරන් ඉන්නෙ. :P
    මගෙ සහ හෙන සෙට් එකක් ඉන්නව මං වගේ තනි මතයෙ ඉඳපු :P

    උඹල ෆිල්ම් බලල ආතල් ගන්නවා. එකේ හිටපු මිනිස්සු ටික දැන් කොහොම ඇද්ද :angry::angry: තෝවත් MH370 දාල යවන්න තිබ්බෙ අම්මප නොදකින් :rolleyes:
    මේ මොකද මේ ???? :confused::confused::confused::confused:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මොන මගුලක්ද බං මේ...? :baffled::baffled:
    දැන් අර ඇමරිකාවේ ප්ලේස් එකකට බෑව කියල ෆෝටෝස් වගයකුත් දාල තිබ්බ නේද...?:baffled::baffled:
    :oo::oo:මලේ අගමැතිව එල්ලන්න ඕනෙ කුරුම්බ වල්ලක, සැරෙන් සැරේට බොරු කියනවට...:frown::frown:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේ මොකද මේ ???? :confused::confused::confused::confused:
    කාත් කවුරුත් නැති තවම හොයාගෙන නැති, කිසිම පණිවිඩයක් දීගන්න විදිහක් නැති ගොඩබිමක් වගේ තැනකට වගේ නං මරු :D:D:D

    හෙන ආතල් ඇති නේද ද ලොස්ට් වර්ල්ඩ් වගේ වෙනවනං. එහම් උනානං ඔය ෆිල්ම් වල වගේ අලයක් වවාගෙන කාල ඉන්න වෙන්නේ නෑ එකෙන්ම සෙට් එක සාගතේ මැරෙනවා :baffled: