MH370 යානය කඩා වැටී නැහැ
අතුරුදන් වූ මැලේසියානු MH370 යානය දක්ෂිණ ඉන්දීය සාගරයට කඩා වැටී නැතැයි එම යානය සෙවීමේ මෙහෙයුම්වල නිරත වූවන් නිගමනය කර තිබේ.
සෝදිසි මෙහෙයුම් සඳහා කෝටි ගණනක මුදල් වැය කිරීමෙන් පසුව ඔවුන් පවසන්නේ, තමන් වැරදි ස්ථානයක යානය සෙවූ බව ය.
එම යානය කුමන හෝ ස්ථානයකට ගොඩබස්වා ඇතැයි ඔවුන්ගේ නවතම නිගමනය යි.
MH370 යානය දක්ෂිණ ඉන්දීය සාගරයට කඩා වැටී ඇති බවට මැලේසියානු අග්රාමාත්යවරයා කළ ප්රකාශයක් ඔස්සේ දින 45 ක් තිස්සේ මෙම සෝදිසි මෙහෙයුම් ක්රියාත්මක විය.
newsfirst