OpenAI History, Elon Musk & Microsoft
මේ දවස්වල OpenAI එක ගැන නොදන්න කෙනෙක් නෑනේමේක පටන් ගන්න ලොකු දායකත්වයක් දුන්න කෙනෙක් තමයි Elon Musk
පොර ඩොලර් මිලියන 100ක investment එකක් කරා
ඔන්න ඔහොම යද්දි ඌ ඔක්කොම බදාගන්න ගියා
2018දි CEO වෙන්න දැගලුවා, ඒකට අනිත් අය කැමති වුණේ නෑ
ඉතින් අපේ එලෝන් අයියා OpenAI එක දාලා ගියා

ඔය අතරේ Bill Gates සීයා ඩොලර් බිලියනයක් invest කරා
ඒකේ ප්‍රතිපල තමයි අද තියෙන ChatGPT, GitHub Copilot, Dall-E
මේ අතරේ අර එලෝන් අයියට පොඩි jealous එකක් ආවා
ChatGPT launch කරපු දවසේ ඉදන් Microsoft එකට ගහන්න ගත්තා tweet දදා
එයා කියන්නේ අර මිලියන 100 නිසා එයාටත් අයිතියක් තියෙනවලු

ඊයේ OpenAI CEO Sam, online interview එකකට ඇවිල්ලා එලෝන් සර් "කැම්රියෙක්" කියලා තිබුණා
Why Elon is right?
දැන් මෙහෙමනේ, එලෝන් සර් investment එක කරේ non-profit එකකඒ කියන්නේ ලාභ නොලබන ආයතනයක
Microsoft කියන්නේ කොහොමත් sugar daddy කෙනෙක් නේ, ඇවිල්ලා සල්ලි පොම්ප කරා
Sam අයියත් පෙරේත වෙලා Microsoft Puppet කෙනෙක් වුණා
එලෝන් අයියා OpenAI එකට නම දාලා තියෙන්නේ open source කරන බලාපොරොත්තුවෙන්
Microsoft එකට ඉතින් developersලා කියන්නේ වහකදුරු වගේනේ
ඉතින් ඔක්කොම closed source කරා
ඔන්න ඕකයි එලෝන් අයියට මල පැනලා තියෙන්නේ
ඉස්සරහට මොනවා වෙයිද කියලා දෙයියෝ දනී
elonගේ ෆෑන්ස්ලා නම් කියන්නේ $MSFT එකට විරුද්ධව නඩුවක් දාන්න කියලා