Microsoft visual C++ 6.0 ඩවුන්ලෝඩ් කරගන්න
මට Microsoft visual C++ 6.0 Enterprise edition ඩවුන්ලෝඩ් කරගන්න හොද ටොරන්ට් ලින්ක් එකක් දීපල්ලකෝ.දෙක තුනක් බෑව ඒ හුයන්නවල් වැඩ කරන්නෙ නෑබන්.ෆයිල් Crash වෙලාලු.අපරාදෙ මගෙ ඩේටා ටික.ටොරන්ට් බැරිනම් වෙන මගුලක්හරි කමක් නෑ.මගෙ ලග තිබුන සීඩීඑක වැඩ නෑ බන්