Mid range phone help

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ithin eka tamai machan kiyanne, hama ekama chip set eka gena kiwwata bn, use karapu ekekgen ahapan slow da kiyala :) oya chip set eka tiyena anith phone slow una kiyala meka slow wenne nehene bn,

    Ela. Nokia 6 එකත් back to list දාන්නම් මචං. අවුලෙන් හිටියේ පොඩ්ඩක්. නැත්නම් සෙක්සි ෆෝන් එක. :love:
     
    gura1

    Member
    Jun 3, 2011
    239
    15
    0

    Updates on time එනවද මචං? ඒ කිව්වේ Android version or sub update එකක් release කරලා ගොඩක් කල් බලන් ඉන්න ඕනද Xiaomi එකට ඒක එන්න?
    android update nam ikmanata enne ne, eth miui updates enawa digatama. phone ekata originally awe kitkat. Awasaneta marshmallows awe. Samaharawita nougat update ekakuth ewi.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene

    Updates on time එනවද මචං? ඒ කිව්වේ Android version or sub update එකක් release කරලා ගොඩක් කල් බලන් ඉන්න ඕනද Xiaomi එකට ඒක එන්න?
    1. xiaomi phone wala MIUI update nm ikmanata enawa android version update nm parakkui tikkak
    2. MI 5x eka ganna epa gannawa nm M1 A1 eka ganin (mi5x ekata global rom ekkak thama ne chinise version eka thiyenne denata) :dull:
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    2015 විතර Flagship ෆෝන් එකක් ගන්න එක තමයි හොඳ. Midrange වල Gyroscope නෑ. Resolution අඩුයි. අනික කුඩම්මගෙ සැලකිලි තියෙන්නෙ හදපු කම්පැණි එකෙන්ම. Slow වෙන්නෙත් නෑ.
     
    • Like
    Reactions: The_Killer

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,774
    10,278
    113
    Huawei P9 Lite හොඳයි එත් පරණයි , 45-50/= කට වගේ Huawei P9 එක හොයාගන්න පුළුවන් , පොඩ්ඩක් බලපන්
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    reputation_neg.gif
    Mid range phone help 11-02-2017 03:54 PM udawwak karahama thank you wath kiyanna igena ganin modaya.mahalokuwata apple use karanne manners 0k naha.koheda ithin apple use karata niyama kalu sinhalayekne.are gathi nare kiayanne okata thama.

    රෙප් හම්බෙලා නැත්නම් හිටපන් පොඩ්ඩක් ඉවසලා කුහක සිංහලයෙක් වෙන්නේ නැතුව. කොමෙන්ට් කරපු අයට දීගෙන ආවා. ඔය කපපුවා නම් දැනෙන්නේවත් නෑ මට. පොඩ්ඩක් PM එකක් වත් එවපන් කීයක්ද කැපුවේ කියලා. :rofl:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    2015 විතර Flagship ෆෝන් එකක් ගන්න එක තමයි හොඳ. Midrange වල Gyroscope නෑ. Resolution අඩුයි. අනික කුඩම්මගෙ සැලකිලි තියෙන්නෙ හදපු කම්පැණි එකෙන්ම. Slow වෙන්නෙත් නෑ.

    අලුත් OS updates එන්නේ නෑනේ කොල්ලෝ. OS 7 වගේ සදා හිර වෙලා ඉන්න වෙන්නේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    reputation_neg.gif
    Mid range phone help 11-02-2017 03:54 PM udawwak karahama thank you wath kiyanna igena ganin modaya.mahalokuwata apple use karanne manners 0k naha.koheda ithin apple use karata niyama kalu sinhalayekne.are gathi nare kiayanne okata thama.

    රෙප් හම්බෙලා නැත්නම් හිටපන් පොඩ්ඩක් ඉවසලා කුහක සිංහලයෙක් වෙන්නේ නැතුව. කොමෙන්ට් කරපු අයට දීගෙන ආවා. ඔය කපපුවා නම් දැනෙන්නේවත් නෑ මට. පොඩ්ඩක් PM එකක් වත් එවපන් කීයක්ද කැපුවේ කියලා. :rofl:

    evil wada karanna epa ban. +13 gane salakapan :rofl:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    So far මොකද්ද මචන් සිලෙක්ට් කරලා තියෙන්නේ ?

    Nokia 6 එකයි Xiaomi A1 එකයි අතරේ වැනෙන්නේ මචං.

    Nokia 6 එක වාසියි Softlogic warranty නිසා නමුත් හිතේ අවුලක් තියෙනවා Snapdragon 430 නිසා. අනික් එකේ Snapdragon 625 තියෙන්නේ. දෙකම stock android.
    Dolby Atmos sound enhancement තියෙනවා.
    Front cam එක 8 MP Auto focus එකක්.

    Xiaomi A1 වාසි වෙන්නේ කිව්වා වගේ powerful and battery saving chipset.
    Dual camera system (bokeh effect එක ගන්න පුළුවන්)
    64 GB, 4 GB RAM එන්නේ.
    IR Sensor එකක් තියෙන නිසා Remote control එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්.
    Endurance rating 82h (වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්)

    නමුත් එකම අවාසිය shop warranty නේ හම්බෙන්නේ.. කැඩුනොත් හදාගන්න උන්ට පින්සෙන්ඩු වෙන්න වෙයි. :angry:
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    Nokia 6 එකයි Xiaomi A1 එකයි අතරේ වැනෙන්නේ මචං.

    Nokia 6 එක වාසියි Softlogic warranty නිසා නමුත් හිතේ අවුලක් තියෙනවා Snapdragon 430 නිසා. අනික් එකේ Snapdragon 625 තියෙන්නේ. දෙකම stock android.
    Dolby Atmos sound enhancement තියෙනවා.
    Front cam එක 8 MP Auto focus එකක්.

    430 එක තමා කෙස් එකකට තියෙන්නේ එත් ඉතින් උබ ලොකු වැඩ කරන්නේ නැති නිසා ඇති වෙයි කියලා මට හිතෙන්නේ
    තව අව්රැද්දක් විතර යද්දි නම් එන ඇප් වලට චිප් එක මදි වෙයිද කියලාත් හිතෙනවා ඉතින්
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    430 එක තමා කෙස් එකකට තියෙන්නේ එත් ඉතින් උබ ලොකු වැඩ කරන්නේ නැති නිසා ඇති වෙයි කියලා මට හිතෙන්නේ
    තව අව්රැද්දක් විතර යද්දි නම් එන ඇප් වලට චිප් එක මදි වෙයිද කියලාත් හිතෙනවා ඉතින්

    ඔව් මචං. ගෙවන්න ගන්න නිසා අවුරුදු 2ක් වත් පාවිච්චි කරන්න වත් එපැයි. Main phone එක ඩවුන් උනොත් මේක තමා බැකප් එක. :(:nerd: