හෙනයා;18822868 said:මුලින්ම එක ඇහැක් බොද වෙනවා.. නිකන් නලියනවා වගේ.. පෙන්නේ නැතුව වගේ යනවා..
ඊට පස්සේ එක නැති වෙලා යනවා
ඊට පස්සේ ඔලුවේ පැත්තක් රිදෙන්න පටන් ගන්නවා.. නිකන් තත්තපර 3න් 3ට කුළු ගෙඩියකින් ගහනවා වගේ..
විකාර දේවල් පෙන්න පටන් ගන්නවා..
සිහිය විකල් වෙනවා.. එන වේදනාවට බෙල්ල කපන් මැරෙන්න හිතෙනවා..
වේදනාව වැඩි උනාම වමනේ යන්න එනවා..
ඔවුවා තමයි ඉතින්![]()
ඕක පෙන්නලා බෙහෙත් ගනින් මචන්.. ටෙස්ට් වගයක් කරන්න දෙයි, ස්කෑන් වගයකුත් දෙනවා ඒ ටිකත් කරගන්න..
අවුලක් නැත්තන් බයවෙන්න එපා.. ඔලුව කැක්කුම වගේ එන්න හදන වෙලාවට බොන්න බෙහෙත් දෙයි..
500mg පෙත්තක් දෙයි එක බිව්වම හරි.. ලෙඩේ ආව වෙලාවට බෙහෙත් පෙත්ත බීලා විවේකීව ඉන්න.












