Migraine වලට බෙහෙතක් නැද්දෝ??

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    Migraine වලට බෙහෙතක් නැද්දෝ??

    >> මේක හැදිලා හොද වෙච්ච කට්ටිය ඉන්නවද?
    >> හොද උනානම් කාගෙන්ද බෙහෙත් ගත්තේ?

    help :(:(
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    Migraine kiyanne oluwe paththak ridenawata neda ? mata podi kale oka tibba eka nikanma hoda wela giya mathaka widihata awurudu ganakin hadila na.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේ විහියට හැදෙන්නේ?

    1. මුලින්ම ඔලුවේ කැක්කුමක් එනවා හෙන අමුතුයි ඒ වෙලාවට, ඇස් බොදවෙනවද?
    2. ඉටපස්සේ අත්දෙක හිරිවැටෙනවා, අත්දෙකෙ හිරිය ගමන් කරනවද?
    3. මූනේ නහර නලියනවා වගේ දැනෙනවද? හිරිවැටීම මුනේ ගමන් කරනවද?
    4. ඔලුවේ නහරත් එක්ක ඉවසන්න බැරි කැක්කුමක් එනවද?
    5. කිසිදෙයක් හිතාගන්න බැරුව යනවද?
    6. කතාකරන්න බැරුව යනවද?
    7. ඇස්දෙක බොදවෙනවද? නොපෙනී යනවද?
    8. ශරීරය සමග තිබුන සම්බන්දකම් සියල්ල නැතිවෙනවද?

    :sorry::(
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    ඕක බොහෝ දුරට සනීප කරන්න පුළුවන්.....ආයුර්වේද බෙහෙත් වලින්....අත් දැකීමෙන් කියන්නේ...
     
    • Like
    Reactions: super077

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    මේ විහියට හැදෙන්නේ?

    1. මුලින්ම ඔලුවේ කැක්කුමක් එනවා හෙන අමුතුයි ඒ වෙලාවට, ඇස් බොදවෙනවද?
    2. ඉටපස්සේ අත්දෙක හිරිවැටෙනවා, අත්දෙකෙ හිරිය ගමන් කරනවද?
    3. මූනේ නහර නලියනවා වගේ දැනෙනවද? හිරිවැටීම මුනේ ගමන් කරනවද?
    4. ඔලුවේ නහරත් එක්ක ඉවසන්න බැරි කැක්කුමක් එනවද?
    5. කිසිදෙයක් හිතාගන්න බැරුව යනවද?
    6. කතාකරන්න බැරුව යනවද?
    7. ඇස්දෙක බොදවෙනවද? නොපෙනී යනවද?
    8. ශරීරය සමග තිබුන සම්බන්දකම් සියල්ල නැතිවෙනවද?

    :sorry::(

    මුලින්ම එක ඇහැක් බොද වෙනවා.. නිකන් නලියනවා වගේ.. පෙන්නේ නැතුව වගේ යනවා.. :eek::eek:
    ඊට පස්සේ එක නැති වෙලා යනවා :nerd::nerd:
    ඊට පස්සේ ඔලුවේ පැත්තක් රිදෙන්න පටන් ගන්නවා.. නිකන් තත්තපර 3න් 3ට කුළු ගෙඩියකින් ගහනවා වගේ.. :sorry::sorry:
    විකාර දේවල් පෙන්න පටන් ගන්නවා.. :dull::dull:
    සිහිය විකල් වෙනවා.. එන වේදනාවට බෙල්ල කපන් මැරෙන්න හිතෙනවා.. :growl::growl:
    වේදනාව වැඩි උනාම වමනේ යන්න එනවා.. :oo::oo:

    ඔවුවා තමයි ඉතින් :(:(
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    හෙනයා;18822875 said:
    ගන්න තැනක් දන්නවද?

    ඔයාට බෙහෙත් ගන්න තැනක් නම් කියන්න විදියක් නෑ....මොකද අපේ අම්මයි අක්කයි සනීප කරපු ලෙඩ්ඩු ගැනයි මං කිව්වේ...... ඔයා ඉන්නේ කොහෙද....?????
     

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    හෙනයා;18822877 said:
    එක පාරක් වතුර බිලා වැඩි වෙලා තමයි මේක හැදුනේ.. (සේම වැඩි වෙලා)

    sema wadi wenne wathura hinda newe ban ange metobolism upset giyama.

    umba me tika karala balapan. hari giye nathan kiyapan.

    1. ude nagitta hatiye al wathuren naapan.
    2. eeta passe breakfast eka ganin. kiri bonna epa his bada.kiri bonna onne nan monawahari kana deyak ekka ganin.
    3. athara madde pradhana wel wakata amatharawa mokawath kanna epa.
    4. payen payta wathura cup eka gaane beepan. kohomath 12 weddi 1.5 lts wath beela thiyenna onne.
    4. dawal kaama wadiya dawal wenna issella ganin.
    5. raata kalin kaapan.

    oya tika karala adu unne nathan kiyapan.