යකෝ උබ බය වෙන්න එපා .. මේ අපේ උන් කියන්නේ අපි ළඟ තියෙන දැනුමෙන් නේ .. උබ ඕව අහල මානසික වදයක් කරගෙන දැන් සිරාවටම ලෙඩේ වැඩි කරගන්නවා ..
ඕකට හොඳම වැඩේ දන්න කියන කෙනෙක් ගෙන් බෙහෙත් ගන්න එක !
මටත් ඕක තිබ්බා, මම සෙමට බෙහෙත් ගත්තා ආයුර්වේදෙන්
දැන්නම් හැදුන කාලයක් මතක නෑ,


thota thoge ledema wihiluwak unada
eyes check karawanna kiwwe, eye site eke awul unamath ohoma wena hinda, migraine walata man danna widihata vision eke awulak yanne na. kokaath eyes check karaganin pena bala bala inne nathuwa.

danaganna ahuwe.. mata mulin meka hadeddi hitune as wala awlak kiyala.. oya lede enna kalin penne nathuwa yanawa ekai.. nikan as deka dal badala wage.. 
anika ape pawule kenekta glukoma tiyenawa. 
ekai ahuwe.. අප්පා මටත් තිබුන ඔය ලෙඩේ. මාත් ගොනා වගෙ නෙට් එක පීර පීර ගොඩ වෙදකම් හෙව්ව. මුලින්ම දැනගත්තෙ නෑ මිග්රේන් කියල, ආයුවේද ප්රතිකාරත් කරා සෑහෙන තැන් වලින්.
අන්තිමට මන් හොද ඩොක්ටර් කෙනෙක් චැනල් කරල බෙහෙත් ගත්ත, සතියෙන් ඉවරයි, හම්මෝ පුදුම දුකක් වින්දෙ ඒ කාලෙ, බෙහෙත් ගනින් බන් ඉක්මනට නිකන් දුක් විදින්නෙ නැතුව.
උබ කොළඹ පැත්තෙද? මන් නම් ආසිරි එකෙන් චැනල් කරේ. Dr.Ritzy ව. මෙයා තමයි හොදම කෙනා මන් හිතන්නෙ එතන් ඉන්න, මහ ගානක් යන්නෑ පලයන්
mata....
stress hinda mata nam awe...
honda doctor kenek ta pennapan
stress adu karaganin life eke
stress nam stress ekata beheth ganin
ethakota oka nikanma adu wenawa
neurologist kenek ta penanna
Dr. Thashi Chang
Okatapodi behethai thiyenne..ude pandara yantham rasneta puluwan tharam wathura beela agilla dala wamane karanna one...sathiyk karapan aduwenawa nittawatama





හෙනයා;18825106 said:bump



Oya hithanawa nam oka awe stress eka hinda kiyala psychiatrist kenekta pennanna. stress adu wenna beheth dei. ethakota adu wela yanawa.


Only ALLAH can cure
nata nam saneepa une ehama
