software industry eke aya enna ethulata
කිරියේ ඉන්නවද දැනට පිටරට stable වෙච්ච software engineering industry එකේ ඉන්න අය. එහෙම නැත්නම් තව අවුරුදු කිපයකින් migrate වෙන්න බලාපොරොත්තු වෙන අය?
කිරියේ ඉන්නවද දැනට පිටරට stable වෙච්ච software engineering industry එකේ ඉන්න අය. එහෙම නැත්නම් තව අවුරුදු කිපයකින් migrate වෙන්න බලාපොරොත්තු වෙන අය?
- උබලගේ අත්දැකීම් අනුව , කොහෙද සාමාන්‍යයෙන් හොද quality of life + living cost ටිකක් අඩු රටවල්. (ඔව් එකපාර යන්න බෑ තමා රට හොද වුනාට..පට්ට කට්ටක් කන්න ඕන තමා යන්න). කොහොමද සැලරි රේන්ජ් යන?
- දැනට මම දන්න උන් සිංගා , ඔසී තමා ඉන්නේ. මීට අමතරව කැනඩා , ජපානේ වගේ රටවලුත් හොදයිද? අදහස් බෙදාගමු.