Migrate when you are old

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    E mokakda e kathawe teruma? Ai PTE karala goda yanna ba kiyanne?

    Ekama examiner digatama apu eka pudumaine bn. Mama deparak ielts kara. Dennek hitiye.
    eya nam kiwwe ekata pronunciation hariyata thiyenna onaly computer eken capture karanna.

    anith eka kiwwe aye PTE walata amuthuwen mula idan lasthi wenawata wada IELTS ma karanna kiwwa.

    pena hatiyata porath PTE karala na echchara danne na wage.

    habai muchn IELTS karapu eken mata waradune na.

    issara wachanayak katha karanna baruwa bok bok gapu mama dan ona thanaka baya nathuwa kotanawa.

    one pothak paththarak film ekak nikanma therenawa. Liyumak unath liyanna puluwan kisi kisi gala. :):)
     
    • Like
    Reactions: shenat

    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    පොඩි හෙල්ප් එකක් දෙන්න, ඔලුව අවුල් වෙලා ඉන්නෙ එක එකාගෙ කතා අහලා.
    යන්න අදහසක් තිබ්බෙ නෑ කවදාවත්, දැන් බබාල ගැන හිතල ඔලුවට බරක් වගේ

    මට වයස 37 යි , වයිෆ් 33යි, බබාල දෙන්නෙක් ඉන්නවා
    මායි wife දෙන්නම කරන්නෙ IT/ QA, BA

    මට 10 years, wife ට 6 years වගෙ තියනව industry experience
    දෙන්නටම Msc තියනව

    මට දැන ගන්න ඕන, මේ වයසට එහෙම යන්න චාන්ස් තියනවද කියල
    නාකි වෙලා ගියපු අය ඉන්නවද

    මේ වයසෙ ඉගන ගන්න යන එක සාර්තකද?
    එහෙම නැත්නන් Skill Migrate වෙන එක සාර්තකද?
    චාන්ස් එකක් ඒවිද ?
    ඒජන්ට් කාරයෙක් හම්බෙන්න කලින් උබලගෙන ඇහුවෙ.

    Thanks.

    And yes, this is a fake, i have a well-known account too :)
    machan, danna tharamin 35 walin passe tikak amarui. oya wife ta PR ganna balanna. ethakota oyage profile eken yanawata wada loku chance ekak thiye.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    PTE samahara unta set wenne na...un IELTS format ekatama set wela nisa da danne na...

    Habai IELTS karala 8 each daa gatta un nam dannema na wage :D

    PTE nam pandurakata payin gahuwoth 20 wath wisi wenawa.....

    PTE nam tricks tika goda daa gattoth 7 each nam aniwa sure.... normal kadda puluwan nam 8 each uth shape eke goda daa ganna puluwan.... kadda fluent wennama oni na ;)
    ඔව් බන් මාත් හිතුවා ගොඩක් කාලයක් ලෑස්ති උනොත්, මාස 3ක් වගේ, 8 ගත්තැකි කියලා. ඒත් ටියුටර් කිව්වෙ එහෙම බෑ ඒකට ගොඩ කාලයක් ඉංග්‍රීසි පාවිච්චි කරන්න ඕනෙ කියලා.

    මේ කියන විස්තරේ හැටියටනම් PTE ලේසියෙන් ගොඩ දාන්න්න පුලුවන් වගේ.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,600
    1
    6,313
    113
    eya nam kiwwe ekata pronunciation hariyata thiyenna onaly computer eken capture karanna.

    anith eka kiwwe aye PTE walata amuthuwen mula idan lasthi wenawata wada IELTS ma karanna kiwwa.

    pena hatiyata porath PTE karala na echchara danne na wage.

    habai muchn IELTS karapu eken mata waradune na.

    issara wachanayak katha karanna baruwa bok bok gapu mama dan ona thanaka baya nathuwa kotanawa.

    one pothak paththarak film ekak nikanma therenawa. Liyumak unath liyanna puluwan kisi kisi gala. :):)
    kochchr kal claas ehem ynna oneda bn band 7 wge ganna..... dnta yantham kthaa kranna plwn hbai welaawkt grammer ehmnm waradina patelana type eke ekekta...:sorry:
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    IELTS කරපන්. මම එක පාරින් all 7+ දැම්ම. Writing වැඩිපුර මහන්සි වෙයන්. PTE එක පාරක් කරා ඉට පස්සෙ 75, 85, 90, 85 තිබ්බ.

    Aussi Nz නම් මේ දවස්වල borders වහල. මුලින් canada ට්‍රයි කරපන්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,778
    85,956
    113
    ආශ්චර්යමත් රටක
    eya nam kiwwe ekata pronunciation hariyata thiyenna onaly computer eken capture karanna.

    anith eka kiwwe aye PTE walata amuthuwen mula idan lasthi wenawata wada IELTS ma karanna kiwwa.

    pena hatiyata porath PTE karala na echchara danne na wage.

    habai muchn IELTS karapu eken mata waradune na.

    issara wachanayak katha karanna baruwa bok bok gapu mama dan ona thanaka baya nathuwa kotanawa.

    one pothak paththarak film ekak nikanma therenawa. Liyumak unath liyanna puluwan kisi kisi gala. :):)

    Pronunciation katha nam egollo hithana ewa. Eka lokuwata matter wenne na. Lankawe ayata kohomath loku awlak na.

    Mama mehema kiyanne Indian aya, Chinese aya hitapu class ekaka idala. Egolloth exam goda danawa.
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,820
    1,241
    113
    Mars
    පොඩි හෙල්ප් එකක් දෙන්න, ඔලුව අවුල් වෙලා ඉන්නෙ එක එකාගෙ කතා අහලා.
    යන්න අදහසක් තිබ්බෙ නෑ කවදාවත්, දැන් බබාල ගැන හිතල ඔලුවට බරක් වගේ

    මට වයස 37 යි , වයිෆ් 33යි, බබාල දෙන්නෙක් ඉන්නවා
    මායි wife දෙන්නම කරන්නෙ IT/ QA, BA

    මට 10 years, wife ට 6 years වගෙ තියනව industry experience
    දෙන්නටම Msc තියනව

    මට දැන ගන්න ඕන, මේ වයසට එහෙම යන්න චාන්ස් තියනවද කියල
    නාකි වෙලා ගියපු අය ඉන්නවද

    මේ වයසෙ ඉගන ගන්න යන එක සාර්තකද?
    එහෙම නැත්නන් Skill Migrate වෙන එක සාර්තකද?
    චාන්ස් එකක් ඒවිද ?
    ඒජන්ට් කාරයෙක් හම්බෙන්න කලින් උබලගෙන ඇහුවෙ.

    Thanks.

    And yes, this is a fake, i have a well-known account too :)
    Try Canada express entry!
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,219
    20,292
    113
    ඔව් බන් මාත් හිතුවා ගොඩක් කාලයක් ලෑස්ති උනොත්, මාස 3ක් වගේ, 8 ගත්තැකි කියලා. ඒත් ටියුටර් කිව්වෙ එහෙම බෑ ඒකට ගොඩ කාලයක් ඉංග්‍රීසි පාවිච්චි කරන්න ඕනෙ කියලා.

    මේ කියන විස්තරේ හැටියටනම් PTE ලේසියෙන් ගොඩ දාන්න්න පුලුවන් වගේ.
    Pronunciation nemei louma prashne.... eka digata kiyan yanna bari eka and time management....
    PTE wala lesima speaking..... anith ewata 60-50 awilla speaking 90 aapu un mama dannawa.....
    habai umbata software eka trick karanna ready wela inna oni.....confidence pita 25 seconds eka digatama kiyawan yanna puluwan nam goda....hebai ara news kiyanwa wage latawata kiyewwoth amarui....
    indian karayange rough and confident kata karana widiha tamai best ma pte walata...eka unge natural gathiya...
    but ape eeta wada smooth and up and down yanawa waves...ehema nemei wedi thibba wage kiya gena yannai oni...
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    Ai ban e Australia IT field eke godak passen innawa kiwwe?
    ඕස්ට්‍රේලියා ෆස්ට් වර්ල්ඩ් කන්ට්‍රි එකක් උනාට ගොඩක් ෆීල්ඩ් වලින් හෙන පස්සෙන් ඉන්නේ ඒක වෙන රටකට ගියාම හොඳට තේරෙනවා. IT පැත්ත සෑහෙන්න පස්සෙන් ඉන්නෙ වෙන වෙස්ටර්න් රටවල් වල ප්‍රොසෙස් ටෙක්නොලොජි එක්ක බලද්දී. ඔය මයිකී ඕපල් සිස්ටම් එක එහෙම ඉංග්ලන්ඩ් 2000 දි විතර පාවිච්චි කරපු ටෙක්නොලොජි එකක්. ඕස්ට්‍රේලියාවට ඒක ආවෙ 2009/10 දී.
     
    • Like
    Reactions: shenat and NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,219
    20,292
    113
    ඕස්ට්‍රේලියා ෆස්ට් වර්ල්ඩ් කන්ට්‍රි එකක් උනාට ගොඩක් ෆීල්ඩ් වලින් හෙන පස්සෙන් ඉන්නේ ඒක වෙන රටකට ගියාම හොඳට තේරෙනවා. IT පැත්ත සෑහෙන්න පස්සෙන් ඉන්නෙ වෙන වෙස්ටර්න් රටවල් වල ප්‍රොසෙස් ටෙක්නොලොජි එක්ක බලද්දී. ඔය මයිකී ඕපල් සිස්ටම් එක එහෙම ඉංග්ලන්ඩ් 2000 දි විතර පාවිච්චි කරපු ටෙක්නොලොජි එකක්. ඕස්ට්‍රේලියාවට ඒක ආවෙ 2009/10 දී.
    ඔව් මේක හරි...ඉන්ඩස්ට්‍රි එකේ යූස් වෙන tech stack උනත් බලද්දි ගොඩක් පස්සෙන් ඉන්නේ....ලංකාවේ IT industry එක ඒ අතින් බලද්දි real time update වෙනවා වගේ.... අනික aus wala පට්ට innovative companies එහෙම අඩුයි....ඒකෙන් කියන්නේ නෑ පට්ට පජාතයි කියලා හැබැයි එක්ක US බලද්දි සෑහෙන්න් පස්සෙන්...
    but laid back culture eka nisa wadiya stress ekak ganne nathuwa inna ekekta awulak na......
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    57,778
    85,956
    113
    ආශ්චර්යමත් රටක
    ඕස්ට්‍රේලියා ෆස්ට් වර්ල්ඩ් කන්ට්‍රි එකක් උනාට ගොඩක් ෆීල්ඩ් වලින් හෙන පස්සෙන් ඉන්නේ ඒක වෙන රටකට ගියාම හොඳට තේරෙනවා. IT පැත්ත සෑහෙන්න පස්සෙන් ඉන්නෙ වෙන වෙස්ටර්න් රටවල් වල ප්‍රොසෙස් ටෙක්නොලොජි එක්ක බලද්දී. ඔය මයිකී ඕපල් සිස්ටම් එක එහෙම ඉංග්ලන්ඩ් 2000 දි විතර පාවිච්චි කරපු ටෙක්නොලොජි එකක්. ඕස්ට්‍රේලියාවට ඒක ආවෙ 2009/10 දී.

    ඕක මටත් හිතෙනවා. කැනඩා කොහොමද?

    ඔව් මේක හරි...ඉන්ඩස්ට්‍රි එකේ යූස් වෙන tech stack උනත් බලද්දි ගොඩක් පස්සෙන් ඉන්නේ....ලංකාවේ IT industry එක ඒ අතින් බලද්දි real time වෙනවා වගේ.... අනික aus wala පට්ට innovative companies එහෙම අඩුයි....ඒකෙන් කියන්නේ නෑ පට්ට පජාතයි කියලා හැබැයි එක්ක US බලද්දි සෑහෙන්න් පස්සෙන්...
    but laid back culture eka nisa wadiya stress ekak ganne nathuwa inna ekekta awulak na......

    ඔව් බන්. අපි ගොඩක් සොෆ්ට්වෙයා පාවිච්චි කරන්නෙත් US වලින්නෙ.
    ------ Post added on Sep 2, 2021 at 5:38 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    kochchr kal claas ehem ynna oneda bn band 7 wge ganna..... dnta yantham kthaa kranna plwn hbai welaawkt grammer ehmnm waradina patelana type eke ekekta...:sorry:
    lokuma awula thiyenne ban class wala un oya grammar wage basic uganawanne na.

    un kiala denne ethana ghin karanna one tips.

    godak ewun salli gattata class eke karanne Reading, Listening. lesima deka.

    writing gedaradi liyan gihin dunnoth balanawa nathnam ekath na.

    Speaking tikak panthiye karanawa.

    Reading Listening kohomath mata puluwan.

    I was really frustrated after trying one or two tutors.

    eetapasse kale mam thaniyama goda danawa kiyala hithagena English grammar okkoma thaniyama igena gaththa.

    wife ekka katha karala karala speaking hada gaththa.

    eetapasse kale tutor kenekwa gaththa writing speaking mark karala denna. 3000 per hour. I spent 5 hours with him.

    eka apitama karaganna ba.

    ඕස්ට්‍රේලියා ෆස්ට් වර්ල්ඩ් කන්ට්‍රි එකක් උනාට ගොඩක් ෆීල්ඩ් වලින් හෙන පස්සෙන් ඉන්නේ ඒක වෙන රටකට ගියාම හොඳට තේරෙනවා. IT පැත්ත සෑහෙන්න පස්සෙන් ඉන්නෙ වෙන වෙස්ටර්න් රටවල් වල ප්‍රොසෙස් ටෙක්නොලොජි එක්ක බලද්දී. ඔය මයිකී ඕපල් සිස්ටම් එක එහෙම ඉංග්ලන්ඩ් 2000 දි විතර පාවිච්චි කරපු ටෙක්නොලොජි එකක්. ඕස්ට්‍රේලියාවට ඒක ආවෙ 2009/10 දී.
    mama nam gihin na. eth ape giya ekek kiwwa samahara pathiwala internet pawa na kiyala.
    ------ Post added on Sep 2, 2021 at 5:45 PM
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    ඕක මටත් හිතෙනවා. කැනඩා කොහොමද?

    කැනඩා කියන්නෙ IT පැත්තෙන් සුපිරි ලයින් එකක තියෙන රටක්. ගොඩක් ටෙක් කම්පනීස් කැනඩා වලට ලොකේට් වෙනවා මොකද බිස්නස් කරන්න US වලට වඩා ලේසී ටැක්ස් බර්ඩ්න් අඩු නිසා.
    ඔව් මේක හරි...ඉන්ඩස්ට්‍රි එකේ යූස් වෙන tech stack උනත් බලද්දි ගොඩක් පස්සෙන් ඉන්නේ....ලංකාවේ IT industry එක ඒ අතින් බලද්දි real time update වෙනවා වගේ.... අනික aus wala පට්ට innovative companies එහෙම අඩුයි....ඒකෙන් කියන්නේ නෑ පට්ට පජාතයි කියලා හැබැයි එක්ක US බලද්දි සෑහෙන්න් පස්සෙන්...
    but laid back culture eka nisa wadiya stress ekak ganne nathuwa inna ekekta awulak na......
    ශුවර් ලංකාවෙ IT ෆීල්ඩ් එක ඕස්ට්‍රේලියාවට වඩා ඉස්සරහින් තියෙන්නෙ. මට තාම මතකයි මෙට්‍රෝ එන්න කලින් තිබ්බෙ කනෙක්ස් කියල ලයින් එකක්. උන් හැමදාම පරක්කුයි ලන්කාවෙ කෝච්චි වගේ. ටිකට් එකක් අරන් තමා නගින්න ඕන දැන් වගේ මයිකී ටච් කරල යන්න බෑ.

    mama nam gihin na. eth ape giya ekek kiwwa samahara pathiwala internet pawa na kiyala.
    ------ Post added on Sep 2, 2021 at 5:45 PM
    ඉන්ටනෙට් නං තියෙනව බං මුලු රටටම අවුල තියෙන්නෙ සිග්නල් මදි සමහර පැති වල. මං ඔය කෑම්පින් යද්දී එහෙම රේඩියෝ අරන් යන්නෙ නැත්තන් ලොවෙත් අනාතයි.
     
    • Like
    Reactions: shenat