එමියොස් ලිඳට වැටිච්චි සද්දයක් ඇහුන...
Ausi yana unta kotchara jealous da kiyala thread ekeb penawa bn

එමියොස් ලිඳට වැටිච්චි සද්දයක් ඇහුන...

ස්ටුඩන්ට් ගිහිපු උබ ගැන ජෙලස් වෙන්නෙ මොකටද බං මෙහ් මිලියන 100 ය හොයපු උන් එලකිරි ඉන්දෙද්දීAusi yana unta kotchara jealous da kiyala thread ekeb penawa bn![]()
සල්ලි තියේ නම් ඉතින් සහෝ මෙල්බර්න් යුනිවර්සිටි, යුනිවසිටි ඔෆ් නිව්සෞත් වේල්ස්, මොනෑශ්, ACU. ලක්ශ 60-70ක් විසිකරන්න පුලුවන් නං ලට්‍රෝබ්, ඩීකින්, ස්වින්බර්න්. කන්නවත් අතේ සල්ලි නැත්තන් ඒත් ඕස්ට්‍රේලියාවෙ ඉන්නව කියල ෆේස්බුක් එකේ පෙන්නන්න ඕන නං සදර්න් ක්‍රොස්, ටොරන්ස්,හෝම්ස් ඉන්ස්ටිටියුට්.monwada ehe degree kada nowana ewaaa ?
මෙව්වත් එක්ක බලද්දී ඒක හොදයි තව තියෙනව සදර්න් ක්‍රොස් ටොරන්ස්අර චාර්ල්ස් ස්ට්‍රට් ද මොකක්ද එක වගෙ එකක්ද ?
ස්ටුඩන්ට් ගිහිපු උබ ගැන ජෙලස් වෙන්නෙ මොකටද බං මෙහ් මිලියන 100 ය හොයපු උන් එලකිරි ඉන්දෙද්දී
සල්ලි තියේ නම් ඉතින් සහෝ මෙල්බර්න් යුනිවර්සිටි, යුනිවසිටි ඔෆ් නිව්සෞත් වේල්ස්, මොනෑශ්, ACU. ලක්ශ 60-70ක් විසිකරන්න පුලුවන් නං ලට්‍රෝබ්, ඩීකින්, ස්වින්බර්න්. කන්නවත් අතේ සල්ලි නැත්තන් ඒත් ඕස්ට්‍රේලියාවෙ ඉන්නව කියල ෆේස්බුක් එකේ පෙන්නන්න ඕන නං සදර්න් ක්‍රොස්, ටොරන්ස්,හෝම්ස් ඉන්ස්ටිටියුට්.
මෙව්වත් එක්ක බලද්දී ඒක හොදයි තව තියෙනව සදර්න් ක්‍රොස් ටොරන්ස්![]()
ස්ටුඩන්ට් ගිහිපු උබ ගැන ජෙලස් වෙන්නෙ මොකටද බං මෙහ් මිලියන 100 ය හොයපු උන් එලකිරි ඉන්දෙද්දී
සල්ලි තියේ නම් ඉතින් සහෝ මෙල්බර්න් යුනිවර්සිටි, යුනිවසිටි ඔෆ් නිව්සෞත් වේල්ස්, මොනෑශ්, ACU. ලක්ශ 60-70ක් විසිකරන්න පුලුවන් නං ලට්‍රෝබ්, ඩීකින්, ස්වින්බර්න්. කන්නවත් අතේ සල්ලි නැත්තන් ඒත් ඕස්ට්‍රේලියාවෙ ඉන්නව කියල ෆේස්බුක් එකේ පෙන්නන්න ඕන නං සදර්න් ක්‍රොස්, ටොරන්ස්,හෝම්ස් ඉන්ස්ටිටියුට්.
මෙව්වත් එක්ක බලද්දී ඒක හොදයි තව තියෙනව සදර්න් ක්‍රොස් ටොරන්ස්![]()
yako flinders,southern cross eketh 20lks per year total 60 wage wenawa.swinburne kiyala loku wenasak ne.Dollar 10k walin wage wediwenne total eka.


ලක්ශ 20ක් අවුරුද්දට අවුලක් නෑ නෙහ් උබට ජොබ් කරල හොයන්න පුලුවන් ඔය වගේ දෙගුනයක්. ඔය එකකවත් ඇති ලබ්බක් නෑ බං මමත් අවුරුදු 10කට කලින් කොලා නෙහ්. හැබැයි ඉතින් ඩිග්‍රී එකටයි රටේ තියෙන නමටයි පින් සිද්ද වෙන්න තමා අද අපි කාල බීලා ජීවත් වෙන්නෙyako flinders,southern cross eketh 20lks per year total 60 wage wenawa.swinburne kiyala loku wenasak ne.Dollar 10k walin wage wediwenne total eka.
Uba dan ausi da inne?ලක්ශ 20ක් අවුරුද්දට අවුලක් නෑ නෙහ් උබට ජොබ් කරල හොයන්න පුලුවන් ඔය වගේ දෙගුනයක්. ඔය එකකවත් ඇති ලබ්බක් නෑ බං මමත් අවුරුදු 10කට කලින් කොලා නෙහ්. හැබැයි ඉතින් ඩිග්‍රී එකටයි රටේ තියෙන නමටයි පින් සිද්ද වෙන්න තමා අද අපි කාල බීලා ජීවත් වෙන්නෙ![]()
අඩෝ සර්ච් කරල බලපන් ලට්‍රෝබ් එකේ ලංකාවෙ ඇලම්නායි ලිස්ට් එක අපිත් ඉන්නව හොඳේ. මෙහෙම හිටියට එලකිරි කොල්ලො තමා.Uba dan ausi da inne?
අඩෝ සර්ච් කරල බලපන් ලට්‍රෝබ් එකේ ලංකාවෙ ඇලම්නායි ලිස්ට් එක අපිත් ඉන්නව හොඳේ. මෙහෙම හිටියට එලකිරි කොල්ලො තමා.

I'm interested.
Let me know the process with details.
If i'm ok i will share my contacts details for further details
අනෙ මන්දා බන් හයි ක්ලාස් නම් දන්නෙ නැහැ
මන් දන්න එකෙක්ගෙ අක්කා කෙනෙක් පැන්නා ඇමරිකා ගිය විදිය තමා දන්නෙ නැත්තෙ
උන් පළතුරු තට්ටුවක් කරගෙන බොහොම අමාරුවෙන් ජීවත් උනෙ උන්
ඉන්නෙත් කුලියට.
ලොකු සල්ලිකාරයො නෙමෙ. හම්බ කරපු සල්ලි වලින් පවුල නම් ගොඩ දැම්මා
හැබැයි උන්ගෙ අක්කා ෆැමිලි එකෙ එක්කෙනෙක්වත් විසිට් එකකටවත් යු ඇස් ගත්තෙ නැහැ
අනෙ මන්දා කොහොම ගියාද කියලා
ඔව් එහෙම වෙන්න ඇති. එත් උන්ගෙ අක්කා ඉගෙන ගෙන නැහැ ඇමරිකාවෙදි වැඩිය.හරියට schol එකක් ගොඩ දල පුළුවන් සල්ලි ඕන නී..
Don't forget the LTTE supportersCanada mn asayi heethala eka thama awula

මට හරියට මතක නෑ බන්.
උඹ ඇහුවට පස්සෙ බැලුවෙ හයිලි ස්කිල්ඩ් වීසා වලින් එන එවුන්ට දැන් PR ඇප්ලයි කරන්න බැරිලු.
ie. You cannot apply if you were on the Highly Skilled Migrant Programme
You can no longer apply for settlement using the Highly Skilled Migrant Programme
වර්ක් පර්මිට් වීසා එකක් ගත්තොත් අවුරුදු 5ට පස්සෙ PR දාන්න පුළුවන්. ඊට අවුරුද්දකට පස්සෙ සිටිසන් ඇප්ලයි කරන්න පුළුවන්.
මේ ත්‍රෙඩ් එකේ කලින් කියල තියන විදිහට ඇප්ලයි කරොත් ලැබෙන්නෙ වර්ක් පර්මිට් එකක් තමයි. ඒ හින්ද අවුලක් නෑ.
You can apply for a Tier 2 (General) visa if:
you’ve been offered a skilled job in the UK
you’re from outside the European Economic Area (EEA) and Switzerland
Relax dude, I think you misunderstood the term HSMP. If you are in Tier 2 (general) you can apply for the ILR after 5 years but if you are here under HSMP you cant. Here are the evidence https://www.gov.uk/settle-in-the-uk/y/you-have-a-work-visa/highly-skilled-migrant-programmeDid you mean tier 2 general can’t apply for ILR after 5 years? I’m a tier 2 general visa( highly skilled) in the uk for 3 years. If this is true I will take the next available plane to SL.