Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    loke danne nathi lankawe gobbayo hithanne rata giyama okoma hari kiyala..
    paramparawen hambuna salli wenna athi.. aparade lankawe salli pitata yanawa..
    mu job karapu anathayek nisai ohoma hithanne.... business karapu ekek nam oya million 100, awrudu keepen 200,500 karan athal eke loke wate sawari da da lankawe sapen innawa..
    job karana ekage mole hadila thiyenne kochchara salli thibbath safety eka, risk ganna bayai..
    oya wage ekek thama ara colombo 7 marala damme.. salli, depala thibbata ewain wadak ganna danne naha..
    මිනිස්සුන්ගේ විස්තර දන්නේ නැතුව චරිත සහතික දෙන්න එන්න එපා..
    ජොබ් කරා තමයි, 2016 ඉදලා බිස්නස් කරේ.. තිබ්බ මිලියන 60 තමයි 100 කරේ..
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍
    Oke PhD ekakma ahanawane. Wena degrees wedak nadda?

    Anika couple ekak yanna balanawa nam points ganna widiyak nadda ekkenek witarak apply karala? Denna wena wenama apply karanna onada? Points nadda dennage qualifications walata?

    PHD ekata hambawenne treadable point 20. PHD nathtnam treadable category eke wena point 20k thibbath hari. wenna one mandatory point 50 saha treadable goden point 20 okkoma point 70 one. dependant ekkagena yanna puluwan. dennama ekata consider karanne na.
     

    Attachments

    • UK_Points-Based_Immigration_System_Further_Details.pdf
      838 KB · Views: 307
    • Like
    Reactions: shenat

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,925
    10,563
    113
    ආශික්ලන්තෙ
    Me kaale hariyata wisheshayen jeewithe adada hetada kiyala sure nathi kaaleka jeewath wenna thiyena keti kaale nikan heena loka hadaagena atharaman wennathuwa lada deyin sathutu wela, dharmaya ahala raaga dwesha moha tikak hari adu karagena daanayak maanayak deegena pinak dahamak karagena dahamin jeewath wenna balapan deiyane kiyala. Loke kohe giyath ashwadaya hewilleyi, ewa hoyanna gihin moona denna wena duk godeyi aduwak wei kiyala nan hithanna epa. Anthimata karala thiyenne athin kaala harak balaganna wada tikak witharayi.
    Bola wage පටු අදහස් tiyena එවුන් ලෝකෙට බරක්..:lol:
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    පත්තරේම වෙන්නම ඕන නෑ. යූටියුබ් චැනල් එකක් හරි අටවං 'ස' ට බැනපං. නාමල් 'ස' ගේ ගෑනි නානව වගේ මොකක්හරි ෂෙයාකරපං. මොකෙක්වත් ගහන්න ආවේ නැත්තං පොලුපාරක් දෙකක් ගහගනිං හොටු පෙරාගෙන ආස එම්බසියකට දුවං පලයං. :cool:
    ඉතින් බන් උන් මොකද ඔය අඩාගෙන එන උන් උන්ගේ රටේ දාගන්නේ ? බොහෝවිට ඔය අඩාගෙන එන උන් රට ගැන හිතන්නේ නැති, ලොකු උගත්කමක් නැති එවුන්නේ...
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,132
    29,797
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉතින් බන් උන් මොකද ඔය අඩාගෙන එන උන් උන්ගේ රටේ දාගන්නේ ? බොහෝවිට ඔය අඩාගෙන එන උන් රට ගැන හිතන්නේ නැති, ලොකු උගත්කමක් නැති එවුන්නේ...

    උඹ හිතං ඉන්නේ මෙහේ ඉන්න දෙමල්ලු හෙන කොලිෆයිඩ් උන් කියලද. පරම්පරා පිටින් ඇවිත් ඉන්නේ.
    ඒකට සිංහලුන්ට.
    මම දන්නවනේ මම කාපු පරිප්පු.
     
    • Like
    Reactions: rarabhagya

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Ethakota couple ekak wena wenama visa apply karanna onada?
    සුදුසුකම් තියන එක්කෙනෙකුට පුළුවන් ප්‍රොෆෙෂනල් ග්‍රවුන්ඩ් මත ඇප්ලයි කරන්න. පාට්නර් ට සහ වයස 18ට අඩු දරුවන්ට පුළුවන් PR ලැබුන කෙනාගෙ ඩිපෙන්ඩන් විදිහට නිකන්ම ඇප්ලයි කරන්න. මතක විදිහට හැමෝටම PR තමයි දෙන්නෙ. ගොඩක් වෙලාවට පවුලේ හැමෝම මේ කැටගරි දෙක තුනටම එකම අවස්ථාවේ ඇප්ලයි කරන්නෙ
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,774
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    සුදුසුකම් තියන එක්කෙනෙකුට පුළුවන් ප්‍රොෆෙෂනල් ග්‍රවුන්ඩ් මත ඇප්ලයි කරන්න. පාට්නර් ට සහ වයස 18ට අඩු දරුවන්ට පුළුවන් PR ලැබුන කෙනාගෙ ඩිපෙන්ඩන් විදිහට නිකන්ම ඇප්ලයි කරන්න. මතක විදිහට හැමෝටම PR තමයි දෙන්නෙ. ගොඩක් වෙලාවට පවුලේ හැමෝම මේ කැටගරි දෙක තුනටම එකම අවස්ථාවේ ඇප්ලයි කරන්නෙ

    Anna eka tamai Mata danaganna ona une. Wena wenama points based widiyata apply karanawa kiyana eka practical nane. Eke kiyana widiyata job offer ekak tiyennama ona neda?


    Ausi happening da :P

    PR nathuwa Kisi happening ekak na. PR wena ratakin labunoth yanna inne.
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍
    සුදුසුකම් තියන එක්කෙනෙකුට පුළුවන් ප්‍රොෆෙෂනල් ග්‍රවුන්ඩ් මත ඇප්ලයි කරන්න. පාට්නර් ට සහ වයස 18ට අඩු දරුවන්ට පුළුවන් PR ලැබුන කෙනාගෙ ඩිපෙන්ඩන් විදිහට නිකන්ම ඇප්ලයි කරන්න. මතක විදිහට හැමෝටම PR තමයි දෙන්නෙ. ගොඩක් වෙලාවට පවුලේ හැමෝම මේ කැටගරි දෙක තුනටම එකම අවස්ථාවේ ඇප්ලයි කරන්නෙ

    Macho oya route eke direct PR da nathnam High skilled visa deela after 5 years PR da?
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Anna eka tamai Mata danaganna ona une. Wena wenama points based widiyata apply karanawa kiyana eka practical nane. Eke kiyana widiyata job offer ekak tiyennama ona neda?

    ඔව්, අනිවාර්යෙන්ම ජොබ් ඔෆර් එකක් තියෙන්න ඕන. ie "All applicants, both EU and non-EU citizens, will need to demonstrate that they have a job offer from an approved sponsor, that the job offer is at the required skill level, and that they speak English."

    Macho oya route eke direct PR da nathnam High skilled visa deela after 5 years PR da?
    මට හරියට මතක නෑ බන්.
    උඹ ඇහුවට පස්සෙ බැලුවෙ හයිලි ස්කිල්ඩ් වීසා වලින් එන එවුන්ට දැන් PR ඇප්ලයි කරන්න බැරිලු.
    ie. You cannot apply if you were on the Highly Skilled Migrant Programme
    You can no longer apply for settlement using the Highly Skilled Migrant Programme

    වර්ක් පර්මිට් වීසා එකක් ගත්තොත් අවුරුදු 5ට පස්සෙ PR දාන්න පුළුවන්. ඊට අවුරුද්දකට පස්සෙ සිටිසන් ඇප්ලයි කරන්න පුළුවන්.

    මේ ත්‍රෙඩ් එකේ කලින් කියල තියන විදිහට ඇප්ලයි කරොත් ලැබෙන්නෙ වර්ක් පර්මිට් එකක් තමයි. ඒ හින්ද අවුලක් නෑ.

    You can apply for a Tier 2 (General) visa if:

    you’ve been offered a skilled job in the UK
    you’re from outside the European Economic Area (EEA) and Switzerland
     
    Last edited:
    • Like
    Reactions: rarabhagya

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    mama suduyi e hinda mata awulak venne nathi veyi. 9 inch tool ekakuth tynva. danma IELTS karanna ganna one

    lankawe sudo sudui kiyana unuth unta kalui ban.
    E wage sudu kiyana un madaperadiga ahawal agame aya kiyalath hithanawa. unta wadiya indian/lanka ayata poddak hari thanak thiyenawa. e hinda sudu nowena tharamata wadiya hondai.