awwata gihin kalu wenna epa yako,skin cancer enawaehenam awuvata gihin kalu venna one man rata yanna kalin.
oya inna widiyata palayan rata
mooda sinhalu muhudata hathgawwak thiyala amuda gahanna gihin cancer hadila seththapochchi wenne
awwata gihin kalu wenna epa yako,skin cancer enawaehenam awuvata gihin kalu venna one man rata yanna kalin.
දැන් යුරෝප් කුකුළන්ට චාන්ස් නෑ නේද. මම දැක්කා සෙට් එකකට කියවනවා පාස්පෝට් අරං වරෙන් අයිඩී එකට එන්න දෙන්න බෑ කියලා. කොහොමත් 2021 ඉඳලා බබා හුකුං නැතිවෙයිඔව්, අනිවාර්යෙන්ම ජොබ් ඔෆර් එකක් තියෙන්න ඕන. ie "All applicants, both EU and non-EU citizens, will need to demonstrate that they have a job offer from an approved sponsor, that the job offer is at the required skill level, and that they speak English."
මට හරියට මතක නෑ බන්.
උඹ ඇහුවට පස්සෙ බැලුවෙ හයිලි ස්කිල්ඩ් වීසා වලින් එන එවුන්ට දැන් PR ඇප්ලයි කරන්න බැරිලු.
ie. You cannot apply if you were on the Highly Skilled Migrant Programme
You can no longer apply for settlement using the Highly Skilled Migrant Programme
වර්ක් පර්මිට් වීසා එකක් ගත්තොත් අවුරුදු 5ට පස්සෙ PR දාන්න පුළුවන්. ඊට අවුරුද්දකට පස්සෙ සිටිසන් ඇප්ලයි කරන්න පුළුවන්.
මේ ත්රෙඩ් එකේ කලින් කියල තියන විදිහට ඇප්ලයි කරොත් ලැබෙන්නෙ වර්ක් පර්මිට් එකක් තමයි. ඒ හින්ද අවුලක් නෑ.
You can apply for a Tier 2 (General) visa if:
you’ve been offered a skilled job in the UK
you’re from outside the European Economic Area (EEA) and Switzerland
interested ban .....kiayk giyath kamak naI'm interested.
ඔව් බන්. Brexit එකෙන් පස්සෙ Non-EU ලංකාවෙ වගේ එවුන්ට චාන්ස් එක වැඩි වෙයි.දැන් යුරෝප් කුකුළන්ට චාන්ස් නෑ නේද. මම දැක්කා සෙට් එකකට කියවනවා පාස්පෝට් අරං වරෙන් අයිඩී එකට එන්න දෙන්න බෑ කියලා. කොහොමත් 2021 ඉඳලා බබා හුකුං නැතිවෙයි
interested ban .....kiayk giyath kamak na
machans UK wala aluthin dapu points based migration ekata api eligible da kiyala test kara ganna LINK ekak thiyeda ?
Lankawa epa weladainterested ban .....kiayk giyath kamak na
machans UK wala aluthin dapu points based migration ekata api eligible da kiyala test kara ganna LINK ekak thiyeda ?

may dawas wala kattiya CANDA yanawa hooo gala.Math asai Canada yanna danna ekek mekema dapanla
Pina natha yannata salli gewala kela una eka parak .. wt to do machan igena ganna kale pissu natuwa dan skill ekak naha ithin yanna wenne nahamay dawas wala kattiya CANDA yanawa hooo gala.
kohomada dan nehe bun.
FB aeke family pitin move wenawa dala tiyanawa..
Ape company aeke weda karapu security kollekuth gihilla.
Pina natha yannata salli gewala kela una eka parak .. wt to do machan igena ganna kale pissu natuwa dan skill ekak naha ithin yanna wenne naha![]()
s' rata hadagena yana eke thawa poddak lankawema indala balanna

කැනඩා වල ෆැමිලි එකට ස්පොන්සර් කරන්න පුළුවන් සීන් එකක් තියනවා (සහෝදර සහෝදරියන්ට පුළුවන් ස්පොන්සර් කරලා අනිත් එවුන්ව ගෙන්න ගන්න. මම එක්කෙනකුට එහෙම කරන්න ඩොක්ස් ෆිල් කරලා දීලා ගොඩ දැම්මා).may dawas wala kattiya CANDA yanawa hooo gala.
kohomada dan nehe bun.
FB aeke family pitin move wenawa dala tiyanawa..
Ape company aeke weda karapu security kollekuth gihilla.
Pina natha yannata salli gewala kela una eka parak .. wt to do machan igena ganna kale pissu natuwa dan skill ekak naha ithin yanna wenne naha![]()
Skills kiyanne doctor/engineer/accountant witharak nemei ban. Ewata wadiya demand eka thiyenawalu carpetry, electrician, builder, plumber wage job walata.
Ehe yana un krama kipekata yanawa.
1) Kelinma PR aragena.
Unge points based system ekak thiyenne.
Eke lakunu tika ganna puluwan nan goda. Eke lakunu madi wena samahara unta unge provinces walin nominations ganna puluwan requirements anuwa. Meeta amatharawa business wage karana unta wenama category thiyenawada koheda.
2) Student yana eka upadiyakata
Meka ithin anik ratawala wage thamai.
3) Work permit ekakata yana eka
Ehe un karanna akamathi katu job walata pitaratin gennanawa. Ex: meat factory, caregiver, fruit picking, truck driver, chef, wage ewa.
Student hari worker hari giyath ara samanya PR ganna widiyatama passe PR eka ganna wenawa. Wasiya wenne ehe wada karapu hari igena gaththu hari kaleta wenamapoints add wena eka. Ethakota cut-off eka pahu karanna lesiy.
4) Family reunion
Umbe langama nayek (ammek/puthek/wife/husband) wage innawa nan.
පොඩ්ඩක් විස්තර කියමු බලන්නLankawe bn. man danna kenek.