හොද පුතා;13739057 said:මමත් ආසම වාහනේ Honda HRV
mageth asama SUV 1k
HRV eka try karapan macahn,
Xtrail nam ganna amarui neda ube budget eke hetiyata..?
Machan,
If you you want to go for a Korean vehicle, I use Hyundai Santa fe 2003.
It does about 6 kms with 17" alloy wheels ( originally suppesed to be 15" ) &
spare are not that expensive ( not at the company ).
But there is not that much of a second hand value.
Comfortable ? Extreamly !
Good luck !

, අඩුමගානේ 8 ක් වත් තිබ්බානම්. second hand market එකත් බලන්න වෙනවනේ. හැමදාම කරගහන්න කසාද බදිනවා නෙමෙයිනේ බං 

මචංලා HR V එක 4x4 ද ? Fuel consumption එක එහෙම කොහොමද ? ?






6 Km ම් නම් මදි වගේ බං, අඩුමගානේ 8 ක් වත් තිබ්බානම්. second hand market එකත් බලන්න වෙනවනේ. හැමදාම කරගහන්න කසාද බදිනවා නෙමෙයිනේ බං
![]()


.

.
.
. මචංලා ත්රෙඩ් එක ආපහු පොඩ්ඩක් ඉස්සරහට ගත්තේ තවම වැඩේට හරි උත්තරයක් හම්බුනේ නැති නිසයි.
ගොඩාක් අය එක එක වාහනවල අඩුපාඩු කියනව
01. Mitsubishi Pajero IO (GDI) - ලෙඩ එනවලු.
02. Suzuki Escudo - පාර්ට්ස් හොයන්න අඩුයිලු.
ගොඩාක් එවුන් කියන්නේ Nissan X trail එකයි Honda HRV එකයි හොදයි කියලා. ඔය දෙකෙන් මට නම් හරියන්නේ X Trail එක තමයි. Interior නම් පොඩ්ඩක් අවුල තමයි. එත් වාහනේ නම් එච්චරම අවුලක් නැති පාටයි.
එත් මචංලා තව දන්නා දන්නා එවුන් පොඩි අදහසක් දෙනවද ? ලක්ෂ 20 ත් 30 ත් අතර තමයි මගේ ගාන.
මේ වෙනකන් අදහස් දුන්න, බම්ප් දුන්න හැමෝටම +9 ගානේ දීලා ඇති.

