Mini SUV එකකට උදව්වක් ඕනේ

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
Machan,

If you you want to go for a Korean vehicle, I use Hyundai Santa fe 2003.

It does about 6 kms with 17" alloy wheels ( originally suppesed to be 15" ) &

spare are not that expensive ( not at the company ).

But there is not that much of a second hand value.

Comfortable ? Extreamly !

Good luck !

6 Km ම් නම් මදි වගේ බං :sorry::sorry: , අඩුමගානේ 8 ක් වත් තිබ්බානම්. second hand market එකත් බලන්න වෙනවනේ. හැමදාම කරගහන්න කසාද බදිනවා නෙමෙයිනේ බං
:baffled::baffled:
 
nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මචංලා HR V එක 4x4 ද ? Fuel consumption එක එහෙම කොහොමද ? ?

    4x4 එකකුත් ඕන Fuel consumption එකත් බලනවා.:oo::oo:

    ලොකු ප්‍රශ්නයක් මචන්:baffled::baffled:
    එක්කෝ 4x4 :(
    නැත්නම් Fuel consumption:(
    ඔය දෙකෙන් 1 තොර ගනින් මචං
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    escudo parts poddak hoya ganna amarui machan.... mage langa kalin thibbe ekak thamai... open roads wala 8-10km yanawa... city limits wala trafic ekka nam 6-7k thama karanne... habai 25ta ganna puluwan wei da danne na... hrv ekai x-trail ekai hondai kiyala ahala thiyenawa...
     
    • Like
    Reactions: darshana007

    Aselak

    Member
    May 31, 2012
    829
    301
    0

    6 Km ම් නම් මදි වගේ බං :sorry::sorry: , අඩුමගානේ 8 ක් වත් තිබ්බානම්. second hand market එකත් බලන්න වෙනවනේ. හැමදාම කරගහන්න කසාද බදිනවා නෙමෙයිනේ බං
    :baffled::baffled:

    :lol:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මචංලා ත්‍රෙඩ් එක ආපහු පොඩ්ඩක් ඉස්සරහට ගත්තේ තවම වැඩේට හරි උත්තරයක්‌ හම්බුනේ නැති නිසයි :eek::eek:.

    ගොඩාක් අය එක එක වාහනවල අඩුපාඩු කියනව :nerd:

    01. Mitsubishi Pajero IO (GDI) - ලෙඩ එනවලු :sorry::sorry:.

    02. Suzuki Escudo - පාර්ට්ස් හොයන්න අඩුයිලු :baffled::baffled:.

    ගොඩාක් එවුන් කියන්නේ Nissan X trail එකයි Honda HRV එකයි හොදයි කියලා. ඔය දෙකෙන් මට නම් හරියන්නේ X Trail එක තමයි. Interior නම් පොඩ්ඩක් අවුල තමයි. එත් වාහනේ නම් එච්චරම අවුලක් නැති පාටයි.

    එත් මචංලා තව දන්නා දන්නා එවුන් පොඩි අදහසක් දෙනවද ? ලක්ෂ 20 ත් 30 ත් අතර තමයි මගේ ගාන :cool::cool:.

    මේ වෙනකන් අදහස් දුන්න, බම්ප් දුන්න හැමෝටම +9 ගානේ දීලා ඇති.
     
    • Like
    Reactions: argan

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    nvidialogoi.jpg
     
    Shehan88

    Junior member
  • Feb 16, 2007
    899
    28
    18
    Kalutara
    මචංලා ත්‍රෙඩ් එක ආපහු පොඩ්ඩක් ඉස්සරහට ගත්තේ තවම වැඩේට හරි උත්තරයක්‌ හම්බුනේ නැති නිසයි :eek::eek:.

    ගොඩාක් අය එක එක වාහනවල අඩුපාඩු කියනව :nerd:

    01. Mitsubishi Pajero IO (GDI) - ලෙඩ එනවලු :sorry::sorry:.

    02. Suzuki Escudo - පාර්ට්ස් හොයන්න අඩුයිලු :baffled::baffled:.

    ගොඩාක් එවුන් කියන්නේ Nissan X trail එකයි Honda HRV එකයි හොදයි කියලා. ඔය දෙකෙන් මට නම් හරියන්නේ X Trail එක තමයි. Interior නම් පොඩ්ඩක් අවුල තමයි. එත් වාහනේ නම් එච්චරම අවුලක් නැති පාටයි.

    එත් මචංලා තව දන්නා දන්නා එවුන් පොඩි අදහසක් දෙනවද ? ලක්ෂ 20 ත් 30 ත් අතර තමයි මගේ ගාන :cool::cool:.

    මේ වෙනකන් අදහස් දුන්න, බම්ප් දුන්න හැමෝටම +9 ගානේ දීලා ඇති.

    30 කට යන්න පුලුවන් නම් SUZUKI ESCUDO XL7 යන්න. පට්ට vehicle එක. petrol තත්වය තමයි පොඩ්ඩක් අවුල්
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචන් ඔය තුනෙන් Suzuki Escudo විතරයි හරියන්නේ. ඉතුරු තුනම ලංකාවේ අන්තිම පහලට වැටුණු Suv. පෙට්‍රල් කරන එක ගත්තත් Escudo තමයි ඉස්සරහින්ම ඉන්නේ......Xtrail එහෙම අරගෙන උඹට දෙන්න වෙන්නේ කටුගෙට හරි උඹගේ දුවගේ දෑවැද්දට හරි තමයි ඉතින්..! :P

    අර එක්කෙනෙක් කිව්වා වගේ Toyota Cami ඒකත් බලපන්.මම නම් කැමති වහනයක් නමුත් ඉතින් වේගයෙන් ගිහිල්ල වංගුවක් එහෙම ගන්න ගියාම ටිකක් බය හිතෙනවා...:shocked: