මචං Freelander එකේ Auto Transmission එනවද බං
ඔන්න කොටු එක දෙකක් කරා![]()
Auto enawa... SUV gannawanam Auto ganna epa machan...
මචං Freelander එකේ Auto Transmission එනවද බං
ඔන්න කොටු එක දෙකක් කරා![]()
Toyota Cami Kohomada ?
fuel - 10 - kmpl
4x4 - no
price eka 22 - 26 athara
eg : http://autolanka.com/ad.asp?ID=77140

30 කට යන්න පුලුවන් නම් SUZUKI ESCUDO XL7 යන්න. පට්ට vehicle එක. petrol තත්වය තමයි පොඩ්ඩක් අවුල්
, මොනවා වුනත් දැන් අද හෙටම ගන්න වෙනවා. මහින්දයා ඉන්දියන් කබල් වල ගණන් වැඩි කරපු නිසා සමහරවිට ඉස්සරහර සෙකන්ඩ් හෑන්ඩ් වාහනත් ගණන් යන්න පුළුවන් 
. මචන් ඔය තුනෙන් Suzuki Escudo විතරයි හරියන්නේ. ඉතුරු තුනම ලංකාවේ අන්තිම පහලට වැටුණු Suv. පෙට්රල් කරන එක ගත්තත් Escudo තමයි ඉස්සරහින්ම ඉන්නේ......Xtrail එහෙම අරගෙන උඹට දෙන්න වෙන්නේ කටුගෙට හරි උඹගේ දුවගේ දෑවැද්දට හරි තමයි ඉතින්..!
අර එක්කෙනෙක් කිව්වා වගේ Toyota Cami ඒකත් බලපන්.මම නම් කැමති වහනයක් නමුත් ඉතින් වේගයෙන් ගිහිල්ල වංගුවක් එහෙම ගන්න ගියාම ටිකක් බය හිතෙනවා...![]()

බලන්න ඕනේ Escudo එක ගැන පොඩ්ඩක් හොයලා 

මචංලා ත්රෙඩ් එක ආපහු පොඩ්ඩක් ඉස්සරහට ගත්තේ තවම වැඩේට හරි උත්තරයක් හම්බුනේ නැති නිසයි.
ගොඩාක් අය එක එක වාහනවල අඩුපාඩු කියනව
01. Mitsubishi Pajero IO (GDI) - ලෙඩ එනවලු.
02. Suzuki Escudo - පාර්ට්ස් හොයන්න අඩුයිලු.
ගොඩාක් එවුන් කියන්නේ Nissan X trail එකයි Honda HRV එකයි හොදයි කියලා. ඔය දෙකෙන් මට නම් හරියන්නේ X Trail එක තමයි. Interior නම් පොඩ්ඩක් අවුල තමයි. එත් වාහනේ නම් එච්චරම අවුලක් නැති පාටයි.
එත් මචංලා තව දන්නා දන්නා එවුන් පොඩි අදහසක් දෙනවද ? ලක්ෂ 20 ත් 30 ත් අතර තමයි මගේ ගාන.
මේ වෙනකන් අදහස් දුන්න, බම්ප් දුන්න හැමෝටම +9 ගානේ දීලා ඇති.





Machan uba me bandiya kiyakatada genawe?Freelander ekak ganin machan. mamath lagadi gaththte. Fuel Consumption : 10 P/L / mara comfortable...
This is my one...
![]()
මමත් සැහෙන කැමැත්තකින් බලන එකක් තමයි බං, මොනවා වුනත් දැන් අද හෙටම ගන්න වෙනවා. මහින්දයා ඉන්දියන් කබල් වල ගණන් වැඩි කරපු නිසා සමහරවිට ඉස්සරහර සෙකන්ඩ් හෑන්ඩ් වාහනත් ගණන් යන්න පුළුවන්
.
කැමිය නම් මට එච්චරම අල්ලනේ නෑ බංබලන්න ඕනේ Escudo එක ගැන පොඩ්ඩක් හොයලා
![]()