Mini SUV එකකට උදව්වක් ඕනේ

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
30 කට යන්න පුලුවන් නම් SUZUKI ESCUDO XL7 යන්න. පට්ට vehicle එක. petrol තත්වය තමයි පොඩ්ඩක් අවුල්

මමත් සැහෙන කැමැත්තකින් බලන එකක් තමයි බං :cool:, මොනවා වුනත් දැන් අද හෙටම ගන්න වෙනවා. මහින්දයා ඉන්දියන් කබල් වල ගණන් වැඩි කරපු නිසා සමහරවිට ඉස්සරහර සෙකන්ඩ් හෑන්ඩ් වාහනත් ගණන් යන්න පුළුවන් :baffled::baffled:.

මචන් ඔය තුනෙන් Suzuki Escudo විතරයි හරියන්නේ. ඉතුරු තුනම ලංකාවේ අන්තිම පහලට වැටුණු Suv. පෙට්‍රල් කරන එක ගත්තත් Escudo තමයි ඉස්සරහින්ම ඉන්නේ......Xtrail එහෙම අරගෙන උඹට දෙන්න වෙන්නේ කටුගෙට හරි උඹගේ දුවගේ දෑවැද්දට හරි තමයි ඉතින්..! :P

අර එක්කෙනෙක් කිව්වා වගේ Toyota Cami ඒකත් බලපන්.මම නම් කැමති වහනයක් නමුත් ඉතින් වේගයෙන් ගිහිල්ල වංගුවක් එහෙම ගන්න ගියාම ටිකක් බය හිතෙනවා...:shocked:

කැමිය නම් මට එච්චරම අල්ලනේ නෑ බං :sorry::sorry: බලන්න ඕනේ Escudo එක ගැන පොඩ්ඩක් හොයලා :cool::cool::cool:
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
කවුරු හරි Kia Sorento (2003) එක ගැන දන්නවද ? :cool::cool:

00096997_2.jpg


00096997_9.jpg


පිට පෙනුම, ඇතුල එහෙමනම් හොදයි වගේ :dull::dull::dull:
 

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    GDI ekanam awul... honda eketh thel karanawa adui neda ban? mama hithanne SUV thel karannema na ...
     

    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    මචංලා ත්‍රෙඩ් එක ආපහු පොඩ්ඩක් ඉස්සරහට ගත්තේ තවම වැඩේට හරි උත්තරයක්‌ හම්බුනේ නැති නිසයි :eek::eek:.

    ගොඩාක් අය එක එක වාහනවල අඩුපාඩු කියනව :nerd:

    01. Mitsubishi Pajero IO (GDI) - ලෙඩ එනවලු :sorry::sorry:.

    02. Suzuki Escudo - පාර්ට්ස් හොයන්න අඩුයිලු :baffled::baffled:.

    ගොඩාක් එවුන් කියන්නේ Nissan X trail එකයි Honda HRV එකයි හොදයි කියලා. ඔය දෙකෙන් මට නම් හරියන්නේ X Trail එක තමයි. Interior නම් පොඩ්ඩක් අවුල තමයි. එත් වාහනේ නම් එච්චරම අවුලක් නැති පාටයි.

    එත් මචංලා තව දන්නා දන්නා එවුන් පොඩි අදහසක් දෙනවද ? ලක්ෂ 20 ත් 30 ත් අතර තමයි මගේ ගාන :cool::cool:.


    මේ වෙනකන් අදහස් දුන්න, බම්ප් දුන්න හැමෝටම +9 ගානේ දීලා ඇති.

    xtrail
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ganna ekek ikmanata ganin machan,issrakata bicycle ekawath ganna wenne naha wage,mamanam suv gana danne natho
     

    Shehan88

    Junior member
  • Feb 16, 2007
    899
    28
    18
    Kalutara
    මමත් සැහෙන කැමැත්තකින් බලන එකක් තමයි බං :cool:, මොනවා වුනත් දැන් අද හෙටම ගන්න වෙනවා. මහින්දයා ඉන්දියන් කබල් වල ගණන් වැඩි කරපු නිසා සමහරවිට ඉස්සරහර සෙකන්ඩ් හෑන්ඩ් වාහනත් ගණන් යන්න පුළුවන් :baffled::baffled:.



    කැමිය නම් මට එච්චරම අල්ලනේ නෑ බං :sorry::sorry: බලන්න ඕනේ Escudo එක ගැන පොඩ්ඩක් හොයලා :cool::cool::cool:

    Escudo එක පට්ට. we are using a 7 seater one. මට නම් හෑම අතින්ම vehicle eka set උනා
     
    • Like
    Reactions: darshana007

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මචන් 4x4 එකක් ගන්නවනම් ම්ච්න් පොඩ්ඩක් නඩත්තු වියදම් වැඩියි...සමනය දෙයක් එක මෙ වගෙ වහන වලට. හැබයි මචන් ගන්න එක හොද එකක් බලලා ගනින්...

    RAV4 එකකට යන්න බලන්න


    http://www.automart.lk/searchvehicl...Any--&searchVehicle=1&subsearchvehicle=Search

    http://autolanka.com/Buy.asp?FormNa...earch&ad_type_id=&ad_category_id=&search=rav4
     
    • Like
    Reactions: darshana007
    Jun 14, 2012
    420
    47
    0
    bump තමයි මචං ..!!
    හැබැයි HRV එකේ හොදට පෙට්රෝල් කරනවා කියලා අහලා තියනවා බන් ..!!

    RAV 4 එකක් හොද නැද්ද බන් ..??
     
    • Like
    Reactions: darshana007