Ela elaIkman එකට වඩා facebook group වලින් ඉක්මනට විකුනගන්න පුලුවන් දැන්. හොද groups ටිකක් බලල පෝස්ට් එක දාන්න සාදාරන ගානක් දාල.

Ela elaIkman එකට වඩා facebook group වලින් ඉක්මනට විකුනගන්න පුලුවන් දැන්. හොද groups ටිකක් බලල පෝස්ට් එක දාන්න සාදාරන ගානක් දාල.
බහුතරයක් සොනි යන්න හේතුව අඩු මුදලට හොද ලෙන්ස් ගොඩක්ම තියෙන එක. ඒ වගේම කැනොන් බාවිතා කරපු අය සොනි යන්න ලොකු හේතුවක් තමයි තාම RF ලෙන්ස් third party company වලට හදන්න දීල නැති එක. නිකොන්ලට උනේ හරියට mirrorlessවලට මුල්canon colors walata ape godak aya kamathi eka color smoothing gathiya wadi.. contrast eka tikak adu nisa.. skin eka eka edit karanna lesi kiyala.. Sony lage contrast eka poddak wadi gathiyak thiyenawa anith dekata sapekshwa.. e eyala skin eke unath texture and detail pennana one nisa.. kohoma kalath sony lage HDR thama danata hodama kiyala kiyanne... e paththen baluwama.. canon lage ISO performance tikak issarahen innawa..
sony camera tham dan godak movie makers la unath use karanne.. nikon video line eka atharlama damma... canon innawa.. black magic thiyenawa.. oya price range eke.. ita wada yanawanam itin Red hodai..
sony canon thama market share ekata godak ma compete karanne.. mobile 4n sensor walin sony ta thama wadi share eka.. ita passe samsung.. sony lage R&D godak hodai.. minolta company eke karala thibuna projects godak thama eyala use karala na.. concept unath.. canon lage know how eka hodai.. godak kal indan inna nisa market eke.. eth ehema baladdi sony adu kalein loku progress ekaka aran thiyenawa..
ඇත්තටම එහෙම පොටෝ ගන්න වෙන්නෙ නැත්නම් කැමරා ගන්න එක තේරුමක් නෑ. හොදම දේ හොද phone එකක් ගන්න එක තමයි. මොකද ලෙන්ස්වලට එහෙම fungus එනව නිතර නිතර බාවිතාඋනේ නැතිඋනහමCanon M50 gaththa 2019 wala .. indala hitala photo ekak ganna use karanne ...
simply useless dan phone thiyena nisa ...
canon CEO kiyala thibuna Sigma ekata denawa kiyala RF hadanna dan week ekakaa dekakata kalin wage.. italy wala nam wadi market share ekak yanne sony walata.. photogrpahy culture ekath balapanawa colors walata.. color science waladi manufacture ge calibiration eka thamaබහුතරයක් සොනි යන්න හේතුව අඩු මුදලට හොද ලෙන්ස් ගොඩක්ම තියෙන එක. ඒ වගේම කැනොන් බාවිතා කරපු අය සොනි යන්න ලොකු හේතුවක් තමයි තාම RF ලෙන්ස් third party company වලට හදන්න දීල නැති එක. නිකොන්ලට උනේ හරියට mirrorlessවලට මුල්
කාලෙ හොද product line එකක් දීගන්න බැරිඋන එක. ඔන්න ඔය නිසා තමයි ගොඩක් අය සොනි වලට මාරු උනේ.
ඒ වගේම සොනි ඉදල ආයෙත් canon, nikon වලටම ගොඩක් අය ආවෙ සොනිලගෙ කලර්ස් සෙට් වෙන්නෙ නැතිනිසා. තාමත් raw process වලට canon, nikonලට සාපේක්ශව සොනි කලර්ස් හදන්න වෙලාවක් යනව. Skin tone ගැන කතා කරනවනම් Nikon colors මරු. ඒවගේම Canon colors ලස්සනයි.
මම සොනි colors හොද නෑ කියල කියනව නෙමේ ඒත් අනිත් brandsවලට සාපේක්ශව සොනි colors ගොඩක්ම අයට සෙට් වෙන්නෙ නෑ.
Videoවලටනම් Sony සුපිරි. ඒකෙ කතා දෙකක් නෑ. සුපිරි Product lineඑකක් තියනව එයාලට. ඒත් photo පැත්තෙන් color overall එක බැලුවම Nikon සහ Canon ටිකක් ඉස්සරහින් ඉන්නව.
Sony photo සයිඩ් එකට තාම මාකට් එක හැදිල තියෙන ප්‍රදානම හේතුවක් තමයි Canon Rf mount ලෙන්ස් හදන්න thirdparty company වලට අවසර දීල නැති එක.
TFS.
entry level කැමරා නැතුව professional එකක් ගත්තොත් entry level අයට පාවිච්චි කරන්න අමාරුද?
දෙකකට සල්ලි ගෙවන එකේ තේරුමක් නැති නිසා කෙළින්ම හොඳ එකක් ගන්න බැරි ඇයි කියල බැලුවෙ
Thopita mona camerada lat panuwo. Jayashantha ayyagen nayata ekak illaganin![]()
![]()
කොලුකොතේ ෆේල් පොන්නයට රිදිලා![]()
same here.. kohe hari gamanak yaddi gannath hithala aye kammeli kamata, onnohe phone ekenma photos tikak gahanwa kiyala hithala dala yanawaCanon M50 gaththa 2019 wala .. indala hitala photo ekak ganna use karanne ...
simply useless dan phone thiyena nisa ...
Bloody useless dan nam.photo ganne S22 ekensame here.. kohe hari gamanak yaddi gannath hithala aye kammeli kamata, onnohe phone ekenma photos tikak gahanwa kiyala hithala dala yanawa
Drone eka nam relatively use wenwa.dekak ellagena yanna kammeli kama thamai thiyenne.
![]()
එහෙම එකක් නැ
සල්ලි යට කරන්න පුලුවන් නන් , හොදම ලෙවල් ඒකෙන් ගන්න
වාසියක් නැත්තෙත් නෑ, අර, එන්ට්‍රි ලෙවල් එකක් අරන් කට්ට කාල ටෙක්නික්ස් අල්ල ගත්තම
ප්‍රො එකක් ගත්තම, ඉතින් මැග්නිෆිසන්ට් පොටො ගැහුවැකි වැඩර් වගෙ
මැනුවල් ලොරියක් එලොපු එකාට ඔටො කාර් එකක් දුන්න වගේ
එකම දේ, සමහරු දැකල එ ආසාවට ගන්නව, ඊට පස්සෙ අර ජිම් මෙම්බශිප් එක වගේ
යූස් කරන්නෙ නැ, එක්කො වෙලාවක් නෑ
උබ ඕකට ආසද නැද්ද කියල ශුවර් නැත්නන්, ලොකු ගානක් යට කරල වැඩක් නැ ( සල්ලි නැත්නන් )
තියනව නන් ඕන පුකක්
මමනම් හිතන්නේ නෑ Canon ඉක්මනට Thirdparty Companyවලට අවසරදෙයි කියල RF Lensවලට. මොකද තම Canonලගේ RF Lens Lineup එක Market එකට දාල ඉවර නෑ. අඩුම තරමේ තව අවුරුදු 2වත් යයි මට තේරෙන විදියටනම්. වෙන කම්පැනිවලින් RF Lens දැම්ම කියන්නේ Canonලගේ RF Lens Market එක අනිවා බහිනවා. ඒ නිසා අඩුම තරමේ Canonලගේ RF L series එකවත් Market එකට දාල ඉවර කරන්නේ නැතුව වෙන කම්පනිවලට RF Lens හදන්න අවසර දෙයි කියල හිතන්න අමාරුයි.canon CEO kiyala thibuna Sigma ekata denawa kiyala RF hadanna dan week ekakaa dekakata kalin wage.. italy wala nam wadi market share ekak yanne sony walata.. photogrpahy culture ekath balapanawa colors walata.. color science waladi manufacture ge calibiration eka thama
තාමත් raw process වලට canon, nikonලට සාපේක්ශව සොනි කලර්ස් හදන්න වෙලාවක් යනව. Skin tone ගැන කතා කරනවනම් Nikon colors මරු. ඒවගේම Canon colors ලස්සනයි.
oka thama main reason eka.. man eka kalin comment eke kiwweth ekai.. sony lage contrast eka thama mata wadi kiyala therila thiyenne.. nikon colors tikak warm canon colors mata cool wadi gathiyak thiyenawa.. habai koi brand eketh high end yaddi gap eka close wenawa color sicence wala.. sony market wenna lens selection ekama witharak nemei balapala thiyenne.. sony sensors wala spesification ekath hodai .. nikon lata sensor supply karanneth sony ekane.. issara canon ekath sony lagen indala hitala gannawa..
kohoma kalath use ge eye eka thama decide karanne hoda da narakada kiyana eka..![]()
oyata pena colors nemei mata penne.. ehema unama denage colorvision range eka dekak
oya pro photographer kenekda?
මම Thread එකේ මුලින්ම දාල තියෙන්නේ ගන්න තියෙන හොද Entry Level කැමරා ටිකක්. ඒවා බලන්න. හැබැයි ඔයාට නිතර නිතර Use වෙන්නේ නැත්නම් නිකන් කැමරාවක් ගන්න එපා. සල්ලි අපරාදේ. ආසාවට ෆොටෝ ගන්නනම් හොද Phone එකක් තියාගන්න.එල බන් සුපිරි ත්‍රෙඩ් එකක්
මමත් හෙන ආසාවෙන් ඉන්නේ බන් Mirrorless Camera එකක් ගන්න.
කලින් Normal DSLR එකක් ගන්න හිටියේ. ඒත් Mirrorless එක හොඳයි කියලා ගොඩක් අය කියනවා.
මට නම් ඔය ලොකුවට Professional විදියේ Photo ගහන්න ඕන නෑ බන්.
ආසාවට පාවිච්චි කරන්න එකක් ගන්න හිතුවේ. entry level Mirrorless එකක් අව්ලක් නැද්ද බන්?
එහෙම ගන්නවා නම් entry level Mirrorless Camera වලින් මොකක්ද හොඳ
හොද තීරණයක්. ඇත්තටම එහෙම ආසාවට ෆොටෝ ගන්න ඕනෙනම් Mirrorless Cam එකකටම යන්න ඕනේ නෑ. DSLR එකක් උනත් හොදටම ඇති. සල්ලිත් ඉතුරුයිමම නං ළඟදි ආයෙ DSLR එකක් ගත්තා. කලිනුත් තිබ්බෙ DSLR එකක්. ඒක අවුරුදු 12ක් පාවිච්චි කරා. ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆි නොකරන නිසා මිරර්ලස් එකකට ගියෙ නෑ බොරුවට සල්ලි වියදම් කරන එක අපරාදෙ හින්දා. දැන් Canon 2000D එකක් පාවිච්චි කරන්නෙ.