Mitsubishi Lancer CK 2 ගෑන දන්න කටිය පොඩි හෙල්ප් එකක් ඔනේ

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මම පොඩි car කට්ටක් ගන්න ඉන්නේ ,,දන්න කට්ටිය ඉන්නව නම් පොඩි හෙල්ප් එක දෙන්න මේ car එක කොහොමද

    24a.jpg


    LANCER_99_CK2A.jpg


    මන් ගන්න ඉන්නේ ash color එකක් 1996/manual/ Number eka 300/ 13.20 කියනවා ලාබයි ද?

    300- EFI නම් 1500නම් ෆුල් ඔප්ටිඔන් නම් 11.25කට ඉල්ලපන්

    1.3නම් කාබ් මොඩල් නම් කාර් එක සල්ලි කියක් හරි එක්ක නිකන් ඉල්ලපන්

    උබට 12-13 වෙද්දි මේකක් ගන්න පුලුවන්
    000131179_1.jpg

    http://autolanka.com/ad.asp?ID=131179

    දැන් වාහන ගනන් සෑහෙන්න අඩුවෙලා තියෙන්නේ
     
    Last edited:
    Apr 30, 2012
    583
    40
    0
    රත්තරං;15583940 said:
    300- EFI නම් 1500නම් ෆුල් ඔප්ටිඔන් නම් 11.25කට ඉල්ලපන්

    1.3නම් කාබ් මොඩල් නම් කාර් එක සල්ලි කියක් හරි එක්ක නිකන් ඉල්ලපන්

    උබට 12-13 වෙද්දි මේකක් ගන්න පුලුවන්
    000131179_1.jpg

    http://autolanka.com/ad.asp?ID=131179

    දැන් වාහන ගනන් සෑහෙන්න අඩුවෙලා තියෙන්නේ

    Thanks ayya