Oya ganan walat kuda ane data denne. 20gb 997k wenawa 30days
එහෙනම් මේ මොනවද? මම දැනුත් ඉන්නේ මේ පැකේජ් එකෙන්
Oya ganan walat kuda ane data denne. 20gb 997k wenawa 30days
Hutch
60GB PER MONTH
998i
කොහොමද මේව ලැබෙන්නෙ. ගොඩක් hutch use කරන අයටද.? අපිට ඔය offers නෑ මිත්රයා.එහෙනම් මේ මොනවද? මම දැනුත් ඉන්නේ මේ පැකේජ් එකෙන්
![]()
*103#කොහොමද මේව ලැබෙන්නෙ. ගොඩක් hutch use කරන අයටද.? අපිට ඔය offers නෑ මිත්රයා.
Mama gatte promotion ekakata machan. A sim set ekata witharai 1000ta 60gb pack eka. Normal ewata 1245iකොහොමද මේව ලැබෙන්නෙ. ගොඩක් hutch use කරන අයටද.? අපිට ඔය offers නෑ මිත්රයා.
Mobitel Teachers packageTime Based limitless use කරන්න නම් mobitel හොඳයි
එහෙම නැතුව data packages වලින් ගත්තම hutch එක තමා ලාබම
Night time downloader pack eka rs. 46i for 2 days 12.00 to 8.00 am. Dawasata 20gb withara download karanna puluwanMama downloadig walata Hutch 00:00H - 09:00H 50% discount eka dagannawa. 25GB = 281LKR. Unge thawa Unlimited Downloader kiyala ekak hiyenwa 00:00H - 08:00H. eka 286LKR. mama use karala na. Me package dekama valid for 30days.