http://www.trustedreviews.com/guide/best-smartphone
youtube eke reviews tikak balalanna
thanks man balanam
http://www.trustedreviews.com/guide/best-smartphone
youtube eke reviews tikak balalanna
stuck nowi use karanna nam ithin apple thamai![]()
https://www.gsmarena.com/compare.php3?idPhone1=8161&idPhone2=8523
eehmada. man e deka baluwa s8 s+ wenasath eken balana pulwuanda
Samsung flagships stuck wenne ne. mama use karanne Galaxy S5. stuck wenne ne
ai samsung s8 wage ewa stuck wenawada. use karana aya nadda

Check PM
size eka witarane wenasa? s8+ eke 6GB ram eka enawa neda? meka kohenda ganna hoda.

size eka witarane wenasa? s8+ eke 6GB ram eka enawa neda? meka kohenda ganna hoda.
දැන් ඉතින් එයි ඇබලයෝ ටික.. අපි ඇහුවොත් තමයි බල්ලෙක්වත් REPLY කරන්නේ නැත්තේ![]()

මචන් උඹ කීයකටද ෆෝන් එකක් බලන්නේ?
උඹ ඇන්ඩ්රොයිඩ් වලට විතරද කැමති?
ඇයි බන් උඹ දැන් පාවිච්චි කරන එක මොකෝ ?
ෂුවර් එකටම උඹ කෙල්ලට අලුත් ෆෝන් එකක් අරන් දෙන්න වෙන්න ඇති..
![]()

ඔය කියන මචං පව් ඉතින්