mobile phone

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    iphone 8,8+ ganna ekanam boru wadak hallo.eeta wada hodai iphone X ekama gannawa.mama nam V30+ ekak order kara.me para free 2 year extended warranty.:P matanam oya samsung,apple hariyannema naha.LG wide angle camera eka patta.battery life ekath supiri me paara.

    https://www.gsmarena.com/lg_v30-review-1657p8.php

    gsmarena_001.jpg

    ape hubbyge lg phone eka battery sawuththu una
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    math dawasak phone ekak ganna ahuwa ekek kiyala dunne naa.... ammapa ahawal ekak thibba nan ratema hitan wenawa....

    :eek::eek: mama thread eka bump karanawane. oyaat ohoma kiyala comment daddi bump wenaawane. eakota katiya help karanawa. habay boru kiyanna epa meke aya kollek dammat help karanawa:yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇපල් 9 එයි..10 එයි.. 11 එයි..
    සැම්සුන් 9,10,11 එයි..
    ඒත් සත්තයි..සයෝනන් ෆෝන් එකක් ගන්න එකක් නැහැ ඒ වෙද්දිත්..:baffled::baffled::baffled:

    අපිත් තව අවුරුදු 10-15 ගිහින් නාකි වෙලත් ඇවිත් මේ ත්‍රෙඩ් එක බම්ප් කර කර ඉදියි හොද ෆෝන් ගැන කිය කියා...
    :lol::lol::lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය

    gannaw aaniwarayen. thama hithanwa :sorry:

    ඔයා කසාදයක් කරගන්න වගේ ඔච්චර හිතන්න එපා...
    අවුරුද්දක් දෙකක් යන කොට කොහොමත් ආයෙත් අලූත් එකක් ඕනවෙනවා.... :yes:
    ඒ හින්ද වැඩිය හිතන්න එපා.. අනික අපේ හරක්ගෙන් ඕව අහල වැඩක් නෑ.. මුං ඊර්ෂ්‍යයයි කෙනෙක් කාල ඇඳල ඉන්නවට... ඒ හින්ද හරි උත්තරයක් දෙන්නේ නෑ.... :lol:
    ඔයා නුවර එන්න.... මම ෆොන් එකක් අරන් දෙන්නම්.... ;)
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඇපල් 9 එයි..10 එයි.. 11 එයි..
    සැම්සුන් 9,10,11 එයි..
    ඒත් සත්තයි..සයෝනන් ෆෝන් එකක් ගන්න එකක් නැහැ ඒ වෙද්දිත්..:baffled::baffled::baffled:

    අපිත් තව අවුරුදු 10-15 ගිහින් නාකි වෙලත් ඇවිත් මේ ත්‍රෙඩ් එක බම්ප් කර කර ඉදියි හොද ෆෝන් ගැන කිය කියා...
    :lol::lol::lol:

    :eek::eek::eek: ehema na. ekak gannawa etakan bump karnawa
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    !!!සයෝ ෆෝන්, !!ගන්න ගියා වගේ!, පුදුමයි ටැග් නෑ, 2අඩෝ ඔව් බන්, 3අද වහීවි වගේ, 4අව්ව සැරයි බන්, 5උදේට කෑවද උබ, 6රෑට මොනාද කන්නේ, aathal thread
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔයා කසාදයක් කරගන්න වගේ ඔච්චර හිතන්න එපා...
    අවුරුද්දක් දෙකක් යන කොට කොහොමත් ආයෙත් අලූත් එකක් ඕනවෙනවා.... :yes:
    ඒ හින්ද වැඩිය හිතන්න එපා.. අනික අපේ හරක්ගෙන් ඕව අහල වැඩක් නෑ.. මුං ඊර්ෂ්‍යයයි කෙනෙක් කාල ඇඳල ඉන්නවට... ඒ හින්ද හරි උත්තරයක් දෙන්නේ නෑ.... :lol:
    ඔයා නුවර එන්න.... මම ෆොන් එකක් අරන් දෙන්නම්.... ;)

    :eek::eek::eek: man kohoma hari ekak gannaw
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    . අනික අපේ හරක්ගෙන් ඕව අහල වැඩක් නෑ.. මුං ඊර්ෂ්‍යයයි කෙනෙක් කාල ඇඳල ඉන්නවට... ඒ හින්ද හරි උත්තරයක් දෙන්නේ නෑ.... :lol:
    ඔයා නුවර එන්න.... මම ෆොන් එකක් අරන් දෙන්නම්.... ;)
    :baffled::baffled::baffled::baffled:

    අන්න සයෝ.. නිවාඩුවක් දාලා නුවර ගිහින් මුගෙන් ෆෝන් එකක් අරගෙන එන්න..:lol::lol::lol: