Mobitel උපහාර / කපල් සිම් ආයෙත්..
වැඩි විස්තර සඳහා Pm karanna
අපි ලඟ දැනට සිම් වර්ග දෙකක් තියනවා.
01.මොබිටෙල් කපල් සිම්.
02.මොබිටෙල් උපහාර සිම්.
02.මොබිටෙල් උපහාර සිම්.
මේ සිම් වල Details මෙහෙමයි.
01.Mobitel කපල් සිම්
අපි #Mobitel සිම් දෙකක් දෙනවා සිම් දෙක අතර ඇමතුම් (Voice & Video) හා Sms සියල්ලම පැය 24ම Free.
මාසෙටම එක සිම් එකකට රු100 ගානේ බිල් එකක් එනවා.ඒක ගෙවාගෙන යන්නයි තියෙන්නෙ. බිල් එක ගෙදරට එන එක ප්‍රශ්ණයක් නම් Email එකට බිල් 1 එන්නත් හදාගන්න පුලුවන්. එතකොට ගෙදරට බිලක් එන්නෙ නෑ.
ඕනෙනම් ඩේටා පැකේජ් ඇක්ටිව් කරගන්නත් පුලුවන්
ඕනෙනම් සිම් 2කට වඩා වැඩි ගනනක් ගන්නත් පුලුවන්. එතකොට ඒ ඔක්කොම අතර free වෙනවා
සිම්පත් 2ට 100%ක්ම වගකීමක් තියෙනවා.
සිම් 2 අරන් පැය 3ක් ඇතුලත ඔයාගෙ නමටම ඇක්ටිව් කරලා දෙන්නෙ ලංකාවෙන්ම අපි විතරයි
වැඩි විස්තර සදහා අමතන්න.
02.Mobitel උපහාර සිම්
මේක තමයි ලංකාවෙ තියෙන වාසිම සිම් එක..

මේක කාර්ඩ් දාන සිම් එකක් රු360 ක් රීලෝර්ඩ් කලාම ඔයාට මොබිටෙල් හා ලෑන්ඩ් ලයින් වලට විනාඩි 1000ක් හා මැසේජ් 1000ක් නොමිලේ හම්බවෙනවා.
මේ සිම් එකේ "උපහාර" එකේ වගේ හවස 6න් පස්සෙ සල්ලි කැපෙන්නෙත් නෑ.අනිත් ඒවටත් කැපෙන්නෙ සාමාන්‍ය ගාස්තු. ඒ කිව්වේ විනාඩියට රු 1.50යි
විනාඩි 1000 දවස් 30ක් වලංගුයි. දවස් 30ට කලින් විනාඩි 1000 ඉවර උනොත් අයෙත් 360ක් දාලා ඇක්ටිව් කරගන්න පුලුවන්.

ජයවේවා!
Last edited: