Mobitel උපහාර / කපල් සිම් ආයෙත්..

weer.hasa

Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    Mobitel උපහාර / කපල් සිම් ආයෙත්..

    අපි ලඟ දැනට සිම් වර්ග දෙකක් තියනවා.

    01.මොබිටෙල් කපල් සිම්.
    02.මොබිටෙල් උපහාර සිම්.

    මේ සිම් වල Details මෙහෙමයි.

    01.Mobitel කපල් සිම් :love:
    අපි #Mobitel සිම් දෙකක් දෙනවා සිම් දෙක අතර ඇමතුම් (Voice & Video) හා Sms සියල්ලම පැය 24ම Free.
    මාසෙටම එක සිම් එකකට රු100 ගානේ බිල් එකක් එනවා.ඒක ගෙවාගෙන යන්නයි තියෙන්නෙ. බිල් එක ගෙදරට එන එක ප්‍රශ්ණයක් නම් Email එකට බිල් 1 එන්නත් හදාගන්න පුලුවන්. එතකොට ගෙදරට බිලක් එන්නෙ නෑ.
    ඕනෙනම් ඩේටා පැකේජ් ඇක්ටිව් කරගන්නත් පුලුවන්
    ඕනෙනම් සිම් 2කට වඩා වැඩි ගනනක් ගන්නත් පුලුවන්. එතකොට ඒ ඔක්කොම අතර free වෙනවා
    සිම්පත් 2ට 100%ක්ම වගකීමක් තියෙනවා.
    සිම් 2 අරන් පැය 3ක් ඇතුලත ඔයාගෙ නමටම ඇක්ටිව් කරලා දෙන්නෙ ලංකාවෙන්ම අපි විතරයි
    වැඩි විස්තර සදහා අමතන්න.

    02.Mobitel උපහාර සිම් :shocked:

    මේක තමයි ලංකාවෙ තියෙන වාසිම සිම් එක.. 😍😍
    මේක කාර්ඩ් දාන සිම් එකක් රු360 ක් රීලෝර්ඩ් කලාම ඔයාට මොබිටෙල් හා ලෑන්ඩ් ලයින් වලට විනාඩි 1000ක් හා මැසේජ් 1000ක් නොමිලේ හම්බවෙනවා.
    මේ සිම් එකේ "උපහාර" එකේ වගේ හවස 6න් පස්සෙ සල්ලි කැපෙන්නෙත් නෑ.අනිත් ඒවටත් කැපෙන්නෙ සාමාන්‍ය ගාස්තු. ඒ කිව්වේ විනාඩියට රු 1.50යි
    විනාඩි 1000 දවස් 30ක් වලංගුයි. දවස් 30ට කලින් විනාඩි 1000 ඉවර උනොත් අයෙත් 360ක් දාලා ඇක්ටිව් කරගන්න පුලුවන්.

    වැඩි විස්තර සඳහා Pm karanna

    ජයවේවා!
     
    Last edited:
    • Like
    Reactions: Rummy678

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113

    බොරු දාන්න එපා යකෝ, මම දැන් මොබිටෙල් එකට කෝල් කරල ඇහුව. උන් කියනව එහෙම කිසි එකක් නෑලු. උඹ කියන්නෙ ඇත්තනම් උඹේ නම්බර් එක දාපන් මෙතන.
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    බොරු දාන්න එපා යකෝ, මම දැන් මොබිටෙල් එකට කෝල් කරල ඇහුව. උන් කියනව එහෙම කිසි එකක් නෑලු. උඹ කියන්නෙ ඇත්තනම් උඹේ නම්බර් එක දාපන් මෙතන.

    ඔයාට සිම් එකක් ඕනනම් මට පී.එම් එකක් දාන්න. දැන් මේ packages මොබිටෙල් එකෙන් issue කරන්නෙ නැ. promotion campaign කරන අපට මේව ගන්න පුලුවන්. දැන් මොබිටෙල් එකෙන් issue කරන්නැති නිසා customer care කතා කරාම නැහැ කියල තමා කියන්නෙ. ඕක හැමෝම දන්න දෙයක්නෙ සහෝ ඔයාට අලුත් දෙයක් උනාට :D
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    බොරු දාන්න එපා යකෝ, මම දැන් මොබිටෙල් එකට කෝල් කරල ඇහුව. උන් කියනව එහෙම කිසි එකක් නෑලු. උඹ කියන්නෙ ඇත්තනම් උඹේ නම්බර් එක දාපන් මෙතන.

    :lol::lol::lol::lol: 360 eka thiynawa bn... mama gaththa mobitel arcade ekakain.....
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    බොරු දාන්න එපා යකෝ, මම දැන් මොබිටෙල් එකට කෝල් කරල ඇහුව. උන් කියනව එහෙම කිසි එකක් නෑලු. උඹ කියන්නෙ ඇත්තනම් උඹේ නම්බර් එක දාපන් මෙතන.

    එහම සිම් තියනවා. එත් ඕවට අග්රිමන්ට් එකක් නැ මොබිටෙල් එකත් එක්ක. අද මොබිටෙල් එකෙන් කිව්වොත් 360ට දෙනවා කියල, තව මස හයකින් උබලට නොකියම 460 / 560 කරන්නත් උන්ට පුළුවන්. උබලට කරන්න දෙයක් නැ. PrePaid සිම් නේ. ඕවා දෙන්නේ උන්ගේ කස්ටමර් බේස් එක වැඩි කර ගන්න අලුත් සිම් විදිහට :)
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    බොරු දාන්න එපා යකෝ, මම දැන් මොබිටෙල් එකට කෝල් කරල ඇහුව. උන් කියනව එහෙම කිසි එකක් නෑලු. උඹ කියන්නෙ ඇත්තනම් උඹේ නම්බර් එක දාපන් මෙතන.
    උපහාර එක තියෙනවා බන්,
    මම ගත්තෙත් බැන්කින් ට්‍රේනර්ස් එක ගාවින්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එහම සිම් තියනවා. එත් ඕවට අග්රිමන්ට් එකක් නැ මොබිටෙල් එකත් එක්ක. අද මොබිටෙල් එකෙන් කිව්වොත් 360ට දෙනවා කියල, තව මස හයකින් උබලට නොකියම 460 / 560 කරන්නත් උන්ට පුළුවන්. උබලට කරන්න දෙයක් නැ. PrePaid සිම් නේ. ඕවා දෙන්නේ උන්ගේ කස්ටමර් බේස් එක වැඩි කර ගන්න අලුත් සිම් විදිහට :)
    :yes::yes: Prepaid nisa wenas wenna puluwan ganan.

    Ara rs 100 couple sim nam maa gawath thiyenawa dan 5 years kittui. Post paid nisa wenna athi. Tawama tax nathuwa 100 i per each
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    එහම සිම් තියනවා. එත් ඕවට අග්රිමන්ට් එකක් නැ මොබිටෙල් එකත් එක්ක. අද මොබිටෙල් එකෙන් කිව්වොත් 360ට දෙනවා කියල, තව මස හයකින් උබලට නොකියම 460 / 560 කරන්නත් උන්ට පුළුවන්. උබලට කරන්න දෙයක් නැ. PrePaid සිම් නේ. ඕවා දෙන්නේ උන්ගේ කස්ටමර් බේස් එක වැඩි කර ගන්න අලුත් සිම් විදිහට :)

    Machan ehema wadi kalama aniwa
    Ona kenek disconnected wenna thiyala hoda
    Pollakuth thiyenawa a nisaa price nam change kranawa
    Adui neda ara 5 sim ekath dan 2-3 yrs use karana aya
    Innawa namattah aragena
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Machan ehema wadi kalama aniwa
    Ona kenek disconnected wenna thiyala hoda
    Pollakuth thiyenawa a nisaa price nam change kranawa
    Adui neda ara 5 sim ekath dan 2-3 yrs use karana aya
    Innawa namattah aragena

    ගොඩක් උන් එකම නම්බර් එක පාවිච්චි කලහම, එක දිස්ක්කන්ට් කරන්නේ නැ. එක නෝමල් පැකේජ් එකකට මාරු කර ගන්නවා. මොබිටෙල් එකට පාඩුවක් නැ. කස්ටමර් කොහෙන් ගියත් උන්ගේ නෙට්වර්ක් එක ඇතුලේ ඉන්නේ.

    දවසට රුපියල් 5 සිම් එකට 7.5 කැපිලා ඊයේ පෙරේදා රුපියල් 12ක්ද කොහෙද කැපෙනවා කියල දාල තිබ්බේ තර්ඩ් එකක්.:eek::eek:

    Prepiad වල පොලු තියන හැටි කියල දීපන් සුදු :confused:
     
    Last edited:

    Target Hoona

    Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    අපි ලඟ දැනට සිම් වර්ග දෙකක් තියනවා.

    01.මොබිටෙල් කපල් සිම්.
    02.මොබිටෙල් උපහාර සිම්.

    මේ සිම් වල Details මෙහෙමයි.

    01.Mobitel කපල් සිම් :love:

    අපි #Mobitel සිම් දෙකක් දෙනවා සිම් දෙක අතර ඇමතුම් (Voice & Video) හා Sms සියල්ලම පැය 24ම Free.
    මාසෙටම එක සිම් එකකට රු100 ගානේ බිල් එකක් එනවා.ඒක ගෙවාගෙන යන්නයි තියෙන්නෙ. බිල් එක ගෙදරට එන එක ප්‍රශ්ණයක් නම් Email එකට බිල් 1 එන්නත් හදාගන්න පුලුවන්. එතකොට ගෙදරට බිලක් එන්නෙ නෑ.
    ඕනෙනම් ඩේටා පැකේජ් ඇක්ටිව් කරගන්නත් පුලුවන්
    ඕනෙනම් සිම් 2කට වඩා වැඩි ගනනක් ගන්නත් පුලුවන්. එතකොට ඒ ඔක්කොම අතර free වෙනවා
    සිම්පත් 2ට 100%ක්ම වගකීමක් තියෙනවා.
    සිම් 2 අරන් පැය 3ක් ඇතුලත ඔයාගෙ නමටම ඇක්ටිව් කරලා දෙන්නෙ ලංකාවෙන්ම අපි විතරයි
    වැඩි විස්තර සදහා අමතන්න.

    02.Mobitel උපහාර සිම් :shocked:

    මේක තමයි ලංකාවෙ තියෙන වාසිම සිම් එක.. 😍😍
    මේක කාර්ඩ් දාන සිම් එකක් රු360 ක් රීලෝර්ඩ් කලාම ඔයාට මොබිටෙල් හා ලෑන්ඩ් ලයින් වලට විනාඩි 1000ක් හා මැසේජ් 1000ක් නොමිලේ හම්බවෙනවා.
    මේ සිම් එකේ "උපහාර" එකේ වගේ හවස 6න් පස්සෙ සල්ලි කැපෙන්නෙත් නෑ.අනිත් ඒවටත් කැපෙන්නෙ සාමාන්‍ය ගාස්තු. ඒ කිව්වේ විනාඩියට රු 1.50යි
    විනාඩි 1000 දවස් 30ක් වලංගුයි. දවස් 30ට කලින් විනාඩි 1000 ඉවර උනොත් අයෙත් 360ක් දාලා ඇක්ටිව් කරගන්න පුලුවන්.

    වැඩි විස්තර සඳහා Pm karanna

    ජයවේවා!

    Data Nedda
    Ganne kohomada
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎

    ගොඩක් උන් එකම නම්බර් එක පාවිච්චි කලහම, එක දිස්ක්කන්ට් කරන්නේ නැ. එක නෝමල් පැකේජ් එකකට මාරු කර ගන්නවා. මොබිටෙල් එකට පාඩුවක් නැ. කස්ටමර් කොහෙන් ගියත් උන්ගේ නෙට්වර්ක් එක ඇතුලේ ඉන්නේ.

    දවසට රුපියල් 5 සිම් එකට 7.5 කැපිලා ඊයේ පෙරේදා රුපියල් 12ක්ද කොහෙද කැපෙනවා කියල දාල තිබ්බේ තර්ඩ් එකක්.:eek::eek:

    Prepiad වල පොලු තියන හැටි කියල දීපන් සුදු :confused:

    Sorry bn prepaid nam be thami.
    Mama nam normally a welawata laabama eka
    Thama use karanne. Wadi kalaama wisikanawa
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    ගොඩක් උන් එකම නම්බර් එක පාවිච්චි කලහම, එක දිස්ක්කන්ට් කරන්නේ නැ. එක නෝමල් පැකේජ් එකකට මාරු කර ගන්නවා. මොබිටෙල් එකට පාඩුවක් නැ. කස්ටමර් කොහෙන් ගියත් උන්ගේ නෙට්වර්ක් එක ඇතුලේ ඉන්නේ.

    දවසට රුපියල් 5 සිම් එකට 7.5 කැපිලා ඊයේ පෙරේදා රුපියල් 12ක්ද කොහෙද කැපෙනවා කියල දාල තිබ්බේ තර්ඩ් එකක්.:eek::eek:

    Prepiad වල පොලු තියන හැටි කියල දීපන් සුදු :confused:

    පහේ එක නම් දැන් පාඩුයි යාලෝස් :(:(:(