Handsfree එකක් දාගෙන කතා කරපන් හරිද




ෂර්ලොක් holmes;19322720 said:connection fee kiyada?? details pm karahan

machan aluth package mukuth nadda?
meke m2m and m2others kohomada kapenne?
www.couplesim.com එකේ ඒව බැලුව.. නැද්ද බන් Unlimited Internet තියෙන SIM එහෙම.
Mobitel වල 20GB ක් දෙන පැකේජ් එකක් වගේ නැද්ද?


mobitel site එකේ හදපු account එකෙයි usage alert එකෙයි ගාන ආවා. ඒත් e-bill එක email එකට ආවේ නෑ. මම sim එක ඉල්ලුවේ 2015.11.06 . 2015.11.09 ඉදන් තමා කතාව පටන් ගත්තේ. 2015.11.23(අද) usage alert එක 127 ශත ගානක් ආවා.
මට e-bill එක ගැන දැනගන්න ඕන මචං.මම හිතනවා ඒක අනික් අයටත් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඒක ගෙවන විදිය ගෙවන්න පුළුවන් තැන් එහෙමත්.
Billing Month eka yanne 19 - 20 . Nov 6 Active Kalama , No 19 Wenakan 1 Billing Cycle Ekak. Ekata thamai Tax ekka 127 Awithg thiyenne. Oka pay Karanna Puluwan Onama , Post paid Bil pay karana Commun Ekakin. Lesima Dee Super markert Ekakin Pay karapan machan. Keells , Food city
mobitel ekakin berida. ada bill eka mail ekata awa. api eke copy ekak aran yanna onada
