Mobitel Couple Packagers SIMS - 3rd Thread

SmAluthwewa

Junior member
  • Oct 20, 2014
    366
    10
    18
    ගෙදර

    Puluwan bun. Hugak un Dan Owage yanne na ne. Super markert ekakin Gewana Eka lesi nisa Kiwwe. Owa mukuth ona na bun , Number ekai , Gewana Ganai Kiyapan , Echcharai :D

    click
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113

    :):):)

    2015-08-01_012920.jpg

    Mobitel Couple Packagers
    Genuine Couple Sims
    විශ්වාසනීය සේවය
    පැය 3 ක් තුල දී සම්බන්දතාවය ක්‍රියාත්මක වනු ඇත ...

    ඕන අය P.m කරන්න
     
    mailasanka

    Member
    Nov 6, 2008
    2
    0
    0
    Hi

    මචන් මට උඹේ නම්බර් එක එවනවද? සිම් 1ක් කීයද? සිම් 3ක් ගත්තොත් ඒ තුන අතර මේක වැඩ කරයිද? මට ගෙදර අයට මේක ගන්න ඕන එකයි ඇහුවේ. මගේ නම්බර් එක 0773428407
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මචන් මට උඹේ නම්බර් එක එවනවද? සිම් 1ක් කීයද? සිම් 3ක් ගත්තොත් ඒ තුන අතර මේක වැඩ කරයිද? මට ගෙදර අයට මේක ගන්න ඕන එකයි ඇහුවේ. මගේ නම්බර් එක 0773428407

    P.m Kala :cool:
    Cal me : 0788 88 88 88 :)
     
    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    Staff Eke ayata Podi Promotion ekak yanawa. Oya magen kalinuth ahala Thibba Mathakai. Any m2m , numb Free Offer Ekak yanawa. Mama Tikak Goda daganna Puluwan nam Elakiri Eke Tika Denekta wath Denna Balannam. Balamu Issarahata :)

    ela kollek neh machan
    ela ela :) :)
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මාත් මේ නමෝ විත්තියෙන් මුගෙන් සිම් එකක් ගන්නෙයි කියල බන්. මාසෙට 7000+ දාපු වෙලාවල් තියෙනවා. අවංකවම කිව්වොත් විකිණෙනවා :lol: හරිදුවා, යුරාජ් දෙන්නම කියල තිබ්බ නිසාවෙන්ම හිතුව පොඩ්ඩක් බලන්න මේ ගැන.
    කපල් බම්ප් :D
     
    Aniva :)