Mobitel Couple Packagers SIMS - 3rd Thread

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    මචන් මගේ යාලුවෙක්ට කපල් සිම් එකක් ගන්න ඕන වෙලා මන් උබ ගැන කිව්වා..:):yes:

    මට උබට කියන්නත් බැරි උනා...:sorry::sorry:

    පස්සෙ යලුවා කතා කරල කිව්වා උබ වැඩේ කරලා දුන්නා කියලා තැන්ක්ස් මචන්....
    11.gif
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මචන් මගේ යාලුවෙක්ට කපල් සිම් එකක් ගන්න ඕන වෙලා මන් උබ ගැන කිව්වා..:):yes:

    මට උබට කියන්නත් බැරි උනා...:sorry::sorry:

    පස්සෙ යලුවා කතා කරල කිව්වා උබ වැඩේ කරලා දුන්නා කියලා තැන්ක්ස් මචන්....
    11.gif

    Ela machan. uth elakiri Dial eka. hina welamai inne :yes: Ela jaya !!! :cool:
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    එතකොට අනිත් නොම්මර වලට ගන්න calls වලට කොහොමද charge වෙන්නේ?????

    උපහාර වගේ විනාඩි 1000 ක් free නැද්ද???
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    එතකොට අනිත් නොම්මර වලට ගන්න calls වලට කොහොමද charge වෙන්නේ?????

    උපහාර වගේ විනාඩි 1000 ක් free නැද්ද???

    1.50 Any network.
    1000min Ekka dala dennath Puluwan :)

    www.couplesim.com
    CALL : 0788 19 19 19 / 0788 88 88 88