Mobitel Dongle 4g slow

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo
    මචන්ලා, මගේ 4g dongle එකක් ගත්තා අලුතෙන්. ඒක මාර විදියට slow නෙ මචන්. ඒකේ Network Settings වල network mode එක LTE only දැම්මම තමයි මේක slow වෙන්නේ. මගේ phone එකේ පාවිච්චි කරන්නෙත් මොබිටෙල්. හොදට සිග්නල් තියනව මෙහෙට. හැබැයි WCDMA Only දැම්මම අරට වඩා speed. එතකොට 3g use වෙන්නේ. උබලට මෙහෙම වෙලා නැද්ද? මොකද්ද දන්නෑ නේද සීන් එක. Bump එකක් දාන් යන්නකෝ කට්ටිය. :love: :love: :love:

    1620750379141.png
     
    • Like
    Reactions: Lionzzz

    kasuwa1235

    Well-known member
  • Dec 17, 2007
    6,353
    91
    48
    gampaha
    same happen hutch . 4g tower eke aulak machan . 4g denna puluwan limited distance ekak vitarai . eth 3g ieta wadiya poddak puluwan
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,069
    12,620
    113
    37
    Dongle එක huawei එකක් ද ? මමත් එක එක වර්ග ගත්තා කලින් ඒවාට Internet Speed පට්ට Slow විශේෂයෙන් ZTE වගේ ඒවා නම් රත් වෙනකොට Slow වෙනවා. huawei වගේ නම් පට්ට Speed එනවා. එත් Slow නම් USB Extension Cable එකක් දාලා ජනේලයෙන් එළියට දාලා වගේ බලන්න මම Use කරන්නේ එහෙමයි.
     
    • Like
    Reactions: Sams.Ryo

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo
    Dongle එක huawei එකක් ද ? මමත් එක එක වර්ග ගත්තා කලින් ඒවාට Internet Speed පට්ට Slow විශේෂයෙන් ZTE වගේ ඒවා නම් රත් වෙනකොට Slow වෙනවා. huawei වගේ නම් පට්ට Speed එනවා. එත් Slow නම් USB Extension Cable එකක් දාලා ජනේලයෙන් එළියට දාලා වගේ බලන්න මම Use කරන්නේ එහෙමයි.
    Huawei නෙවෙයි මචන්. වෙන මොකද්ද chinese එකක්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,069
    12,620
    113
    37
    Huawei නෙවෙයි මචන්. වෙන මොකද්ද chinese එකක්.
    huawei එකක් අරගෙන බලන්න මචන්. හොයාගන්න බැරිනම් කියන්න දන්නා කෙනක් ඉන්නවා සෙට් කරන්නම්
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo
    huawei එකක් අරගෙන බලන්න මචන්. හොයාගන්න බැරිනම් කියන්න දන්නා කෙනක් ඉන්නවා සෙට් කරන්නම්
    කීයද බන්?
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,531
    1
    3,555
    113
    Earth
    මචන්ලා, මගේ 4g dongle එකක් ගත්තා අලුතෙන්. ඒක මාර විදියට slow නෙ මචන්. ඒකේ Network Settings වල network mode එක LTE only දැම්මම තමයි මේක slow වෙන්නේ. මගේ phone එකේ පාවිච්චි කරන්නෙත් මොබිටෙල්. හොදට සිග්නල් තියනව මෙහෙට. හැබැයි WCDMA Only දැම්මම අරට වඩා speed. එතකොට 3g use වෙන්නේ. උබලට මෙහෙම වෙලා නැද්ද? මොකද්ද දන්නෑ නේද සීන් එක. Bump එකක් දාන් යන්නකෝ කට්ටිය. :love: :love: :love:

    View attachment 124478

    ඇත්ත. Call Center කොල් කරාමත් කියන්නෙ WCDMA වලට චෙන්ජ් කරන්න කියලා. අනේ මංදා. වෙන රටවල් 4G වල ඉදලා 5G වලට Upgrade කරනවා, ඒකට අපේ එවුන් :cautious::cautious::cautious:
     
    Last edited:

    cmchathu

    Junior member
  • Apr 5, 2009
    277
    17
    18
    device ake awlak mobitel 4G band 2 k tiyenawa 850 and 1800.samahara towers 850.phone ake 1800 and 850 2kama support karanawa but oya dongle aka support karanne na...
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Nikan hithapam ara aatha palath wala lamai kohomada net nathuwa duk widina Hati....apita okkoma tibilath slow.ape paththata mobitel 4g full signal net slow.. wadak na ban..wena sim ekak try krla balana