modern home design with low budget

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
සල්ලි තියෙනව නම්, ආසයි නම් මේ වගේ ගෙයක් හැදුවට කිසිම ප්‍රශ්නයක් නෑ.. ලංකාවෙ දැන් මේ වගේ ගෙවල් ගොඩක් තියෙනව...
කොච්චර මේ වගේ ගෙයක් ඉන්න ආස උනත් වැඩක් නෑ ඒ ගෙදර ඉන්න ඕන විදිහට mod විදිහට ගොඩාක් පිළිවෙලට ඉන්න දන්නෙ නැත්නම්..
 

achalar

Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    ලංකාවේ මිනිස්සු ඔය වගේ ගෙවල් හදන්නේ නැත්තේ ඔය ගෙවල් ඇතුලේ ඉඳල ගල් ගහන්න බැරි නිසා..

    මන් නම් හිතන්නේ නෑ උබ කියන තරම් ලාබෙට ඔය ගෙවල් හදන්න පුළුවන් කියල..
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    මේවා ගොඩක් ගැලපෙන්නේ අඩු humidity රටවලට... වියදම අඩු වෙන්නේ කොච්චර ගෙවල් ප්‍රමාණයක් හැදෙනවද කියන එක අනුවනේ... හැමෝම එකම material සෙට් එක use කලොත් මේ වගේ ඒවා අඩුවට හොදට හදන්න පුළුවන් වෙයි ලංකාවට හරියන විදියට...
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    owa lankawe design nemei ban..lankawe gewal gahanne param para 20kata vithara...suddo gewal hadanne wenama method ekakata. owa adui kiuwata adumath na ban