moneybookers මුදල් ලංකාවට..........
මං මෙහෙම එකක් දාන්න හිතුවෙ මේක හුගක් අයට වැදගත් වෙයි කියලා හිතලා.. ඉතින් එළකිරි යාලුවො දන්න තරමට උදව් කරන්න...
දැන් හුගක් අය internet jobs කරනවනේ.microworkers වගේ.
ඒවගෙ සල්ලි moneybookers ගෙන්වනවා ඇති..මං නම් තාම microworkers පටන් ගත්තා විතරයි.
ඉතින් ඒ සල්ලි moneybookers හරහා ලංකාවට ගෙන්නද්දි ලංකාවේ bank එකෙන් ගානක් කපා ගන්නවනේ.
ඒ ගාන bank එකෙන් bank එකට වෙනස් මං දන්න තරමට.ඉතින් අපේ කට්ටිය තමන් සල්ලි ගෙන්නද්දි තමන්ගේ bank account එකෙන් කපා ගන්න ගාන මේකේ දාන්න.එක අපි හැමෝටම වැදගත් වෙයි.

ආආ......තව එකක්
තමන් හරියටම දන්නවනම් විතරක් දාන්න....
මං ටිකක් පහළින් දාන්නම්...මේ list ඒකෙ නැති bank වලත් ගන්න ගාන ඔයල දන්නවනම් දාන්න, එකේ නමත් එක්කම..........
1.Peoples Bank
2.BOC
3.HNB
4.Sampath
5.NSB
6.Commercial
7.NDB
දන්නෙ නැත්නම් bump එකකින්වත් supportඑකක් දෙන්න...

Last edited: