moneybookers මුදල් ලංකාවට..........

Thinking

Member
Oct 31, 2011
240
61
0
moneybookers මුදල් ලංකාවට..........

මං මෙහෙම එකක් දාන්න හිතුවෙ මේක හුගක් අයට වැදගත් වෙයි කියලා හිතලා.. ඉතින් එළකිරි යාලුවො දන්න තරමට උදව් කරන්න...

දැන් හුගක් අය internet jobs කරනවනේ.microworkers වගේ.
ඒවගෙ සල්ලි moneybookers ගෙන්වනවා ඇති..මං නම් තාම microworkers පටන් ගත්තා විතරයි.:lol:
ඉතින් ඒ සල්ලි moneybookers හරහා ලංකාවට ගෙන්නද්දි ලංකාවේ bank එකෙන් ගානක් කපා ගන්නවනේ.:( ඒ ගාන bank එකෙන් bank එකට වෙනස් මං දන්න තරමට.ඉතින් අපේ කට්ටිය තමන් සල්ලි ගෙන්නද්දි තමන්ගේ bank account එකෙන් කපා ගන්න ගාන මේකේ දාන්න.එක අපි හැමෝටම වැදගත් වෙයි.:P:)

ආආ......තව එකක්
තමන් හරියටම දන්නවනම් විතරක් දාන්න....:love:

මං ටිකක් පහළින් දාන්නම්...මේ list ඒකෙ නැති bank වලත් ගන්න ගාන ඔයල දන්නවනම් දාන්න, එකේ නමත් එක්කම..........

1.Peoples Bank
2.BOC
3.HNB
4.Sampath
5.NSB
6.Commercial
7.NDB

දන්නෙ නැත්නම් bump එකකින්වත් supportඑකක් දෙන්න...
 
Last edited:
මචන් මේ thread එකේ තියනව ඔය ඔක්කොම.:yes:
11.gif

http://www.elakiri.lk/forum/showthread.php?t=1173803
 
Thinking

Member
Oct 31, 2011
240
61
0
Commercial නම් Rs. 250 යි. HNB නම් charge කරන්නෙ නෑලු.

.

Mama ganne seylan bank ekata
$150 kata MB eken 2.65 kapagannawa, bank eken Rs.300k kapagannawa :P

Thanks machanla......:cool:

මචන් මේ thread එකේ තියනව ඔය ඔක්කොම.:yes:
11.gif

http://www.elakiri.lk/forum/showthread.php?t=1173803

ow..ban hugak dewal thiyanawa.math baluwa..eth me gana witarak pahadiliwa thibunoth hodaine...:cool:
 
aockandy

Member
Feb 11, 2012
24
1
0
ane mchnala mama 15$ money bokkers eken rqst kera mage seylan account ekata 1st time virify kerna.so macahnala ekath eka ewana kiyapu virify code eka gana kremayak kiyanako!!bank eken ahawa ehama ekaka nalu ekath eka.seylan bank ken MB sali gana eken inwanam mata me gana kiyala dena.

lokuma udawak machnla dane ntam bump ekawath dala yana
 
dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    ane mchnala mama 15$ money bokkers eken rqst kera mage seylan account ekata 1st time virify kerna.so macahnala ekath eka ewana kiyapu virify code eka gana kremayak kiyanako!!bank eken ahawa ehama ekaka nalu ekath eka.seylan bank ken MB sali gana eken inwanam mata me gana kiyala dena.

    lokuma udawak machnla dane ntam bump ekawath dala yana

    Bank ekata code ekak enne na machan. Umba Address Verification request karama code eka gedarata ewanawa. 2 to 3 weeks wage yanawa.