Monitor එක black screen වෙනවා....

Gladiator_155

Member
Jun 29, 2016
34
15
0
:(:(
මචං මගෙ Computer එක on කරල තත්පර 2කින් monitor එක black screen වෙනවා....ආයිත් windows load වෙලා monitor එක black screen වෙනවා....ඊට පසසේ කොහොමත් monitor එක black screen ම තමා....එත් PC එක හොදට වැඩ....මම monitor එක switch එකෙන් off කරල on කලාම, තත්පර 2ක් විතර screen එක පෙනිලා, ආයිත් monitor එක black screen වෙනවා....:(:(:(

මේක හදන්නේ කොහොම ද?.....මොකද්ද ලෙඩේ කියල දන්න කෙනෙක් කියල දෙන්න.... :dull::dull::dull:
 

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මොනිටර් එක වෙන PC එකකට දාලා චෙක් කරගන්න මොනිටරේමද අවුල තියෙන්නේ කියලා.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    සමහර වෙලාවට ග්‍රැෆික් ඩ්‍රයිවර් එකේ අවුලක් ආවහමත් ඔහොම වෙනවා
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    cables check karapan. oka godak welawata monitor eke back-light circuit eke case ekak wenna puluwan. wena monitor ekak gahala balapan wada da kiyala.