Monitor නෑ කොහෙවත් දැන්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Use කරන BrandNew Monitor එකම අමතරව තව Used Monitor එකක් තියෙනවා දැනට

    වැඩි හොදට තව එකක් ගන්න කියලා බැලුවා Online Store වලනම් Out of stock ලු Neoview එකේ out of stock කිව්වා.

    Used Monitor එකක් ගෙන්න ගන්න Place එකක් නැද්ද උබලා දන්න ?

    අනුරාධපුරේ Used ඒවා දෙන්නේ 8000 - 9000 පට්ට ගනම් අගල් 17 Grade C වගේ එව්වා උන් විකුනන්නේ
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    5000ට වගේ නේ තිබ්බේ. බල බල ඉන්න එපා එකක් ඕනම නම් ගන්න දැන්ම. තව ගණන් වැඩි වෙන එක විතරයි වෙන්නේ පහු වෙනකොට🙁
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ela

    oya ganan hari ban...dan kada karayo ganan wadi karala tiyeene badu nati nisa
    ඔය මන් කිව්වේ 2017 මිල ගනම් බන් ඒ දවස් වල Colombo වල 4500 - 3500 ගියේ Grade A ඒවා , Grade C ඒවා JCOM එකේ 2800 දුන්නේ මුන් ඒවා මෙහෙ අරන් ඇවිල්ලා 7000 - 8000 දුන්නේ Jcom ස්ටිකල් එකවත් ගලවලා නැතුව අනික මොනිටර් එකේ පැච් , බැක් ඩොට් එහෙම තියෙනවා. මන් අද Call දාලා බැලුවා මෙහෙ කඩ වලට 15000 - 16000 කිව්වා Used ඒවා

    5000ට වගේ නේ තිබ්බේ. බල බල ඉන්න එපා එකක් ඕනම නම් ගන්න දැන්ම. තව ගණන් වැඩි වෙන එක විතරයි වෙන්නේ පහු වෙනකොට🙁
    හරි
    ------ Post added on Mar 18, 2022 at 9:22 AM
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,275
    4,640
    113
    monitors, projectors are in the limited list. badu na. apuwath 2-3 lax or more. high end gaming. normal use consumer eva adui
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,885
    5,076
    113
    Pandora
    මේ තියෙන්නේ :confused:

    1647578677998.png
     
    • Like
    Reactions: B.Chat and super077

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    Monitor විතරක් නෙවෙයි අනිත් හැම එකක්ම out of stock කියලා කියන්නේ. :(
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    man LG 22 inch IPS226 IPS LED monitor ekak gatta 16,500 kata eka nam shop ekakta gihin gatte. badu nathiwei kyana bayata gatte. HP and Dell ewa thiyanwa kiyuwa 24 k wage wenwa kyuwa
     
    • Like
    Reactions: Nadun26

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    මේ තියෙන්නේ :confused:

    View attachment 163978
    මූ අනුරාධපුර කිව්වට බස් එකේ ගිහින් වීල් එකක ගිහින් පයින් ගිහින් කැලේ අස්සේ ගස් වැල් වල එල්ලි එල්ලි බඩගාගෙන යන්න ඕන හද්ද ඩොටේ ඉන්නේ. :lol: :lol:

    @Nadun26 ඕනෙ නම් මෙහේ වරෙන් හෝ ගාන පොකුණත් පෙන්නලා රියෝ අයිස්ක්‍රීම් එකක් කාලා ඉඳලා යන්න. මොනිටරයක් අරන් දෙන්නම් සල්ලි එපා. අම්මවත් එක්කන් එන්න. පව් ඒ මනුස්සයා.:love:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    mama last week methanin gaththa monitors dekak.
    https://www.tulipcom.lk/product/c/monitors

    5 working days walin deliver kara free of charge. kalinuth eyalagen badu aran thiyena nisa trusted place ekak
    man LG 22 inch IPS226 IPS LED monitor ekak gatta 16,500 kata eka nam shop ekakta gihin gatte. badu nathiwei kyana bayata gatte. HP and Dell ewa thiyanwa kiyuwa 24 k wage wenwa kyuwa
    Bandnew එකක් තියෙනවා, තව Used එකකුත් එක්ක. Used එකක් ම ගන්න ගියේ Stock නැති නිසා Bandnew එකක් Order කලා

    මූ අනුරාධපුර කිව්වට බස් එකේ ගිහින් වීල් එකක ගිහින් පයින් ගිහින් කැලේ අස්සේ ගස් වැල් වල එල්ලි එල්ලි බඩගාගෙන යන්න ඕන හද්ද ඩොටේ ඉන්නේ. :lol: :lol:

    @Nadun26 ඕනෙ නම් මෙහේ වරෙන් හෝ ගාන පොකුණත් පෙන්නලා රියෝ අයිස්ක්‍රීම් එකක් කාලා ඉඳලා යන්න. මොනිටරයක් අරන් දෙන්නම් සල්ලි එපා. අම්මවත් එක්කන් එන්න. පව් ඒ මනුස්සයා.:love:
    උබ හිතුවේ මම ගොඩේ කියලා ද ? මගේ අම්මා කොලබ අපි මුහුද දැකලා තියෙනවා එපා වෙන්න
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    මොන්ටර් අරන් තියාගන්න එපා වැඩක් නෑ ඕවගේ පැනල් නරක වෙනව
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    Bandnew එකක් තියෙනවා, තව Used එකකුත් එක්ක. Used එකක් ම ගන්න ගියේ Stock නැති නිසා Bandnew එකක් Order කලා

    උබ හිතුවේ මම ගොඩේ කියලා ද ? මගේ අම්මා කොලබ අපි මුහුද දැකලා තියෙනවා එපා වෙන්න
    අම්මා කොලඹ වෙන්න ඇති ඒත් උඹ හද්ද මූකලානකනේ. ඔට්ටුයි උඹ මුහුද දැක්කේ ටීවි එකේ නේද? කියපං බලන්න වැලි වලට sand කියන්නේ ඇයි කියලා. :yes: :yes:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,610
    9,382
    113
    Bandnew එකක් තියෙනවා, තව Used එකකුත් එක්ක. Used එකක් ම ගන්න ගියේ Stock නැති නිසා Bandnew එකක් Order කලා

    උබ හිතුවේ මම ගොඩේ කියලා ද ? මගේ අම්මා කොලබ අපි මුහුද දැකලා තියෙනවා එපා වෙන්න
    Amma Colombo Nam Mona pa**tada BN anuradhapure wanniyaka padinchi une