මට හාර්ඩ්වෙයාර් සයිඩ් එක ගැන දැනුමක් නැහැ මචංලා.
මං PC එකක් හදා ගත්තා. එකේ බෝර්ඩ් එක,
H410M H V2 ( https://www.gigabyte.com/Motherboard/H410M-H-V2-rev-10#kf )
i5 - 10th Gen Proca
8GB DDR 4 RAM
~other specs-
NVMe M.2 512GB SSD
GTX 550 ti 2GB
මේ motherboard එකේ memory slot 2 තියෙන්නේ. එකක 8 GB අනිකේ NVMe එක.
මට RAM එක 16 ට හරි 32 ට හරි වැඩි කරගන්න ඕන.
(මේක ගේමින් වලට නම් නෙවේ, dev purpose)
motherboard එකේ වෙබ්සයිට් එකට අනුව,
- Support for DDR4 2666/2400/2133 MHz memory modules
එත් මේ speed වලට හරියන RAM හොයා ගන්න බැරි උනා.
මේක විතරමයි හම්බ උනේ
https://www.barclays.lk/itemdesc.asp?ic=RAMA3469&eq=&Tp=
තව මෙන්න මේකත් හම්බ උනා. මට මෙන්න මේක තමා හරියනවද බලා ගන්න ඕන උඹලගෙන්.
https://www.barclays.lk/itemdesc.asp?ic=RAMA6266&eq=&Tp=
(RAM doc - https://www.kingston.com/dataSheets/HX432C16FB3A_16.pdf )
RGB ලස්සනත් ඇතිනේ
අරගෙන ස්පීඩ් ගැලපෙන්නේ නැහැ කියල ඩිලිවරි රිටර්න් බැහැනේ
ps: shop visits can't do these days, online ordering methods only pls