Ow bn loku ganan illanawaGenawa ne bn. Awlk na gana tikak wadi dan
Ow bn loku ganan illanawaGenawa ne bn. Awlk na gana tikak wadi dan
දැන් නම් බැ බන්,Owa register karanna aulak nedda
අන්න ඒකනෙPcx genuine import කරන්නේ. උන් වෙන bikes import කරන්නේ නෑ. මම ඇහුවා.
අවුලඑන්ජින් ගේන්න කචල් නැ නෙහ්,Ado meh engine ekak ගෙන්න ගන්න බැරි වෙයිද අඩුවට.
Page eka mokadda ?We can bring down genuine bikes, used & brand new with clear import and tax documents.
Genuine Registration !!!
Price ranges from 2600000 to 3500000.
Whatsapp - 0767301310
Fb dakke
Talk ekk dala balanna
Page ekak newePage eka mokadda ?
ඔය තියන ඒව රෙජිස්ටර් කරන්න බැහැ නේද බන්. හැම එකාම සෙල් කරන්නෙ ඉම්පෝට් ඩොකියුමන්ට් තියනවා කියලා, ඒ තියෙන්නෙ කෑලි විදියට ගෙනාපු ඩොකියුමන්ට්, ඒව තිබ්බා කියලා රෙජිස්ටර් කරන්න බැහැඅන්න ඒකනෙඅවුල
crf rally ටිකක් තියෙ 3m කියනො තමයි උන්
හැබැයි අලුත්ම අයිටම්..
ඩොකුමෙන්ට් තිබ්බා කිව්වට වැඩක් නැ, රෙජිස්ටර් කරලම ඉල්ලන්න ඕනෙ, සේල් අයියලා සුවර් නැ තමයි!ඔය තියන ඒව රෙජිස්ටර් කරන්න බැහැ නේද බන්. හැම එකාම සෙල් කරන්නෙ ඉම්පෝට් ඩොකියුමන්ට් තියනවා කියලා, ඒ තියෙන්නෙ කෑලි විදියට ගෙනාපු ඩොකියුමන්ට්, ඒව තිබ්බා කියලා රෙජිස්ටර් කරන්න බැහැ
රෙජිස්ටර් කරපු CRF 250L එකකට 3M පාඩු නැහැ, අනික ඔය රැලි වර්ශන් එකේ මීටර් ගේජ් අනං මනං සහ ලයිට් එහෙම මොනවත් නැහැනේද?
Message kara. Kurunegala Royal bike zone eke.Page ekak newe
Uthsara Wickramasinghe - profile eken dala tibbe
XR group ekaka
Really ekata enneth normal meter ekama thami. 300 eke wenas da koheda.ඔය තියන ඒව රෙජිස්ටර් කරන්න බැහැ නේද බන්. හැම එකාම සෙල් කරන්නෙ ඉම්පෝට් ඩොකියුමන්ට් තියනවා කියලා, ඒ තියෙන්නෙ කෑලි විදියට ගෙනාපු ඩොකියුමන්ට්, ඒව තිබ්බා කියලා රෙජිස්ටර් කරන්න බැහැ
රෙජිස්ටර් කරපු CRF 250L එකකට 3M පාඩු නැහැ, අනික ඔය රැලි වර්ශන් එකේ මීටර් ගේජ් අනං මනං සහ ලයිට් එහෙම මොනවත් නැහැනේද?
උඹලට හොද importer කෙනෙක් හම්බුනාද? මම දැන් Japanese vehicle import කරන එවුන් 4 දෙනෙක් ගෙන් විතර ඇහුවා හැම එකාම අහලා කියන්නම් කියලා කිසි සද්දයක් නෑ. මොකක්හරි import restriction එකක් තියනවද motorcycle වලට?
ඉන්න හැම එකාම car, van විතරනේ import කරන්නේ. අපි ගැන බලන්න කවුරුත් නැද්ද?
Mamath ahuwa ekekgen u kynwa tax wadinwa kyla henata, attd dnne na
math bike ek gnna kalin import krn eunt katha karala ahuw, tax henta wadina kathawk kivva ahapu hamoma, mehe agent kenekgen gnna eka laabai kivva
ඩොකුමෙන්ට් තිබ්බා කිව්වට වැඩක් නැ, රෙජිස්ටර් කරලම ඉල්ලන්න ඕනෙ, සේල් අයියලා සුවර් නැ තමයි!
අන්ඩර් 450 නිසා මේවා ලීගල් ගෙන්වන්න පුලුවන් හරි පාරෙ, පෙට්ටි පිටින්
රැලේ මේ වර්ශන් එක, රොඩ් ලීගල්,
BJ නම්බර් සෙට් එකක් තියෙනවා දැකලා තියෙ.. ලුකින් ගුඩ් මේක නම්
![]()
Ow 3iනිෂ්පාදිත වර්ෂය කීයට පස්සේ ඒවාද ගේන්න පුළුවන් මචන් ලා ? වාහන වල වගේ අවුරුදු 3යි ද උපරිම දෙන්නේ ?
Ow 3yනිෂ්පාදිත වර්ෂය කීයට පස්සේ ඒවාද ගේන්න පුළුවන් මචන් ලා ? වාහන වල වගේ අවුරුදු 3යි ද උපරිම දෙන්නේ ?
Happa crf ekak bala bala htye ganna wenne na. Jeen gennanne brandnew withrd, reconditioned ndd.