Motorcycle Import කරන්න ඉන්න එවුන් වරෙවු.

Max_r

Well-known member
  • May 10, 2007
    13,082
    1
    15,894
    113
    Owa register karanna aulak nedda
    දැන් නම් බැ බන්,
    කාලෙන් කාලෙට එක එක ජිල්මාට් එනො
    නාමල් බේබි ගෙ කාලෙ BAM~BAL අකුරු වලින් රෙජිසර් දුන්නා ( පොදු සමා කාල)

    ආයෙ 2016 වගේ දුන්නා පොදු සමා කාලයක් BE අකුරු
    කෑලි ගේන එවට, ටැක්ස් ගෙවලා රෙජිස්ටර් කරගන්න,

    දැන් ආයෙ බැ,

    Pcx genuine import කරන්නේ. උන් වෙන bikes import කරන්නේ නෑ. මම ඇහුවා.
    අන්න ඒකනෙ :( අවුල
    crf rally ටිකක් තියෙ 3m කියනො තමයි උන්
    හැබැයි අලුත්ම අයිටම්..
    ------ Post added on Oct 29, 2025 at 8:51 PM

    Ado meh engine ekak ගෙන්න ගන්න බැරි වෙයිද අඩුවට.
    එන්ජින් ගේන්න කචල් නැ නෙහ්,
    පාර්ට්ස් විදියට නෙහ් වැටෙන්නෙ, චැසි තමයි ගේන්න බැරි

    එන්ජින් නම් නොර්මල් පෙට්ටි වල දාලා දැම්මත් ටැක්ස් ගෙවලා ගන්න පුලුවන් බන්.
    නෝ කේස්..
    ------ Post added on Oct 29, 2025 at 8:53 PM
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,082
    1
    15,894
    113
    We can bring down genuine bikes, used & brand new with clear import and tax documents.

    Genuine Registration !!!

    Price ranges from 2600000 to 3500000.
    Whatsapp - 0767301310

    Fb dakke
    Talk ekk dala balanna
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    අන්න ඒකනෙ :( අවුල
    crf rally ටිකක් තියෙ 3m කියනො තමයි උන්
    හැබැයි අලුත්ම අයිටම්..
    ඔය තියන ඒව රෙජිස්ටර් කරන්න බැහැ නේද බන්. හැම එකාම සෙල් කරන්නෙ ඉම්පෝට් ඩොකියුමන්ට් තියනවා කියලා, ඒ තියෙන්නෙ කෑලි විදියට ගෙනාපු ඩොකියුමන්ට්, ඒව තිබ්බා කියලා රෙජිස්ටර් කරන්න බැහැ
    රෙජිස්ටර් කරපු CRF 250L එකකට 3M පාඩු නැහැ, අනික ඔය රැලි වර්ශන් එකේ මීටර් ගේජ් අනං මනං සහ ලයිට් එහෙම මොනවත් නැහැනේද?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,082
    1
    15,894
    113
    ඔය තියන ඒව රෙජිස්ටර් කරන්න බැහැ නේද බන්. හැම එකාම සෙල් කරන්නෙ ඉම්පෝට් ඩොකියුමන්ට් තියනවා කියලා, ඒ තියෙන්නෙ කෑලි විදියට ගෙනාපු ඩොකියුමන්ට්, ඒව තිබ්බා කියලා රෙජිස්ටර් කරන්න බැහැ
    රෙජිස්ටර් කරපු CRF 250L එකකට 3M පාඩු නැහැ, අනික ඔය රැලි වර්ශන් එකේ මීටර් ගේජ් අනං මනං සහ ලයිට් එහෙම මොනවත් නැහැනේද?
    ඩොකුමෙන්ට් තිබ්බා කිව්වට වැඩක් නැ, රෙජිස්ටර් කරලම ඉල්ලන්න ඕනෙ, සේල් අයියලා සුවර් නැ තමයි!
    අන්ඩර් 450 නිසා මේවා ලීගල් ගෙන්වන්න පුලුවන් හරි පාරෙ, පෙට්ටි පිටින්

    රැලේ මේ වර්ශන් එක, රොඩ් ලීගල්,
    BJ නම්බර් සෙට් එකක් තියෙනවා දැකලා තියෙ.. ලුකින් ගුඩ් මේක නම්
    L_7yxp2rec3ho1wjag8vs9d4uzbf.jpg
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Page ekak newe
    Uthsara Wickramasinghe - profile eken dala tibbe
    XR group ekaka
    Message kara. Kurunegala Royal bike zone eke.

    ඔය තියන ඒව රෙජිස්ටර් කරන්න බැහැ නේද බන්. හැම එකාම සෙල් කරන්නෙ ඉම්පෝට් ඩොකියුමන්ට් තියනවා කියලා, ඒ තියෙන්නෙ කෑලි විදියට ගෙනාපු ඩොකියුමන්ට්, ඒව තිබ්බා කියලා රෙජිස්ටර් කරන්න බැහැ
    රෙජිස්ටර් කරපු CRF 250L එකකට 3M පාඩු නැහැ, අනික ඔය රැලි වර්ශන් එකේ මීටර් ගේජ් අනං මනං සහ ලයිට් එහෙම මොනවත් නැහැනේද?
    Really ekata enneth normal meter ekama thami. 300 eke wenas da koheda.
    ------ Post added on Nov 1, 2025 at 3:41 AM
     
    • Like
    Reactions: infernocus

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    උඹලට හොද importer කෙනෙක් හම්බුනාද? මම දැන් Japanese vehicle import කරන එවුන් 4 දෙනෙක් ගෙන් විතර ඇහුවා හැම එකාම අහලා කියන්නම් කියලා කිසි සද්දයක් නෑ. මොකක්හරි import restriction එකක් තියනවද motorcycle වලට?
    ඉන්න හැම එකාම car, van විතරනේ import කරන්නේ. අපි ගැන බලන්න කවුරුත් නැද්ද?

    Mamath ahuwa ekekgen u kynwa tax wadinwa kyla henata, attd dnne na

    math bike ek gnna kalin import krn eunt katha karala ahuw, tax henta wadina kathawk kivva ahapu hamoma, mehe agent kenekgen gnna eka laabai kivva

    ඩොකුමෙන්ට් තිබ්බා කිව්වට වැඩක් නැ, රෙජිස්ටර් කරලම ඉල්ලන්න ඕනෙ, සේල් අයියලා සුවර් නැ තමයි!
    අන්ඩර් 450 නිසා මේවා ලීගල් ගෙන්වන්න පුලුවන් හරි පාරෙ, පෙට්ටි පිටින්

    රැලේ මේ වර්ශන් එක, රොඩ් ලීගල්,
    BJ නම්බර් සෙට් එකක් තියෙනවා දැකලා තියෙ.. ලුකින් ගුඩ් මේක නම්
    L_7yxp2rec3ho1wjag8vs9d4uzbf.jpg

    නිෂ්පාදිත වර්ෂය කීයට පස්සේ ඒවාද ගේන්න පුළුවන් මචන් ලා ? වාහන වල වගේ අවුරුදු 3යි ද උපරිම දෙන්නේ ?
     
    • Like
    Reactions: Gwynbleidd

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,082
    1
    15,894
    113
    නිෂ්පාදිත වර්ෂය කීයට පස්සේ ඒවාද ගේන්න පුළුවන් මචන් ලා ? වාහන වල වගේ අවුරුදු 3යි ද උපරිම දෙන්නේ ?
    Ow 3y
     
    • Like
    Reactions: hi.dushan