Motorcycle riding safety

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    තොපි බයික් පදින කුකුලෙක්නම් වර ඇතුලට. --------------------මසසසසසසස-ස99999999999999999999999999-00000---------888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888

    මට තේරිච්ච දෙයක් තමයි මේක. මම බ්‍රේක් කරල නතර කරොත් හරි ස්ලෝ කරොත් හරි ගොඩක් වෙලාට පිටිපස්සෙන් එන උන් මගේ බයික් එක ලඟම. පට්ට බයයි වද්දයි කියල. මම සිතියකට කලින් බයික් එකේ බ්‍රේක් ලයිට් ඇජස්ට් කරා. පොඩ්ඩක් අතින් අදින කොට හරි පය තියනකොට හරි ලයිට් පත්තු පෙන්න. ඒ වෙද්දී බ්‍රේක් වැදුන් නැති උනත් එහෙම හැදුව.

    දැන් මට තේරෙනව ගොඩක් උන් මාව ඕවර් ටේක් කරනව එක්කෝ ටිකක් දුරිනි නවත්තනව.

    තොපිත් කරගනිව්.