MP3 ලඟ තබා ගැනීමත් දඬුවම් ලැබිය හැකි වරදක්ලු..

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    FLAC අල්ලනවද දන්නෑ!:P උන් ඒක අහලවත් නැතුව ඇති...:lol::lol::lol:
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මගේ නම් කොහොමත් තියෙන්නේ aac.

    මේ විදිහට කරොත් හන්දියක් හන්දියක් ගානේ හිර ගෙවල් හදන්න ඕන.

    දැන් අපරාධකාරයන්ව හිරේ දාන එකේ පරමාර්ථය සමාජයෙන් ඔවුන් ඈත් කර තැබීමනේ?

    මම රජයට යෝජනා කරනවා කාලය හා මුදල් ඉතිරි කර ගන්න ඔය mp3, cd පාවිච්චි කරන්නේ නැති අය හිරේ දාලා අනික් අයව එළියේ තියන්න කියල.
    :lol:
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,342
    3,136
    113
    6°54′N 79°54′E
    මගේ නම් කොහොමත් තියෙන්නේ aac.

    මේ විදිහට කරොත් හන්දියක් හන්දියක් ගානේ හිර ගෙවල් හදන්න ඕන.

    දැන් අපරාධකාරයන්ව හිරේ දාන එකේ පරමාර්ථය සමාජයෙන් ඔවුන් ඈත් කර තැබීමනේ?

    මම රජයට යෝජනා කරනවා කාලය හා මුදල් ඉතිරි කර ගන්න ඔය mp3, cd පාවිච්චි කරන්නේ නැති අය හිරේ දාලා අනික් අයව එළියේ තියන්න කියල.
    :lol:


    සිරා යෝජනාව අපි වගේ බයානක අපරාදකරයන්ගෙන් ඒ අහිංසක උත්තමයන්ව ආරක්ෂා කොරන්න උන්ව හිරේ විලංගුවේ දන්නා ඕන ..........සින්දු කියන හාදයන්ටත් කියන්න තියෙන්නේ තමුසෙලා ලොවෙත් නැතිවෙන්න ජනප්‍රිය වෙලා තුන්වේල බඩපුරා කන්න පුළුවන් උනෙත් අපි වගේ අපරදකාරයෝ mp3 අහපු හින්ද කියලා

    criminal.jpg
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Copy rights reserv karapuwa ba. Elakiri eken baana ewwa awulak na. GT bro ta kiyanna wenawa license eka mokkda kiyala danna kiyala EK songs walata.
     

    KARR

    Member
    Mar 17, 2009
    1,849
    35
    0
    hehe ehenan lankawe miliyana 20k janathawa hira gedara thamai.

    achchige redda. Asiawe ascharya.


    ane mage kata