මගෙ Mp3 ටික wma වලට convert කරගන්න ඕනා...![]()




මගේ නම් කොහොමත් තියෙන්නේ aac.
මේ විදිහට කරොත් හන්දියක් හන්දියක් ගානේ හිර ගෙවල් හදන්න ඕන.
දැන් අපරාධකාරයන්ව හිරේ දාන එකේ පරමාර්ථය සමාජයෙන් ඔවුන් ඈත් කර තැබීමනේ?
මම රජයට යෝජනා කරනවා කාලය හා මුදල් ඉතිරි කර ගන්න ඔය mp3, cd පාවිච්චි කරන්නේ නැති අය හිරේ දාලා අනික් අයව එළියේ තියන්න කියල.![]()
mage ipod eka mama polisiyata bara deela..mama yatath wenawa....eka thamai ....me wesak sathiye karanna puluwan hodama dee......
yako munta nam pissu......minihekuta nidahase sinduwak ahanna denne nathi hati.....


