මෙහෙමයි ඉතින් බත් පැකට් එකට මිනිස්සු එනව කියන්න බෑ එහෙනම් ඉතින් මයිත්‍රීෙගෙ පළවෙනි රැලියට බත් පැකට් කොච්චර දුන්නද











මෙහෙමයි ඉතින් බත් පැකට් එකට මිනිස්සු එනව කියන්න බෑ එහෙනම් ඉතින් මයිත්‍රීෙගෙ පළවෙනි රැලියට බත් පැකට් කොච්චර දුන්නද




මචන්, දෙවාලේක මන්ගල්ලෙකට, පල්ලියක උත්සවයකට මිනිස්සුන්ට කැම බෙදන එක වෙනයි. මේ මිනිස්සු සීටීබී බස් වලින් ඇදලා එක්ක යන්නේ එක්කො සමෘද්දිය කපනවා කියලා, එහෙම නැත්තම් කන්න බොන දීලා. ඒක වැරදියි නේද? අනුරාදපුරේ රැස්වීමට හම්බන්තොටින් ගෙනියන එක හරිද?මෙහෙමයි ඉතින් බත් පැකට් එකට මිනිස්සු එනව කියන්න බෑ එහෙනම් ඉතින් මයිත්‍රීෙගෙ පළවෙනි රැලියට බත් පැකට් කොච්චර දුන්නද
මචන්, දෙවාලේක මන්ගල්ලෙකට, පල්ලියක උත්සවයකට මිනිස්සුන්ට කැම බෙදන එක වෙනයි. මේ මිනිස්සු සීටීබී බස් වලින් ඇදලා එක්ක යන්නේ එක්කො සමෘද්දිය කපනවා කියලා, එහෙම නැත්තම් කන්න බොන දීලා. ඒක වැරදියි නේද? අනුරාදපුරේ රැස්වීමට හම්බන්තොටින් ගෙනියන එක හරිද?
ඔව් ඒවනම් වැරදියි... මම නම් ගොඩක් දැකල තියෙනව ටවුන් වල ඉන්න නාටාමියො දෙපැත්තෙම මීටින් වලට යනව... අනික බන් ගොඩක් මීටින් වල ඉන්න උන් හොදට ගහල ඉන්නෙ උන් කිව්වෙ මොනවද කියලවත් දන්නෙ නෑ... අපේ රටේ ගොඩක් මිනිස්සු කාලට රට වුනත් පාවා දෙනව... පක්ෂ විපක්ෂ ගොඩක් අය... දෙපැත්තම බලපන් advertising වලට කොච්චර වියදම් කරනවද කියල tv ads තත්පර ගානට ලක්ෂ කීයක් වියදම් කරනවද??? මෛත්‍රී නම් වකුගඩු අරමුදලට බැර කරනව කියනව හැබැයි ඉතින් ඒව කතාවක්වත් නෑ
ඉතින් මේ ක්‍රමය වෙනස් කරන්න ඕනෙ නේද?

වෙනස් කරන්න ඕනෙ... උබ හිතනවද විපක්ෂෙ පාඨලි ඇරුනම අනික් උන් ගැන විශ්වාසයක් තියන්න පුළුවන් කියල විශේෂයෙන් චනද්‍රිකා වික්‍රමබාහු TNA![]()


මීටීන් එකකට මිනිස්සු ආපු පලියට චන්දේ ලැබෙන්නේ නැ. උදාහරනෙකට ගිය පාර ගම්පහා චන්දෙට සජිත් ප්‍රේමදාස එනවයි කිව්වම පක්ශ විපක්ශ ඔක්කොම ගියා. මිනිහා ගිටාර් ගහලා සින්දු කියනවා බලන්න. හැබැයි ගම්පහා බැසිල් දින්නා. ගොඩක් දන් ඔය මිනිස්සු අදින්නේ මහින්දගෙන් ලකුනු දාගන්න ප්‍රදේශිය දේශපාලකයො.. ගොඩක් සෙනග ආවොත් පලාතේ ඇමතිට ලකුනු මහින්දගෙන්..ඔව් ඒවනම් වැරදියි... මම නම් ගොඩක් දැකල තියෙනව ටවුන් වල ඉන්න නාටාමියො දෙපැත්තෙම මීටින් වලට යනව... අනික බන් ගොඩක් මීටින් වල ඉන්න උන් හොදට ගහල ඉන්නෙ උන් කිව්වෙ මොනවද කියලවත් දන්නෙ නෑ... අපේ රටේ ගොඩක් මිනිස්සු කාලට රට වුනත් පාවා දෙනව... පක්ෂ විපක්ෂ ගොඩක් අය... දෙපැත්තම බලපන් advertising වලට කොච්චර වියදම් කරනවද කියල tv ads තත්පර ගානට ලක්ෂ කීයක් වියදම් කරනවද??? මෛත්‍රී නම් වකුගඩු අරමුදලට බැර කරනව කියනව හැබැයි ඉතින් ඒව කතාවක්වත් නෑ
කවුරු වුනත් මෙහෙම කරන එක වැරදියි බන්. බලපන්.. අර නයිජීරියාවෙ සරණාගතයින්ට සලකනව වගේ බත් පැකට් විසිකරනවා. මේවා ප්ලෑන් කරල හදල එකාට එක ගානෙ දෙන්න බැරි කමක් නැහැනෙ. ඕනිනන් බත් පැකට් එකක් රු. 100-200 අතර වෙයි. මිනිස්සු ඒ ගානට මෙච්චර පොර කන්නෙ ඒ මිනිස්සුන්ගේ අසරණ කමට. අපිට ඒ ගාන නතින් වුනාට ඒ මිනිස්සුන්ට ඒක ලොකු දෙයක්. ඒ වගේ මිනිස්සු ඉන්න රටක කෝටි ගණන් සල්ලි වියදන් කරල ජන්ද කැම්පේන් කරන කාලකන්නි දෙපැත්තෙම උන්ට .. අනේ මන්ද බන්... ටැක්ස් ගහද්දි රටේ හැමෝටම එක ගානට ටැක්ස් වදිද්දි.... ඒ ටැක්ස් එකෙන් සුලු පිරිසක් විතරක් සැප විදින එක අසාධාරනයි බන්.
