MR bath parcel bedanawooooo....awilla araganiyawwwwwww...

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
නිකම් දෙනවා නම් මම උනත් ගිහින් ගන්නවා, අරගෙන ගිහින් මෛත්‍රීට කතිරේ ගහනවා.
 

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
මීටීන් එකකට මිනිස්සු ආපු පලියට චන්දේ ලැබෙන්නේ නැ. උදාහරනෙකට ගිය පාර ගම්පහා චන්දෙට සජිත් ප්‍රේමදාස එනවයි කිව්වම පක්ශ විපක්ශ ඔක්කොම ගියා. මිනිහා ගිටාර් ගහලා සින්දු කියනවා බලන්න. හැබැයි ගම්පහා බැසිල් දින්නා. ගොඩක් දන් ඔය මිනිස්සු අදින්නේ මහින්දගෙන් ලකුනු දාගන්න ප්‍රදේශිය දේශපාලකයො.. ගොඩක් සෙනග ආවොත් පලාතේ ඇමතිට ලකුනු මහින්දගෙන්..

ඔව් මීටින් වල ඔළු ගණන් වලින් ඡන්ද මනින්න බෑ sfට කොච්චර සෙනග හිටියද ගොඩක් අය තමන්ගෙ වෝට් එක කියන්නෙ නෑ කාටවත්... සද්ද නැතුව දාල එනව...
 

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    එ් මිනිස්සුන්ගෙ අසරණකමින් ප්‍රයෝජන ගන්න එකනම් සක්කිලි වැඩක්
    පිස්සුද බන්...මිනිස්සු තමයි මේ ඒ මිනිස්සුන්ගේ අසරණ කමෙන් ප්‍රයෝජන ගන්නේ..බලපන් අසරණ වෙලා බත් පැකට් බෙදල සෙනග අද්දගන්න හදන කොට මිනිස්සු කුහක වෙලා එකෙන් ටක් ගාල ප්‍රයෝජන ගන්නවා....:lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    10858485_594544257345167_4627728347786894203_n.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මෙහෙමයි ඉතින් බත් පැකට් එකට මිනිස්සු එනව කියන්න බෑ එහෙනම් ඉතින් මයිත්‍රීෙගෙ පළවෙනි රැලියට බත් පැකට් කොච්චර දුන්නද

    :lol::lol::lol: හා
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මෙත්තපාල සහ පාවා දීම...


    දිනය:- 2014 ඔක්තෝබර් 21

    මහින්ද - හලෝ මෙත්ත මල්ලි. ස්ක්‍රිප්ට් එක ලෑස්තිද?
    images

    මෙත්තපාල - ඔව් අයිය ඔක්කොම ලෑස්ති.

    දිනය:- 2014 ඔක්තෝබර් 23

    මෙත්තපාල - මෙන්න අයිය ස්ක්‍රිප්ට් එක.
    images

    මහින්ද - මල්ලි නොවැම්බර් වෙද්දි වැඩ පටන් ගමු.

    දිනය:- 2014 නොවැම්බර්

    NEWS - පොදු අපෙක්ශකයා කරලියට...
    images


    දිනය:- 2014 දෙසැම්බර්

    මෙත්තපාල - අතිගරු මහින්ද රජපක්ෂ මහතා යුද්දෙ දිනල හිටං රට සංවර්ධනය කරා. පාරවල් හැදුව. යාපනයට යන්න දුම්රිය මාර්ග හැදුව. අපිට ඒවට බොහොම සතුටුයි.

    මෙත්තපාල - 8 වෙනිදා රෑ 12 වෙනකොට ගුවන් තොටුපල වහනවා. අපිට ඔනෙ අයට විතරයි රටෙන් යන්න දෙන්නෙ.
    Maithreepala-Sirisena.jpg


    පහුවදා

    මෙත්තපාල - ගුවන් තොටුපල වහනව කියන්න හිටං මට ඔලුවෙ අමාරුවද?
    images
    images
    images


    දිනය:- 2014 දෙසැම්බර් අග

    මෙත්තපාල - සාදු ප්‍රබා සාදු...

    images
    images
    images



    මෙත්තපාල - අල්ලාහ් හුවක්බර්... අල්ලාහ් හුවක්බර්... අල්ලාහ් හුවක්බර්...
    images
    images
    hqdefault.jpg


    දිනය:- 2014 ජනවාරි 9, සවස 4:30

    NEWS - මහින්ද රාජපක්ෂට අති විශිෂ්ට ජයක්
    images


    මෙත්තපාල - ඔන්න අයිය කිව්ව විදියටම මම වැඩේ කරා...
    මහින්ද - එල එල මල්ලි... හහ් හහ් හා...
    images





    මෙත්තයාගෙ හෙන්චයියොන්ට කට උත්තර නෑ හහ් හහ් හා...
    Laugh-154088490161_xlarge.jpeg
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මේව පට්ට පාහර වැඩ බන්.දෙමල මිනිස්සුත් මිනිස්සු.සත්තුන්ට වගේ කෑම විසිකරන්න හොද නෑ.උන්ගෙ අසරනකම් වලින් වැඩ ගන්නවට මහින්දට ලබන අත්මෙ කන්නවත් ලැබෙන්නෙ නෑ.

    ටීවී,රේඩියෝ වල ඇඩ් වලට කෑශ් ගෝනි ගනන් ගිහින් දාන්නෙ.උන් චෙක් ,බෑන්ක් වයර් ගන්නෙ නෑ පොලිටිකල් ඇඩ් නිසා.අර අසරනයො ඔක්කොටම කෑම පැකට් එක ගානෙ දුන්න නම් ඒ ගුනේටවත් චන්දයක් දෙයි.මෙදාපාර මහින්දට ගෑනිගෙ චන්දෙ වත් ශුවර් නෑ....
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,171
    25,901
    113
    28
    ලොවෙත් නැති තැනක
    මෙහෙමයි ඉතින් බත් පැකට් එකට මිනිස්සු එනව කියන්න බෑ එහෙනම් ඉතින් මයිත්‍රීෙගෙ පළවෙනි රැලියට බත් පැකට් කොච්චර දුන්නද

    විමලෙද කිව්වේ
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මිනිස්සුන්ට කන්න බත් එකක් දුන්නට නම් මම විරුද්ද නෑහෑ...මම එච්චර කුහක නෑහෑ..:yes:

    එ් මිනිස්සුන්ගෙ අසරණකමින් ප්‍රයෝජන ගන්න එකනම් සක්කිලි වැඩක් :angry:

    "බඩ ගින්නෙ සිටින මිනිසෙකුට ආහාරයට මාලුවෙක් නොදෙන්න...මන්ද එම මිනිසා එම මාලුවා ආහාරයට ගත් පසු නෑවත වරක් තව කෙනෙකුට අතපෑ යුතුමය...ඔබ ඔහුට බිලි පිත්තක් පමනක් ලබා දෙන්න..එවිට ඔහු සෑමදා තමන්ගෙ බඩගින්න උදෙසා තම මහන්සියෙන්ම ආහාර සොයාගනු ඈත.."