යහපාලන මෛත්‍රී පොන්නයන් ගෙන් අසමි ,
නිදහසේ පාරක යාමට වත් නොහැකි වු ,මුළු රටම භීතියෙන් ඇලළු , රැ නින්ද නැතුව කඳූලින් කල් ගෙවු කාලය ඔබට මතක ඇති . දහස් ගනන් අහිංසක ජනයාගේ ජීවිත අහිමි කල ,27000කට අධික තරුණ ජීවිත රට වෙනුවෙන් කැප කර 30 වසරක කුරිරු ත්‍රස්තවාදය නිමා කර දී උතුම් මාතෘ භුමියට නිදහස ලබාදීමට මූලිකත්වය ගත් ජනාධිපති තුමාට නිකම්ම මහින්ද ලෙස ආමන්ත්‍රණය කිරීමටත් , මුළු ලොවම බියෙන් සලිත කල , දහස් ගනන් මව් පියන්ට දරුවන්ද , දරුවන්ට මව්පියන්ද සහෝදර සහොදරියන් නෑදැයින් අහිමි කල LTTE කොටි ත්රස්තවාදයට නායකත්වය දුන් ඒ මහා ත්‍රස්තවාදීයාට ඒ මහා කොටියාට ප්රභාකරන් මහත්මයා / Mr.Prabhakaran ලෙස ඇමතීමට තරම් පහත් අධම යහපාලනයක් ගෙන ඒමට සැරසීමට නින්දිත වීම ,ජාතකය වැරදීම කණගාටුවකි .ඔම මෙයද බලාපොරොත්තු වන්නේ . රටට නැවතත් ඒ අඳුරු යුගය නැවතත් උදාකරදීමටද ඔබ වෙර දරන්නේ .ඔබට උවමනා නැවතත් එවැනි භීෂනයක් රටට උරම කර දීමටද . දැන්වත් සිතන්න . සත්‍ය තේරුම් ගන්න .යහපාලනය ,මෛත්‍රී පාලනය නමින් කරන්නට යන විනාශය තේරුම් ගන්න. යහපාලන පොන්න කුක්කෝ තේරුම් ගනිත්වා . තෙරුවන් සරණයි !