Mr. Prabhakaran - මිස්ට ප්‍රභාකරන් පිළිතුර

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    යහපාලන මෛත්‍රී පොන්නයන් ගෙන් අසමි ,
    නිදහසේ පාරක යාමට වත් නොහැකි වු ,මුළු රටම භීතියෙන් ඇලළු , රැ නින්ද නැතුව කඳූලින් කල් ගෙවු කාලය ඔබට මතක ඇති . දහස් ගනන් අහිංසක ජනයාගේ ජීවිත අහිමි කල ,27000කට අධික තරුණ ජීවිත රට වෙනුවෙන් කැප කර 30 වසරක කුරිරු ත්‍රස්තවාදය නිමා කර දී උතුම් මාතෘ භුමියට නිදහස ලබාදීමට මූලිකත්වය ගත් ජනාධිපති තුමාට නිකම්ම මහින්ද ලෙස ආමන්ත්‍රණය කිරීමටත් , මුළු ලොවම බියෙන් සලිත කල , දහස් ගනන් මව් පියන්ට දරුවන්ද , දරුවන්ට මව්පියන්ද සහෝදර සහොදරියන් නෑදැයින් අහිමි කල LTTE කොටි ත්‍රස්තවාදයට නායකත්වය දුන් ඒ මහා ත්‍රස්තවාදීයාට ඒ මහා කොටියාට ප්‍රභාකරන් මහත්මයා / Mr.Prabhakaran ලෙස ඇමතීමට තරම් පහත් අධම යහපාලනයක් ගෙන ඒමට සැරසීමට නින්දිත වීම ,ජාතකය වැරදීම කණගාටුවකි .ඔම මෙයද බලාපොරොත්තු වන්නේ . රටට නැවතත් ඒ අඳුරු යුගය නැවතත් උදාකරදීමටද ඔබ වෙර දරන්නේ .ඔබට උවමනා නැවතත් එවැනි භීෂනයක් රටට උරම කර දීමටද . දැන්වත් සිතන්න . සත්‍ය තේරුම් ගන්න .යහපාලනය ,මෛත්‍රී පාලනය නමින් කරන්නට යන විනාශය තේරුම් ගන්න. යහපාලන පොන්න කුක්කෝ තේරුම් ගනිත්වා . තෙරුවන් සරණයි !


    29.jpg
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    අනේ ගෑණියේ දැනගනින් අපේ තියෙන්නේ සිංහල ලේ අපි තොපිට නම් දෙන්නෑ රට බෙදන්න තොපි කොහොමත් උන්ට ජාතක වුන උන්නෛ පර හැත්ත

    View attachment 56200

    Monawa unath rate hitapu janadithi pathi kenekuta agaurawa karanan epa, eyage leth rathuy thamunge leth rathuy, rata bedanna katawath awashyathawayak nehe, ehema bedenneth nehe, me rata Sri Lankawa. 2500 Ku Budu wadunu deshaye kata unath venasak karanna behe.
     
    • Like
    Reactions: arsehole-froce

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    We Love Maithri කියන්නෙ සුවර් එකටම Maithriගෙන් ඉපදිච්ච එකෙක්... ඒකනෙ මූට Maithriයා මොන කලත් හොද කියවන්නෙ:lol::lol: මූ තරම් ගූ කන නපුන්සකයෙක් තවත් නෑ:rofl::rofl:
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth


    අනේ ගෑණියේ දැනගනින් අපේ තියෙන්නේ සිංහල ලේ අපි තොපිට නම් දෙන්නෑ රට බෙදන්න තොපි කොහොමත් උන්ට ජාතක වුන උන්නෛ පර හැත්ත.
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83
    අනේ ගෑණියේ දැනගනින් අපේ තියෙන්නේ සිංහල ලේ අපි තොපිට නම් දෙන්නෑ රට බෙදන්න තොපි කොහොමත් උන්ට ජාතක වුන උන්නෛ පර හැත්ත.

    අනීවාර්යෙන්ම !!!​

    :yes::yes::yes::yes:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අනේ ගෑණියේ දැනගනින් අපේ තියෙන්නේ සිංහල ලේ අපි තොපිට නම් දෙන්නෑ රට බෙදන්න තොපි කොහොමත් උන්ට ජාතක වුන උන්නෛ පර හැත්ත.
    දැන් කොණ්ඩෙ බැදපු එවුන් ඉදී උපරිම 47 % ක් :lol: