එහෙටත් යන්න ඕන . මොනව කිව්වත් ජපානෙන් හැප්පිච්ච වාහන ගෙන්න්න උන්ට ලොකුව්ටම බඩේ පාර වැදුන මේ සැරේ . ගොඩක් උන් වෙනම ඉම්පෝර්ට් කරගන්නවනෙකඩේ නම් කලිනුත් පෝළිම් තිබ්බා.
Fronx එකටත් පෝළිම්වල, pre order දාන්න.
අනික් එක ඉස්සර ඒජන්ට්ගෙන් වාහන ගන්නවා කියන එක මේ තරං ලොකුවට උනේ නැහැනේ. ඇත්තටම ඒ කාලෙ වාහන ඒජන්ට්ගෙන් ගත්තෙ පර්මිට් තිබුනු එවුන්, කම්පැනි වලට ගන්න එවුන් ඇරුනම බොහොම අඩු ප්රමානයක්නෙඑහෙටත් යන්න ඕන . මොනව කිව්වත් ජපානෙන් හැප්පිච්ච වාහන ගෙන්න්න උන්ට ලොකුව්ටම බඩේ පාර වැදුන මේ සැරේ . ගොඩක් උන් වෙනම ඉම්පෝර්ට් කරගන්නවනෙ

Dn sale wala motto ekaඅනික් එක ඉස්සර ඒජන්ට්ගෙන් වාහන ගන්නවා කියන එක මේ තරං ලොකුවට උනේ නැහැනේ. ඇත්තටම ඒ කාලෙ වාහන ඒජන්ට්ගෙන් ගත්තෙ පර්මිට් තිබුනු එවුන්, කම්පැනි වලට ගන්න එවුන් ඇරුනම බොහොම අඩු ප්රමානයක්නෙ
දැන් වැඩි ප්රමානයක් ඒජන්ට් ගාවට යනවා තව සෑහෙන්න පිරිසක් පර්සනලි ගේනවා සේල් වල ගාන වැඩියි කියන එක සේරම වගේ දන්නවා ඒක නිසා අඩුවෙන් තමයි සේල් වලින් ගන්නෙ. සේල් වල එවුන්ට බලං ඉන්න බැරුව ඇති ඒජන්ට් ලඟට යට සෙට් එක දැක්කම,
අනික දැන් සමහර වාහන වල ඒජන්ට්ගෙ BN ඒවයෙ ගාන අඩුයි සේල් වල තියන ගානට වඩා, සේල් කරන එවුන් කියන්නෙ ඒජන්ට් ගේන මොඩල් එක මාකට් නැති වෙනවා උන් ගේන එක මාකට් වෙනවා ඒක නිසා ඒ වැඩි ගාන ගෙවල ගන්න කියලා![]()
මං නං කියන්නෙ JK එවුන් Atto 2 එකට වෙන මෝටරයක් හයි කරවලා හරි ගේන්න ඕන අඩුවට. ලක්ශ 80 -120 විතර අතර තියන වාහන වලට තමයි අලුතෙන් යන එවුන් සේරම යන්නෙ
ඒක නිසානේ ඔය Magnite/Fronx/Raize එහෙම ඔය තරං යන්නෙ. ඔය ගානට BYD එකක් නැති නිසා Atto 3 එකට මාකට් එක. මට නං හිතෙන්නෙ Atto 2 එක 11-12M වලට ආවා නං ඔය සේරටම කෙලවෙනවා.
and ඒවට second hand market එකක් නැතිම වෙනවා කියන එකDn sale wala motto eka
"Agent ගෙන්වන්නේ adu kule grade"
අඩෝ කවදාවත් නැතුව මට දුම් පරික්ශා කරපු එකෙන් කෝල් කරලා මතක් කලා කියපන්කො revenue license එක ගන්න ඕනා කියලා. උන්ටත් තට්ටු වෙලා ඇති මොකද electrical ඒවටයි brand new ඒවල මුල් අවුරුද්දටයි දුම් පරික්ශාව ඕන නැති නිස.අනික් එක ඉස්සර ඒජන්ට්ගෙන් වාහන ගන්නවා කියන එක මේ තරං ලොකුවට උනේ නැහැනේ. ඇත්තටම ඒ කාලෙ වාහන ඒජන්ට්ගෙන් ගත්තෙ පර්මිට් තිබුනු එවුන්, කම්පැනි වලට ගන්න එවුන් ඇරුනම බොහොම අඩු ප්රමානයක්නෙ
දැන් වැඩි ප්රමානයක් ඒජන්ට් ගාවට යනවා තව සෑහෙන්න පිරිසක් පර්සනලි ගේනවා සේල් වල ගාන වැඩියි කියන එක සේරම වගේ දන්නවා ඒක නිසා අඩුවෙන් තමයි සේල් වලින් ගන්නෙ. සේල් වල එවුන්ට බලං ඉන්න බැරුව ඇති ඒජන්ට් ලඟට යට සෙට් එක දැක්කම,
අනික දැන් සමහර වාහන වල ඒජන්ට්ගෙ BN ඒවයෙ ගාන අඩුයි සේල් වල තියන ගානට වඩා, සේල් කරන එවුන් කියන්නෙ ඒජන්ට් ගේන මොඩල් එක මාකට් නැති වෙනවා උන් ගේන එක මාකට් වෙනවා ඒක නිසා ඒ වැඩි ගාන ගෙවල ගන්න කියලා![]()
මං නං කියන්නෙ JK එවුන් Atto 2 එකට වෙන මෝටරයක් හයි කරවලා හරි ගේන්න ඕන අඩුවට. ලක්ශ 80 -120 විතර අතර තියන වාහන වලට තමයි අලුතෙන් යන එවුන් සේරම යන්නෙ
ඒක නිසානේ ඔය Magnite/Fronx/Raize එහෙම ඔය තරං යන්නෙ. ඔය ගානට BYD එකක් නැති නිසා Atto 3 එකට මාකට් එක. මට නං හිතෙන්නෙ Atto 2 එක 11-12M වලට ආවා නං ඔය සේරටම කෙලවෙනවා.
ඉස්සර ඉඳං මැසේජ් එකක් නං එවනවා නේද එක්ස්පයර් වෙන්න ලං වෙලාඅඩෝ කවදාවත් නැතුව මට දුම් පරික්ශා කරපු එකෙන් කෝල් කරලා මතක් කලා කියපන්කො revenue license එක ගන්න ඕනා කියලා. උන්ටත් තට්ටු වෙලා ඇති මොකද electrical ඒවටයි brand new ඒවල මුල් අවුරුද්දටයි දුම් පරික්ශාව ඕන නැති නිස.
ඔහොම නිවුස් එකක් හරි ගියොත් සේල් වල ගොඩගහල තියන ඒවට බඩුම තමයිබජට් එකෙන් අවුරුදු 5ක් පරණ එව්වා ගේන්න ත් දෙනවා කියනවා.... හිටපු එකේ තව මාස 3ක් හිටපන්
දැන් කෝල් කරනවා බන්ඉස්සර ඉඳං මැසේජ් එකක් නං එවනවා නේද එක්ස්පයර් වෙන්න ලං වෙලා
ඔහොම නිවුස් එකක් හරි ගියොත් සේල් වල ගොඩගහල තියන ඒවට බඩුම තමයි
මොකද දැන් ඒජන්ට් නුත් යූස්ඩ් ඒව ගේන සීන් එකක් තියනවානේ, ඒක නිසා ඕකෙනුත් සේල්වලට කෙලවෙන එකමයි වෙන්නෙ
පොර නෙගටිව් මකටින් දැම්මද මන්ද
උඹ හිතුවද දැනටමත් පරණ වාහන ගගේ මුහුදේ දාලා කියලා.අඩෝ කවදාවත් නැතුව මට දුම් පරික්ශා කරපු එකෙන් කෝල් කරලා මතක් කලා කියපන්කො revenue license එක ගන්න ඕනා කියලා. උන්ටත් තට්ටු වෙලා ඇති මොකද electrical ඒවටයි brand new ඒවල මුල් අවුරුද්දටයි දුම් පරික්ශාව ඕන නැති නිස.
උන්ගෙ බිස්නස් ලොකුවට grow වෙන්නෙ නෑ.උඹ හිතුවද දැනටමත් පරණ වාහන ගගේ මුහුදේ දාලා කියලා.
Nissan CVT awula fix karalada ban? mama nm kiyanne thawa podi ganak dala Pronx ekatama yana eka hodai.
උගේ මොන රිවිද බන් එලකිරි රිව්ව්ස් තමයි ඌත් මුලින්ම රෙකම්න්ඩ් කලේ. රිවිව් නම් එලකිරි තමයි. කරුමෙට එක ඇතෑරල දාල කිරිය වගේම. පට්ට දුකයිMagnite pattaka dapanko MRJ kaluwa me tika kaaleta gahala tiyena gema balapanko. U patta vehicle review god kenek welane