Multimeter smoked

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මම බයික් බැටරි කීපයක් ටෙස්ට් කරන්න පොඩි මල්ටි මීටරයක් අරන් ඇවිත්. 20v වලට දාල බැටරියට ඇල්ලුවම ඇතුලෙන් ගිනි අරන් දුම දාන්න ගත්ත. වොරන්ටිත් නෑ රු 700ක් වගේ උනේ. ඒක අවුලක් නෑ.

    මට කවුුරු හරි කියල දෙන්න පුලුවන්ද ඇයි එහෙම මල්ටි මීටර් පිච්චෙන්නේ කියල? මම දැකල තියෙනව සර්විස් වලදි පවා මල්ටි වලින් කාර්, මෝටර්සයිකල් බැටරි චෙක් කරනව.

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,335
    21,984
    113
    Gotland
    Volt range ekata dala meter eken 50V wage unath test kalath awlak wenne na. uba oke 20A Ammeter socket ekata gahalada battery pin 2 ta alluwe? ehema nam short wenawa
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,170
    1,757
    113
    multimeter wire probe eka AMP test karana ekata gahala oya battery ekata alla wage :)
     
    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    Kelinma DC select krla aluwmanam pichenne na... ube multiye voltage range select krnna puluwnda? ehemanm 20V walta wada load eka wadi vunoth fuse eka ynwa.

    natthm sure ektma uba ampere test krna socket ekata ghla uba allanna athi...
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    Volt range ekata dala meter eken 50V wage unath test kalath awlak wenne na. uba oke 20A Ammeter socket ekata gahalada battery pin 2 ta alluwe? ehema nam short wenawa

    multimeter wire probe eka AMP test karana ekata gahala oya battery ekata alla wage :)

    මෙහෙම තමයි සම්බන්ද කරල තිබ්බෙ.

    7GHq34I.png
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    Kelinma DC select krla aluwmanam pichenne na... ube multiye voltage range select krnna puluwnda? ehemanm 20V walta wada load eka wadi vunoth fuse eka ynwa.

    natthm sure ektma uba ampere test krna socket ekata ghla uba allanna athi...

    මචං මම screenshot එකක් දැම්ම බලන්න. මම ඒකෙ ලකුනු කරා මම සම්බන්ද කල විදිය. මම මේ සබ්ජෙක්ට් එක ගැන වැඩිය දන්නෑ. :P
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    wede ala ban, waradi pot ekata gahala thiyne :baffled:

    මම හිතුවෙ මෝටර්සයිකල් බැටරි වල අනිවා mA 200 ට වඩා යන නිසා 10A වලට ගැහැවොත් හොදයි කියල. mA සොකට් එකේම V තියෙනව වැඩිය නෝට් උනේ නෑ. :baffled:

    මචං එතකොට ඔය ලොකු ගානක් වෙන මල්ටි මීටර් වලත් ඔහොම අත්වැරැද්දක් උනොත් පිච්චිලා යනවද? :baffled:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,903
    1
    58,873
    113
    Mother Earth
    හකෝ ඕකෙ V+ එකටනේ + ගහන්න ඕන. ඉඳකින්.:rofl:දැන් ඉතින් ෆියුස් එක දාපන්.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,139
    18,717
    113
    අදාල නෑනේ

    මම හිතුවෙ මෝටර්සයිකල් බැටරි වල අනිවා mA 200 ට වඩා යන නිසා 10A වලට ගැහැවොත් හොදයි කියල. mA සොකට් එකේම V තියෙනව වැඩිය නෝට් උනේ නෑ. :baffled:

    මචං එතකොට ඔය ලොකු ගානක් වෙන මල්ටි මීටර් වලත් ඔහොම අත්වැරැද්දක් උනොත් පිච්චිලා යනවද? :baffled:

    Honda branded ewata fuse ekak enawa
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    Honda branded ewata fuse ekak enawa

    ඔවු සහ සර්කිට් එකේ තව ප්‍රොටෙක්ශන් ගොඩක් තියනවා ඒක නිසා අත්වැරැද්දකදි පිච්චෙන්නෙ නැහැ

    දැන් මීටරේ වැඩ කරන්නෙම නැද්ද, ඔන් වෙන්නෙ නැද්ද
    මොකද සාමාන්‍යෙන් ඇම්පියර් ගාන මනින්නෙ ශන්ට් එකක් දාල ඒකේ වෝල්ටේජ් ඩ්‍රොප් එක මැනලා, ඔහොම ගැහුවම ශන්ට් රෙසිස්ටර් එක හරි ඒක කනෙක්ට් කරලා තියන කොපර් පාත් ටික පිච්චිලා යන්න පුලුවන්, එහෙම උනත් අනිත් ටික වැඩ කරන්න චාන්ස් එකක් තියනවා. මීටරේ ඔන් වෙනවා නම් වෝල්ටේජ් එක එහෙම මනින පාට් එක ගොඩදාගන්න පුලුවන් වෙයි
     
    • Like
    Reactions: Identity

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    Most low cost multiimeters do NOT have protection on the 10A or 20A range. Only the expensive ones do.
    Sadly you used the wrong inputs. Always take care.
    FYI there are fused test probes - these feature a built-in fuse within the test probe itself that provides an additional layer of protection.
     
    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    Mage laga thiyenneth chinese kattak
    Ewage safety na machan
    Parissamata pawichchi karanna one

    Probe galawanna select karanna one nathi automatic
    Multimeters thiyenawa patta ganan machan
    Professional dial use karanne ewa
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මෙහෙම තමයි සම්බන්ද කරල තිබ්බෙ.

    7GHq34I.png

    යට කනෙක්ටර් හෝල් 2 යූස් කරන්නෙ වෝල්ටේජ් බලන්න
    ඇම්පියර් බලන්න තමයි ඔය විදිහට දාන්නෙ
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    Mage laga thiyenneth chinese kattak
    Ewage safety na machan
    Parissamata pawichchi karanna one

    Probe galawanna select karanna one nathi automatic
    Multimeters thiyenawa patta ganan machan
    Professional dial use karanne ewa

    Professional multimeters have to stick to IEC safety standards for test equipment.
    Things are quite serious when working with higher voltages on electrical power systems. These are rated for different categories. It's not only the voltage level, but the user has to be protected from voltage spikes and transients.
    Take the scenario - you are measuring on a three phase system and suddenly a lightning bolt strikes the power line. That's why the safety standards are needed for these measuring instruments. But that's another discussion.:yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    Most low cost multiimeters do NOT have protection on the 10A or 20A range. Only the expensive ones do.
    Sadly you used the wrong inputs. Always take care.
    FYI there are fused test probes - these feature a built-in fuse within the test probe itself that provides an additional layer of protection.

    මගේ ලග තියනවා mastech කියලා cheap chinese multimeter එකක්, ඒකෙ probes වැරදියට ගැහුවම beep එකක් සහ probes connector වල led සෙට් එකක් blink වෙනවා, protection නැතත් ඒ ෆීචර් එක වටිනවා.
     
    • Like
    Reactions: imhotep