Musaeus Interview

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    13, 14, 15 upper nursery interview yana aya kawda inne?

    birth certificate, degree certificate ehema aran yanna oneda?
    ඒව්වා ඉල්ලන්නේ තේරුණොත් ඊට පස්සේ.. නෑත්නම් හායි කිව්වා හිනා වුනා බායි කිව්වා.. එච්චරයි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    Bump..interview eka amarui neh
    මොන අමාරුවක්ද? පොඩි එකාගෙන් නම් මොනවා අහනවාද අම්මා තාත්තගෙන් අහන්නේ වෑඩ කරන්නේ කොහෙද? ඉගෙන ගත්තේ කොහෙද වගේ දේවල්
     
    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    යකෝ අවුරුදු පහේ හයේ පුංචි ලමයිටත් degree තියනවද. 🙁
    Parents lage ban 😂😂😂

    ඒව්වා ඉල්ලන්නේ තේරුණොත් ඊට පස්සේ.. නෑත්නම් හායි කිව්වා හිනා වුනා බායි කිව්වා.. එච්චරයි
    Ehemada thanks machan
    ------ Post added on Nov 12, 2021 at 6:55 PM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    මොන අමාරුවක්ද? පොඩි එකාගෙන් නම් මොනවා අහනවාද අම්මා තාත්තගෙන් අහන්නේ වෑඩ කරන්නේ කොහෙද? ඉගෙන ගත්තේ කොහෙද වගේ දේවල්
    ගොත්‍රිකයිනෙ , කොහොමත් ගෑනූ පිරිමි මල් පලතුරු ගෝත්‍රිකයි තමයි. මේක ඊටත් අන්තයි.

    Parents lage ban 😂😂😂

    Ehemada thanks machan
    ------ Post added on Nov 12, 2021 at 6:55 PM
    Schoold dana kota Colombo international wage dapan salli thiye nam.
    ------ Post added on Nov 12, 2021 at 7:34 PM
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මොන අමාරුවක්ද? පොඩි එකාගෙන් නම් මොනවා අහනවාද අම්මා තාත්තගෙන් අහන්නේ වෑඩ කරන්නේ කොහෙද? ඉගෙන ගත්තේ කොහෙද වගේ දේවල්
    podi ekageth personality balanawa mama hithanne, un katha karama hasiren widiya, kochchra social da etc..
    samaharu eya meyagen recommendation liyunuth aran yanne.
    unta ona mulin honda family background, salli, contacts thiyana set eka thorala ganna, ithuru tikata thama anik ayata chance eka denne
     
    • Like
    Reactions: siri_ayya

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    podi ekageth personality balanawa mama hithanne, un katha karama hasiren widiya, kochchra social da etc..
    samaharu eya meyagen recommendation liyunuth aran yanne.
    unta ona mulin honda family background, salli, contacts thiyana set eka thorala ganna, ithuru tikata thama anik ayata chance eka denne
    ඈත්තටම ඉන්ටර්වීව් එන අති බහුතරය ඔය කියන ඔක්කොම දේවල් තියෙන අය.. ඒ හින්දා තෝරන්න තියෙන එකම විදිහ පොඩි එකාගේ වෑඩ තමා. තේරුමක් නෑ. ලන්කාවේ තියෙන තරගෙත් එක්ක අසාමාන්‍ය ඉල්ලුමක් ඈවිත් තියෙන්නේ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඈත්තටම ඉන්ටර්වීව් එන අති බහුතරය ඔය කියන ඔක්කොම දේවල් තියෙන අය.. ඒ හින්දා තෝරන්න තියෙන එකම විදිහ පොඩි එකාගේ වෑඩ තමා. තේරුමක් නෑ. ලන්කාවේ තියෙන තරගෙත් එක්ක අසාමාන්‍ය ඉල්ලුමක් ඈවිත් තියෙන්නේ.
    If selected, the School Development Fund of LKR 500,000 paid on admission is non-refundable.

    yako laksha 5 kuth gannawada entrance ekenma? lol
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    If selected, the School Development Fund of LKR 500,000 paid on admission is non-refundable.

    yako laksha 5 kuth gannawada entrance ekenma? lol
    thats the demand.. unusual competition created this. lankawata wechcha de
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ada tibba interview eka. Wife gei magei schools deka ahuwa good luck kiwa chairman....better luck next time wage seen eka mata pena widiyata :rolleyes2::rolleyes2::rolleyes2:
    Ohoma kiyanna baha result eka passe danwanne mama hithanne. Anyway mokdda iskola 2?