13, 14, 15 upper nursery interview yana aya kawda inne?
birth certificate, degree certificate ehema aran yanna oneda?
birth certificate, degree certificate ehema aran yanna oneda?
ඒව්වා ඉල්ලන්නේ තේරුණොත් ඊට පස්සේ.. නෑත්නම් හායි කිව්වා හිනා වුනා බායි කිව්වා.. එච්චරයි13, 14, 15 upper nursery interview yana aya kawda inne?
birth certificate, degree certificate ehema aran yanna oneda?
මොන අමාරුවක්ද? පොඩි එකාගෙන් නම් මොනවා අහනවාද අම්මා තාත්තගෙන් අහන්නේ වෑඩ කරන්නේ කොහෙද? ඉගෙන ගත්තේ කොහෙද වගේ දේවල්Bump..interview eka amarui neh
Parents lage banයකෝ අවුරුදු පහේ හයේ පුංචි ලමයිටත් degree තියනවද.![]()
Ehemada thanks machanඒව්වා ඉල්ලන්නේ තේරුණොත් ඊට පස්සේ.. නෑත්නම් හායි කිව්වා හිනා වුනා බායි කිව්වා.. එච්චරයි
ගොත්‍රිකයිනෙ , කොහොමත් ගෑනූ පිරිමි මල් පලතුරු ගෝත්‍රිකයි තමයි. මේක ඊටත් අන්තයි.මොන අමාරුවක්ද? පොඩි එකාගෙන් නම් මොනවා අහනවාද අම්මා තාත්තගෙන් අහන්නේ වෑඩ කරන්නේ කොහෙද? ඉගෙන ගත්තේ කොහෙද වගේ දේවල්
Schoold dana kota Colombo international wage dapan salli thiye nam.Parents lage ban
Ehemada thanks machan
------ Post added on Nov 12, 2021 at 6:55 PM
podi ekageth personality balanawa mama hithanne, un katha karama hasiren widiya, kochchra social da etc..මොන අමාරුවක්ද? පොඩි එකාගෙන් නම් මොනවා අහනවාද අම්මා තාත්තගෙන් අහන්නේ වෑඩ කරන්නේ කොහෙද? ඉගෙන ගත්තේ කොහෙද වගේ දේවල්
ඈත්තටම ඉන්ටර්වීව් එන අති බහුතරය ඔය කියන ඔක්කොම දේවල් තියෙන අය.. ඒ හින්දා තෝරන්න තියෙන එකම විදිහ පොඩි එකාගේ වෑඩ තමා. තේරුමක් නෑ. ලන්කාවේ තියෙන තරගෙත් එක්ක අසාමාන්‍ය ඉල්ලුමක් ඈවිත් තියෙන්නේ.podi ekageth personality balanawa mama hithanne, un katha karama hasiren widiya, kochchra social da etc..
samaharu eya meyagen recommendation liyunuth aran yanne.
unta ona mulin honda family background, salli, contacts thiyana set eka thorala ganna, ithuru tikata thama anik ayata chance eka denne
If selected, the School Development Fund of LKR 500,000 paid on admission is non-refundable.ඈත්තටම ඉන්ටර්වීව් එන අති බහුතරය ඔය කියන ඔක්කොම දේවල් තියෙන අය.. ඒ හින්දා තෝරන්න තියෙන එකම විදිහ පොඩි එකාගේ වෑඩ තමා. තේරුමක් නෑ. ලන්කාවේ තියෙන තරගෙත් එක්ක අසාමාන්‍ය ඉල්ලුමක් ඈවිත් තියෙන්නේ.
thats the demand.. unusual competition created this. lankawata wechcha deIf selected, the School Development Fund of LKR 500,000 paid on admission is non-refundable.
yako laksha 5 kuth gannawada entrance ekenma? lol
Popular gov school da ganna bari un okkoma Musaeus danna neda try eka. habai podi kalema prasidda iskolekata yanawa kiyanne shishathweth nathi nisa loku wenakanma unta competition eka kiyana eka therenne naha. Sihina loka wala jeewath wenne.thats the demand.. unusual competition created this. lankawata wechcha de
Ohoma kiyanna baha result eka passe danwanne mama hithanne. Anyway mokdda iskola 2?ada tibba interview eka. Wife gei magei schools deka ahuwa good luck kiwa chairman....better luck next time wage seen eka mata pena widiyata![]()