Parents lage ban
පිස්සු වගේ බන්.
ළමයට ඉස්කෝලෙට ඇතුල් වෙන්නද ඉන්ටවිව් එක? දෙමවුපියන්ට ස්ටාෆ් එකට ජොයින් වෙන්නද?
මොන අමාරුවක්ද? පොඩි එකාගෙන් නම් මොනවා අහනවාද අම්මා තාත්තගෙන් අහන්නේ වෑඩ කරන්නේ කොහෙද? ඉගෙන ගත්තේ කොහෙද වගේ දේවල්
ආයෙත් පිස්සු වගේ.
ළමයා ඉස්කෝලෙට දාන්න ඕන නම් අම්මලගෙ වැඩ කරන තැන් මොකටද කියල හිතුනා. ආයෙ හිතුණා පොඩි එකාගෙන් මොනවත් අහන්නෙ නැතුව අම්මලගෙන් වැඩ කරපු තැනයි, degree certificate උයි අහන්නෙ දෙමවුපියන්ට ස්ටාෆ් එකට ජොයින් වෙන්නද කියලා. ආයෙ හිතුනා මොකටද දෙමව්පියො දෙන්නම එකම ස්ටාෆ් එකට ජොයින් වෙන්න හදන්නෙ කියලා. පිස්සු වගේ දැන්.
------ Post added on Nov 14, 2021 at 10:27 AM
raiaye sewakayek nam lesyi.